IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රසායනයක් ඉස රඹුටන් වගාවක් වනසයි

තිහාරියේ ප්‍රධාන පළතුරු ගොවියකු වන ඒ ඒ පී කරුණාරත්න මහතාගේ තව දෙමාසයකින් නෙළා ගැනීමට තිබූ අක්කර දහයේ රඹුටන් වගාව විෂ රසායනයක් ඉස පුළුස්සා ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.

ඔහුට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ දහයකට අධිකය.

හිටපු පොලිස් නිලධරයකු වන ඔහු කියනුයේ වත්තේ සිට කිහිප දෙනකු දුවනු දුටු බවයි.

මින් සතියකට පමණ පෙර ඔහුගේ වත්ත මායිමේ ඔයක් අසල කසිප්පු වැටලීමක් සිදු විය.

ඒ සිද්ධිය හා මෙම විනාශය අතර සම්බන්ධයක් තිබිය හැකිදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රසායනයක් ඉස රඹුටන් වගාවක් වනසයි

සුරංග ලක්මාල් Monday, 20 May 2013 11:59 PM

තවමත් ඔයවගේ කාලකන්නි ඉන්නවද?(නදී)

:       0       0

වරුණ Monday, 20 May 2013 04:28 PM

මේ මිනිස්සුන්ට මිනිස්සු කියලා ඇමතිය යුතුද කියලා දෙවරක් සිතිය යුතුයි. වැරදිකරුවන්ට නීතියේ රැහැනින් ගැලවී පැනයන්න ඉඩ සලසා දීම රටම ආගාදයට ඇද දැමීමකි.රට හා අනාගත පරපුර මේවා ආදර්ශයට අරන් කොතනින් කොහෙට ගිහින් නවතීද? (නි)

:       0       0

රිෂාද් Monday, 20 May 2013 04:29 PM

අය්යෝ සල්ලි. පව් මනුස්සයා. මෙහෙමත් රටක්. දුප්පතා අනාතයි. (ස)

:       0       0

ලංකාශ්‍රී Monday, 20 May 2013 04:30 PM

අශෝබන වැඩ කරන දෙපා සත්තු.(ස)

:       0       0

තිසල් Monday, 20 May 2013 04:35 PM

මෙන්න රටේ ඉහලම අය මැදිහත් වෙලා උපරිම දඩුවම් දිය යුතු වරදක්.ඒත් මොනවා කරන්නද මේක ලංකාව. කරුණාරත්න මහත්මය ඉවසලා ඉවසලා අන්තිමට මිනීමැරුමක් දක්වා ගියපසු මිනීමැරීමේ වරදට කරුණාරත්න මහත්මයා එල්ලුම් ගස් යනතුරු ඉවර නොවෙන සිදුවීමක්. (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 20 May 2013 04:46 PM

රඹුටන් කාලෙට ලේනුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඝන්ටාර,වවුලන්ට රතිඤ්ඤා, අහස්කුරු අරිනවා. අක්කර 10 ක වත්තක් සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට තාවකාලික මුරකුටි දමාගෙන ඒවා රැකගන්නේ.ගම්වල ඊර්ෂ්‍යාකාරයින්ගේ තරම දන්නේ නැද්ද? වැඩේ නම් හෙන ගහන අපරාධයක්! (නි)

:       0       0

විමුක්ති Monday, 20 May 2013 04:49 PM

මේ මිනිස්සුන්ට ඉපදෙන්න අපායවත් නැතිව යනවා.මේ වගේ කරන පව්කාර වැඩ වලට. (නි)

:       0       0

නිලන්ක Monday, 20 May 2013 04:49 PM

ධාර්මිකව ජීවත් වෙන කෙනෙකුට කරදර කළ අයට යහපතක් නොවේ (නි)

:       0       0

සරත් Monday, 20 May 2013 04:52 PM

අන්තිම කැත වැඩක් (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 May 2013 05:10 PM

ඉරිසියාකාර මිනිස්සු

:       0       0

මොහමඩ් Monday, 20 May 2013 05:25 PM

බෞද්ධ ආගමේ කියලා තියෙනවා ගස්කොලන් වලටත් ආදරය ක‍රන්න කියලා (නි)

:       0       0

සරසි Monday, 20 May 2013 05:29 PM

ගොවි මහතා කලින් පොලිස් නිලදාරියෙක්. ඒකයි ප්‍රශ්නය. මෙවැනි අපරාද කරන්නේ දෙපා සත්තු තමයි. "ඒත් ගොවි මහතා කලින් පොලිස් නිලදාරියෙක්" (නි)

:       0       0

සංජය Monday, 20 May 2013 05:30 PM

මේවා කරන අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

ඉෂාන් Monday, 20 May 2013 05:31 PM

සත්තු වගේ මිනිස්සු (නි)

:       0       0

මහින්ද Monday, 20 May 2013 05:35 PM

හිටපු පොලිස්කාරයෙක් නිසා කමක් නැහැ කියලයි මම කියන්නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 20 May 2013 05:39 PM

පළිගන්නවා නම් මුහුණට මුහුණ එනු මිස මෙවැනි පහත් වැඩ අනුමත කළ නොහැක (නි)

:       0       0

අනුරාධ Monday, 20 May 2013 05:47 PM

මෙහෙම අය ඉන්නකොට කොහොමද කෘෂිකාර්මික රටක් දියුණු වෙන්නේ? (නි)

:       0       0

රුවිනි Monday, 10 June 2013 08:40 AM

ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. කවුරුවත් කැමති නැහැ තවත් කෙනක් හොදින් ඉන්නවට. බන අහන බන කියන වැඩිම රට. මොනවා කරන්නද?  රටේ වැරැද්ද නෙමෙයි. මිනිසුන්ගේ හැදියාවේ වැරැද්ද. අපරාදේ රඹුටන් වගාව.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 20 May 2013 06:24 PM

ගහ කොළ වලිනුත් පලිගන්න තරම් නපුංසකයෝ අපේ රටේ ඉන්නවා එහෙනම්. (නි)

:       0       0

අසේල Monday, 20 May 2013 06:31 PM

මේ අපරාධය කරපු අය සොයා ඇමරිකාවට යවන්න.මෙවැනි අය සුදුසු එවැනි රටකට විනා ධර්මදිපයකට නොවේ. (නි)

:       0       0

චාමික Monday, 20 May 2013 06:55 PM

බුදුන්ගේ දේශයේ සිදුවෙන ආශ්චර්යයන්. (නි)

:       0       0

ශිරාෂ් Monday, 20 May 2013 07:20 PM

ඊර්ෂ්‍යාකාරයෝ පිරුණු රටක මේවා සාමාන්‍ය දේවල් (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 07:19 PM

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ,මිනිස්සු මිනිස්සු කිව්වට හැමෝම මිනිසුන් නොවේ. (නි)

:       0       0

පුෂ්පා Tuesday, 21 May 2013 02:16 PM

දැන් දැන් ලංකාවේ ප්‍රවෘත්ති දැක්කම විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 20 May 2013 07:27 PM

තිරිසන් මිනිස්සු.... (නි)

:       0       0

කරු Monday, 20 May 2013 07:42 PM

පලබර ගහක් දෙස වෛරී සිතින් දැකීම සහ ඉවසුම් නොදීම බරපතල පාපයක්. එය කළවුන්ගේ දරුවන්ටත් විඳවන්න වෙනවා (නි)

:       0       0

සදුනි Monday, 20 May 2013 08:02 PM

ගම්වල ඕවා සාමාන්‍ය දේවල් (නි)

:       0       0

චමිල Monday, 20 May 2013 08:16 PM

තිරිසන් වැඩ (අ)

:       0       0

සුදේෂ් Tuesday, 21 May 2013 10:33 AM

මොහොමඩ් කව්ද දන්නේ මේක ඔයාලගේ කෙනෙක් කළාද කියලා.(නදී)

:       0       0

චන්දි Monday, 20 May 2013 08:34 PM

මෙලොවදීම සාප දෙන අපරදයක්නේ පව් දෙය්යනේ (අ)

:       0       0

ලලිත් Monday, 20 May 2013 08:41 PM

මිනිසත්කම නැති පිරිසක් තමා මෙහෙම දේවල් කරන්නේ. (අ)

:       0       0

දයාපාල Monday, 20 May 2013 09:01 PM

කනගාටුවෙන් උනත් ....කියන්ඩ වෙන්නේ සිංහල මිනිස්සු ඔහොමයි...අද කාලේ...නැගිටින්න දෙන්නේ නැ..කකුලෙන් අදිනවා.....ඉස්සර වෙන්න දෙන්නේ නැ පිටට පිහියෙන් අනිනවා....වැරැද්දක් පෙන්නලා දෙන්න බැ....බෙල්ල කපනවා (අ)

:       0       0

ධම්මික Monday, 20 May 2013 09:34 PM

නීතියෙන් සමාවක් දෙන්න එපා (නි)

:       0       0

චමින්ද Tuesday, 21 May 2013 11:35 AM

පොලීසියේ අය හැමෝවම සැක කරනවා. දුවනවා දැක්ක පලියට කොමද කියන්නේ විස බෙහෙත් දම්මා කියලා. දිලීරයක්ද කොහේදෝ.(නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 145 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 261 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 206 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site