IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි

සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා පැළ ගලවන ලදැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කළ රුසියා කතක වේවැල්කදුරේ ලංකාදීප වාර්තාකරු එන් පත්මබන්දු මහතාගේ කැමරාවට ගසා බිම දැමුවාය. ඇප මත මුදා හැර සිටින මාර්සිස් ස්ටැනිසියාම් හා ස්මිර්ලෝවා අයිපිවා අද උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.



අදහස් (0)

රුසියන් කත වාර්තාකරුගේ කැමරාවට ගසයි

යෝනුස් Thursday, 22 November 2012 01:27 PM

ඇයි මෙවැනි වැරැද්දක් කරළත් ඔවුන්ට ඇප දෙන්නේ? ඔවුන් විදේශිකයන් නිසාද? කැමරාවට ගැසීම බරපතල වැරැද්දක්. මේ වගේ අය සංචාරකයන් හැටියට ලංකාවට පැමිණීම වැළැක්විය යුතුයි. මෙවැනි පුද්ගලයන්ට දැඩි දඩුවම් දීමෙන් තව මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගත හැක. (නි)

:       0       0

රාජා Wednesday, 21 November 2012 01:49 PM

හොඳ වැඩේ.. ඔය පොඩි පැලයක් ගලව ගත්තට මක් වෙනවද ? (ස)

:       0       0

දයා Wednesday, 21 November 2012 01:53 PM

රුසියන් චන්ඩි කතක්ද කොහෙද ? (ස)

:       0       0

සේනක Wednesday, 21 November 2012 01:51 PM

මාරයි නේ

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 02:04 PM

අපිටත් වෙන රටකට ගිහිල්ලා ඔහොම සෙල්ලම් දාන්න පුළුවන්ද ? (ස)

:       0       0

සුජීව Wednesday, 21 November 2012 02:08 PM

අයියෝ සල්ලි

:       0       0

අසේල Wednesday, 21 November 2012 02:11 PM

අයියෝ සල්ලි

:       0       0

අචිනි Wednesday, 21 November 2012 02:14 PM

මාධ්‍ය නිදහස කියන්නේ මේකද

:       0       0

තිලක් Wednesday, 21 November 2012 02:17 PM

මේක ඇප අවලංගු කරලා යලි අත්අඩංගුවට ගන්න හේතුවක් කියලයි මම අහල තියෙන්නෙ . යමෙකුට ඇප නියම කරනවා කියන්නේ යම් සීමා සහිත නිදහසක් පමණයි. මෙයාලට මේවත් සලකල තවත් නඩුවක් පවරන්න තියෙන්නේ. එම මාධ්‍යවේදී මහත්මා පොලිසියට පැමිණිලි කරලා එම වාර්තාව අර නඩුවට උසාවියට ඉදිරිපත් කලාම දඬුවම වැඩි වෙනවා. සුද්දෝ හිතාගෙන ඉන්නේ සංචාරකයෝ කියන එයාලට අපේ රටවලට ආවම එයාලට කැමති දෙයක් කරලා යනකම් අපි බලන් ඉන්න ඕනේ කියලයි. මේ විදියට හොරකම් කරපු අපේ ශාක වලින් කොච්චර නම් අද බෙහෙත් හදල එයාලා පේටන්ට් අරන් තියෙනවද. (ස)

:       0       0

චතූ Thursday, 22 November 2012 09:03 AM

ලංකාවේ වෙන්නේ ඔහොම දේවල් තමයි. අපිටත් පේරාදෙණිය මල් වත්තෙදි මීට සමාන අත්දැකීමක් ලැබුණා. (නි)

:       0       0

වන්නි Wednesday, 21 November 2012 02:11 PM

ගහනකල් බලන් හිටියාද

:       0       0

ප්‍රසාද් Wednesday, 21 November 2012 02:25 PM

අයියෝ කැමරාව

:       0       0

ගයා Wednesday, 21 November 2012 02:24 PM

කැමරාව පාවිච්චි කිරීමේදි වරදක් වුණාද (ස)

:       0       0

වසන්ත Wednesday, 21 November 2012 02:27 PM

අනේ මන්ද මොනවා වෙනවද කියල?(දී)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 02:36 PM

මේයාට අමතකද තංගල්ලේ සිද්ධිය (ස)

:       0       0

විකුම් Wednesday, 21 November 2012 02:29 PM

කොහේ උනත් වැඩේ වැරදි (දී)

:       0       0

බමුණුසිංහ Wednesday, 21 November 2012 07:37 PM

අපේ කට්ටිය ගිහින් යර්ස් මැඩම් කියන්න ඇති. (නි)

:       0       0

අසෝක Wednesday, 21 November 2012 03:11 PM

මේක නම් මහා විනාශයක පර නිමිති. පිටරටින් ඇවිත් වරදක් කළා මදිවට මාධ්‍යකරුවෙකුගේ කැමරාව පොලේගහන එක රටටම කරපු නින්දාවක්. බරපතල දඩුවම් දිය යුතුයි. පිටරටක නම් මෙයාට බේරෙන්න ලැබෙන්නෙ නැහැ. (ස)

:       0       0

කුරුවිට Wednesday, 21 November 2012 03:12 PM

ලංකාවේ කොහොමත් විදේශිකයන්ට නීතියක් නෑනේ (ස)

:       0       0

අමර Wednesday, 21 November 2012 08:39 PM

මොනවාද අයියෝ මේ වැඩ (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 09:18 PM

වාර්තාකරුට තියෙන්නේ මේකට නීති මගින් ක්‍රියාකරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 09:25 PM

වාර්තාකරුට තියෙන්නේ මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි (ස)

:       0       0

සෙනරත් Thursday, 22 November 2012 10:21 AM

රුසියන් අය ගැහැණු පිරිමි කියලා නැහැ. වසයි. එයාලගේ ආචාර ධර්මත් අනෙක් රටවල් වලට වැඩිය වෙනස්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 November 2012 03:19 PM

මේක සාමාන්‍ය දෙයක්. තමන්ගේ රටේ නැති නිදහසක් වෙනත් තැනක දැක්කම මේ අය ඒක අයුතු විදියට ප්‍රයෝජනයට ගන්නවා. තමන්ගේ රටේ මේක කලා නම් ලැබෙන සැලකිලි ලෝකේ කවුරුත් දන්නවා. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 03:31 PM

අපේ හෙලයන් කවදත් හොද ගුණ දන්න ඕනෑ හෙල සිරිත් හැමදා රැක ගන්න (ස)

:       0       0

ලංකා Wednesday, 21 November 2012 03:25 PM

දෙයියෝ සාක්කි

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:05 PM

මම එතන හිටියා නම් දනී කරන දේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 21 November 2012 04:07 PM

මොකටද ඕවා හොයන්න ගියේ (ස)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 04:16 PM

අයියෝ සල්ලි

:       0       0

සමන් Wednesday, 21 November 2012 10:58 PM

අයියෝ සල්ලි

:       0       0

ශාන් Wednesday, 21 November 2012 04:47 PM

මේ පොඩි දේටත් මෙහෙම ඇල්ලුවම ඔවුන්ගේ රටවලින් ආපහු මෙහේ එන එකක් නෑ (ස)

:       0       0

ලාලිත Thursday, 22 November 2012 12:10 PM

හොරකම් කරලා, කැමරාවටත් ගහන්න එද්දී අඩුම තරමින් කොන්ද පණ තියෙන එක මනුස්සයෙක්වත් හිටියේ නැද්ද ළගපාතක? (නි)

:       0       0

සාරති Wednesday, 21 November 2012 04:57 PM

ලෝකේ හැමතැනම මාධ්‍ය වෙදියන්ට ඇති තැන මේකද ? (දී)

:       0       0

ලක්ෂණ Thursday, 22 November 2012 12:24 AM

නීතිමය පියවරක් ගන්නේ නැද්ද (දී)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 12:31 AM

අසෝක, මේක ලංකාව නිසා බේරෙන්න පුලුවන් බව ඒගොල්ලෝ දන්නවා. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 01:08 AM

‍මේ පද්මබන්දු, කැමරාවට අතින් ගහලා බේරුණොත් ඇති. ඔය කාන්තාව හපාකනවාලු. බලාෙගන. (නි)

:       0       0

හසන්ත Thursday, 22 November 2012 03:17 AM

පිස්සුද මේ මිනිස්සුන්ට (දී)

:       0       0

මධු Wednesday, 21 November 2012 05:56 PM

රුසියාවත් හොරුන්ගේ පාරාදීසයක් වෙලානේ බලනකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 164 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 185 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 114 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 144 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 325 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 342 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39390 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25678 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site