IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි

(සුජිත් හේවාජුලිගේ )

රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

වහාම ගොවිතැන් කටයුතු අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.

 



අදහස් (10)

රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි

Lalith M Wednesday, 27 April 2022 08:27 AM

ඉස්සර වෙලාම ගෙනත් පෙන්නන්න. පොහොට්ටුවට ගෑවුන ඇත්ත කියන අය නෑ.

:       0       24

Sunil Wednesday, 27 April 2022 09:15 AM

කන්නය නිම වන විට වත් පොහොර ලැබෙයි .පසු ගිය මහා කන්නයත් විනාශයි ,මේ යල කන්නයත් විනාශයි

:       0       24

Nuwan Wednesday, 27 April 2022 11:16 AM

එක රැයකින් කාබනික පිස්සුවක් නටලා මුළු රටම විනාශ කළා. මේවට හෙණ ගහන්න ඕනෑ...! 

:       1       17

de silva Wednesday, 27 April 2022 11:26 AM

ගෙනාවට නිදහස් කරගන්න ඩොලර් නැතිනම් කුමක් කරන්නද? පැන්ඩෝරා අක්කාගෙන්වත් අහලා බලමු. එයාගේ ඕස්ට්‍රේලියා තියෙන බිල්ඩිම වික්කොත් පුළුවන් අවුරුදු 2ක් පමණ ලංකාවට අවශ්‍ය පොහොර ගෙන එන්න පුළුවන්.

:       0       8

Rohana Wednesday, 27 April 2022 11:45 AM

එතකොට දැන් ඔයාලට කාබනික පෝර එපාම වුණාද?

:       0       14

susantha Wednesday, 27 April 2022 12:13 PM

අනේ නිකන් බයිලා නොගහ ඉන්න උන්නැහේ.. ඉන්ධන, බෙහෙත් ගේන්නත් ඩොලර් නැති කොට පොහොර ගේන්න ඩොලර් කොහෙන්ද? ඕවා ගේනකොට ඊළඟ කන්න 2ක් වත් ඉවර වෙලා තියේවි...

:       0       10

fairoos Wednesday, 27 April 2022 12:45 PM

අනේ නිකන් පච තමයි... මොන එක ගේන්නත් ඩොලර් තියෙන්න එපැයි..

:       0       8

වසන්ත තමෙල් Wednesday, 27 April 2022 03:18 PM

පොල් පොහොරත් හරි ප්‍රමිතියකට ගෙන්වන්න ඇමතිතුමා. ස්තුතියි...!

:       0       3

sam Wednesday, 27 April 2022 03:39 PM

දැන් ලෝකයම දැනගත්තා නේද පාස්කු ප්‍රහාරයෙන් බලේට ආපු කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති. එයා කරන හැම වැඩක්ම ෆේල් නිසා හැම වැඩක්ම රිවර්ස්... තවත් රට විනාශ නොකර යන්න.

:       0       4

U LRLiyanage Thursday, 28 April 2022 11:25 PM

ගොඩක් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 368 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 437 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 510 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 80 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 355 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1369 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site