IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රුසියාවයි චීනෙයි ලංකාවට අත දෙයි

ශ්‍රි ලංකාව හා චීනය අතර  මිතුදම 1952 වසර දක්වා පැරණිය.  එම වසරේ දී  රබර් සහල් ගිවිසුම් මගින්  දෙරට අතර  මිත්‍රත්වය ඇතිවිය. 2008 සිට චිනය සමඟ අපනයන ගනුදෙනු කරන ආසියාවේ රටවල් 8 ක් අතුරින් ශ්‍රී ලංකාව ද සිටියි.

දෙරට අතර  ආනයන හා අපනයන කටයුතු තවත් පුළුල්  කර ගැනීමට  මෛත්‍රීපාල සිරිසේන හා ෂි ජිං පිංග් ජනපතිවරු ඉන්දියාවේ ගෝවේ නගරයේ දී  සාකච්ජා කළහ.  

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපති රුසියා ජනපති ව්ලැඩ්මියර් පුටීන්  මහතා ද හමු විය.

එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කොමිසමේ දී  රුසියාව  ශ්‍රී ලංකාවට කොන්දේසි  විරහිතව දැක්වු සහය මහත් සේ පැසසුමට ලක් කළ සිරිසේන මහතා  දෙරට  අතර  මිත්‍රශීලි සබඳතා  වර්ධනය කිරිමට  කටයුතු කරන බව කිවේය.



අදහස් (0)

රුසියාවයි චීනෙයි ලංකාවට අත දෙයි

චමින්ද Monday, 17 October 2016 08:33 AM

ඇයි ඇමෙරිකාවෙන් මොකුත් නැද්ද? (නි)

:       0       0

අර්ජුන Monday, 17 October 2016 08:37 AM

රටේ ආර්ථිකය නැංවීම සදහා එම රටවල් වල උපරිම දායකත්වය ලබාගැනීමට හොඳම අවස්ථාව. (නි)

:       0       0

දහම් Monday, 17 October 2016 08:41 AM

ඇයි අලුත් ඇමෙරිකන් යාළුවන් දන්නේ මොනවාද (අ)

:       0       0

වෙදගේ Monday, 17 October 2016 08:43 AM

රුසියානු අාධාර හැටියට ඔරුවල වානේ සංස්ථාව පුගොඩ හා තුල්හිරිය රෙදි කම්හල්, කෘෂි කර්මාන්තය සඳහා සහන මිලට ට්‍රැක්ටර් ලබා දුන්නා (අ)

:       0       0

රුචි Monday, 17 October 2016 08:48 AM

කොහොමද ලොක්ක මුල දී චීනෙට බැනපු බැනිල්ල.(අ)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 09:01 AM

චීනය සහ රුසියාව තමයි කවදත් අපිට හිතවත්ව හිටියේ. ඒක අමතක කරලා එයාලට පයින් ගහලා බටහිර රටවල් පස්සේ වැඳගෙන ගියාට අපිට ලැබිලා තියන දෙයක් නැහැ, තව තවත් ප්‍රශ්න සහ එයාලගේ බලපෑම් ඇරෙන්න. දැන්වත් ඒක තේරිලා නම් ලොකු දෙයක්! (නි)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 09:04 AM

මානව හිමිකම් කොමිසමේදී අපිට උදවුවට ඇවිල්ලා නිකන් නාගත්තා චීනය සහ රුසියාව. එයාලා කොන්දේසි විරහිතව අපේ සහයට හිටිද්දීත්, අපි වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කරන්න ලැහැස්තිවී සිටියදීත් අපේ අලුත් ආණ්ඩුව අපිට විරුද්ධව යෝජනා වලට සහයෝගය දුන්නනේ, ඇමෙරිකාව එක්ක එකතු වෙලා අපිට විරුද්ධ චෝදනා පත්‍රය අපිම ඉදිරිපත් කරලා. අනේ මන්දා, ඒක පත්තරෙන්වත් දැකලා නැද්ද අදාළ අය? (නි)

:       0       0

අනිල් Monday, 17 October 2016 09:06 AM

පුටින් වැනි කොන්ද කෙළින්, නිර්භීත, අතිදක්ෂ නායකයෙක් දිහා බලලාවත් හැදෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 18 October 2016 01:26 AM

කොහොමත් චීනය සහ රුසියාව තමයි කවදත් අපේ පිහිටට හිටියේ. ඇමෙරිකාවයි බටහිර යුරෝපයයි කළේ කෙනෙහිළිකම්. (නි)

:       0       0

ජයන්ත Monday, 17 October 2016 09:18 AM

අනේ අපේ ඇමෙරිකාව එංගලන්තේ එහෙම උදව් කරන්නේ නැද්ද? (නි)

:       0       0

කෝලිත Monday, 17 October 2016 09:25 AM

යහපාලකයෝ කයිවාරු ගැහුවේ බටහිර යාළුවෝ ගැන නේද? (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:30 AM

චීනෙයි රුසියාවයි නැත්නම් අද මේ රට බෙදිලා (නි)

:       0       0

සුසන්ත Tuesday, 18 October 2016 02:33 AM

අපි අපිට ඇත්තටම හිතවත් කවුද කියලා කලින් දැනගන්න ඕනෑ (නි)

:       0       0

රවීන් Tuesday, 18 October 2016 04:01 AM

පොඩ්ඩක් ඉන්න. හොරුන් ආරක්ෂා කරන්න මෙහෙ කතාකරලා එහෙ ගිහින් යාතිකා කරනවද? (නි)

:       0       0

ටිකිරි Tuesday, 18 October 2016 04:03 AM

ඇයි බටහිර ගැන කතා නැද්ද? (නි)

:       0       0

වික්‍රම Monday, 17 October 2016 12:07 PM

චීනේ රුසියාව තමයි අපේ හොඳම මිතුරෝ (හේ)

:       0       0

බමුණුසේන Monday, 17 October 2016 12:34 PM

රුසියාවයි චීනයයි කෙළෙහිගුණ නොදන්නා ජාතියකට මේ උදව් කරන්න ලැහැස්තිවෙන්නේ. (නි)

:       0       0

වසන්ත Monday, 17 October 2016 03:13 PM

ලොක බලවතුන්ගේ සහාය අපිට ඇති.(හේ)

:       0       0

ජයසින්ග්හේ Tuesday, 18 October 2016 07:36 AM

අන්තිමට ඔච්චර තම ඉතුරු වෙන්නේ.... (ම)

:       0       0

හර්ෂ Monday, 17 October 2016 05:28 PM

ඇමෙරිකන් යාළුවන් ණය හැරෙන්න දුන්නේ මොනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 225 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1074 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2869 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site