IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රුසියා කලාකරුවෙක් කට මහගනී

ජනාධිපති ව්ලැඞ්මීර් පූටින්ගේ දේශපාලනයට විරුද්ධව සංගීත සංදර්ශන පැවැත්වුයේ යැයි පවසා  එරට තරුණියන්ගෙන් සැදුම්ලත් ජනපි‍්‍රය පුසියෙට්ස් සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පිනියන් හට වසර  හතක සිරදඬුවම් ලබාදීමට එරෙහිව රුසියානු ජාතික කලාකරුවකු වන පීටර් පැවෙන්ස්කි තම කටට මැහුම් දාගනිමින් ආණ්ඩු විරෝධි විරෝධතාවයක නිරත විය. ශාන්ත පිටර්ස්බර්ග් නුවරදී ඔහු මෙම විරෝධතාවයේ නිරතවිය. පෙරදින ඇමරිකාවේ අතිශයින් ජනපි‍්‍රය  රෙඞ්හොට් චිලි පෙපර්ඩි සංගීත කණ්ඩායම මොස්කව් නුවර පැවති ප‍්‍රසංගයේදී ප‍්‍රසියෙට්ස් සංගීත කණ්ඩායමේ ටී ෂර්ට් ඇද ඔවුන්ද මෙම සිරගත කිරීමට එරෙහිව තම විරෝධය පළ කළේය.



අදහස් (0)

රුසියා කලාකරුවෙක් කට මහගනී

ශාලුත Thursday, 26 July 2012 09:48 AM

නියම සවුර්දයෙක් ..... (දී)

:       0       0

ශානී Thursday, 26 July 2012 09:49 AM

ඕවා මොනවද ???? මෙහෙ අයත් කටවල් වහන් ඉන්නේ ලොක්කෝ ඉදිරියේ....(ස)

:       0       0

ධම්මික Thursday, 26 July 2012 09:50 AM

මාර මිනිහෙක්නේ (දී)

:       0       0

උපුල් Friday, 27 July 2012 10:55 AM

මට නම් හිතෙන්නේ ලංකාවේ කලාකරුවන්ගේ මහන්න ඕන කට නෙමෙයි................(ස)

:       0       0

මගියා Thursday, 26 July 2012 09:55 AM

රුසියාවේ අය ඔවුන්ගේ රටේ ජාතික ප්‍රශ්ණ විසදගන්න විධිය ඉතාම හොද නිසා තමයි මේ මනුෂ්‍යයා තමන්ගේ ම කට මහ ගෙන සමස්ථ ලොවම රුසියාවේ අවදානමි බව නිහඩව ම කියන්නේ (දී)

:       0       0

රෝහණ Thursday, 26 July 2012 10:05 AM

සු... ගලා දහයක් වත් නේ විරෝදයට .. අපරාදේ කට . (දී)

:       0       0

රොනී Thursday, 26 July 2012 06:40 PM

මෙන්න ආදර්ශයට ගත යුතු කෙනෙක්..!!(නු)

:       0       0

අචිනි Thursday, 26 July 2012 10:43 AM

අපේ රටේ සමහර කලාකරුවෝ ලොක්කන්ට කඩේ ගිය හැටි දිහා බලපුවහම අපිටම ලජ්ජා හිතෙනවා . මෙන්න කොන්ද පන තියෙන නියම කලාකරුවෙක් .. (දී)

:       0       0

පුන්ච Thursday, 26 July 2012 10:44 AM

අපේ එකා අපිට හොදා.. (දී)

:       0       0

සහන් මදුසංක Tuesday, 31 July 2012 03:33 AM

හි හි.... එයා කට මහගත්ත කියල ජනාධිපති රට දාල යයි. (දී)

:       0       0

රුවන් Thursday, 26 July 2012 10:44 AM

අපේ කල කරුවන් කොහොමද කට මහා ගත්තොත් ? (දී)

:       0       0

කුමාරි Thursday, 26 July 2012 11:02 AM

අපේ රටේ දේශ පාලකයන්ට ඔහොම කලා නම් කනක් ඇහිලා ඉන්න තිබ්බා (දී)

:       0       0

අසරණයා Thursday, 26 July 2012 11:14 AM

අපි ඔහොම කරනවානම් අස් දෙක තමයි මහ ගන්න තියෙන්නේ. පෙන්නේ නැහැනේ එතකොට (දී)

:       0       0

ඉන්දික නුවන් Thursday, 26 July 2012 11:18 AM

විකාර.... එහෙනම් අපි බෙල්ලේ වැල දාගන්න ඕනේ (දී)

:       0       0

වන්නිය Thursday, 26 July 2012 12:18 PM

මාර වැඩේ ..!ඔයිට වඩා හොද නැද්ද ඇස් 2 මහා ගත්තනම් (දී)

:       0       0

චින්තා රණසිංහ (මාතර) Wednesday, 25 July 2012 08:55 PM

අනේ මෙහෙම රුසියාවක්. මොකක්ද අනේ මේ වැඩේ තේරු?. වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද රුසියාව අපේ මිත්‍ර රටක්නේ. (නි)

:       0       0

බුද්ධි Wednesday, 25 July 2012 09:02 PM

අනේ, ඒකටත් එක්ක අපේ කලාකාරයෝ..........??? (නි)

:       0       0

අමිල Wednesday, 25 July 2012 09:21 PM

මාර මනුස්සයෙක්නේ. ඔහුගේ සටනට ජය වේවා! (නි)

:       0       0

අමිල Wednesday, 25 July 2012 09:33 PM

සෙල්ලන්ද කොල්ලෝ? (නි)

:       0       0

පාලිත හේමචන්ද්‍ර Wednesday, 25 July 2012 09:37 PM

අපේ රටේ ඉන්න සමහර සුපර් ස්ටාර්ලගෙ කටවලුත් මහන්න බැරිද? (නි)

:       0       0

ලලිත් Thursday, 26 July 2012 01:02 PM

අපේ නම් ගොඩක් කලාකරුවො දේශපාලනය ඉදිරියේ කුඩා දරුවන් වෙනවා. (නි)

:       0       0

ටොම් Wednesday, 25 July 2012 09:51 PM

ඔන්න නියම කලාකරුවෝ. (නි)

:       0       0

අමරා ඉරංගනී Wednesday, 25 July 2012 11:33 PM

කලාවට ආදරය කරන සැබෑ මිනිසෙක්....(ස)

:       0       0

තිලක් Wednesday, 25 July 2012 11:41 PM

මේ වගේ මිනිස්සු අපේ රටේ නැති එක තමයි දුක.....(ස)

:       0       0

චාමර Thursday, 26 July 2012 12:14 AM

මෙයා ලංකාවේ ඉඳල මෙහෙම කරානම් බලාගන්න තිබුණ වෙන දේ....(ස)

:       0       0

මදූ Thursday, 26 July 2012 12:40 AM

රුසියා ජනාධිපති තවත් ඒකාධිපති පාලකයෙක්ද ????(ස)

:       0       0

අමිලා Thursday, 26 July 2012 02:13 AM

මෝඩ වැඩ. අපෙත් හිටිය ඔය වගේ කෙනෙක්. අර සිරි කොත ඉස්සරහ ගිනි තිය ගත්තේ (දී)

:       0       0

සමින්ද ප්‍රසාද් Thursday, 26 July 2012 03:03 PM

මෙන්න නියම කලාකරුවෝ.... (නු)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 08:32 AM

මේවා සමහරුන්ට නම් මැජික්.ඒත් මේ වගේ අය මෙහෙම දේවල් ඕනෑ තරම් කරනවා. (නි)

:       0       0

ඉන්දික Thursday, 26 July 2012 03:13 PM

මම පුංචි එක් කිරීමක් කරන්නම්.. රුසියානු ආණ්ඩුව මේ කාන්තාවන් අත්අඩංගුවට ගත්තා. මක්නිසාද යත් ඔවුන් අශීලාචාරව හැසිරුණාට පල්ලිය ඉදිරිපිට.. ඔවුන් නැටීම සහ අපහාස කිරීම නිසා ආගමට....(නු)

:       0       0

සහන් Friday, 27 July 2012 08:53 AM

එයා හොද නායකයෙක් වගේම ලංකාවේ මිත්‍රයෙක් නිසා අපහාස කරනවට මම නම් කැමති නැහැ. (නි)

:       0       0

සුදත් Thursday, 26 July 2012 05:10 AM

මතකනෙ, කාලයක් ලංකාවෙ කාටූන් ශිල්පීන්ගෙත් කටවල් කැපුවා. (නි)

:       0       0

රොහාන් Thursday, 26 July 2012 06:17 AM

ඒ රුසියන් මනුෂ්‍ය ජාතියට, ඔවුන්ගේ රටේ ජාතික ප්‍රශ්ණ, ඔහුන් හටම විසදගන්න හරින්න. අපේ ගෙදර ප්‍රශ්ණ, අපේ ගෙදරම විසදිය යුතුයි. අපේ ගෙදර ප්‍රශ්ණ යාබද ගෙදර පුද්ගලයා විසදන්න පැමිණියහොත් එතන විශාල අවුල් ජාලාවක් වේවි. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 26 July 2012 06:59 AM

පිස්සු නේද? (නි)

:       0       0

වරුණ Thursday, 26 July 2012 07:32 AM

ලංකාවෙත් කිහිප කෙනෙක්ම ඉන්නවා ඔහොම කරන්න අවශ්‍ය. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 26 July 2012 07:44 AM

ලංකාවේ කටවල් මහගන්න ඕන කමක් නැහැ. සියල්ලන්ම කටවල් වහගෙන මේ යන ගමන හොඳයි කියල නේ ඉන්නේ. (නි)

:       0       0

අජිත් Thursday, 26 July 2012 07:47 AM

කට විතරක් මහගෙන මදි (දී)

:       0       0

වාසල Thursday, 26 July 2012 08:04 AM

ලංකාවේ නම් මේ යන විදියට කට විතරක් මහලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Thursday, 26 July 2012 08:18 AM

කට , කට.....ඕවට ප්‍රතිචාර දක්වන්න ගිහින් අපේ කට මහයි........(ස)

:       0       0

රුවන් Thursday, 26 July 2012 08:19 AM

කට...කට... මේවට කතා කරන්න ගිහින් අපේ කටවලුත් කපාවි. (නි)

:       0       0

දයානන්ද Friday, 27 July 2012 10:04 AM

"රුසියවට වඩා ලොකුයි ඊර්සියව මල්ලි.......".(ස)

:       0       0

සංජු Thursday, 26 July 2012 05:15 PM

අයියෝ අපේ රටේ ඔහොම උනානම් එහෙම ඔය කලාකරුවා ඔතන නෙමෙයි ඉන්නෙ...(නු)

:       0       0

අනෝමි Thursday, 26 July 2012 09:02 AM

ලංකාවේ කලාකාරයෝ නැහැ කියන්නේ මේකතමයි. (ස)

:       0       0

ෆාරු Thursday, 26 July 2012 09:04 AM

අනේ මගේ කට (ස)

:       0       0

ගුණරත්න Thursday, 26 July 2012 09:03 AM

අපිට තියෙන ප්‍රශ්න වලට ඔහොම කරනවනම් පිහියෙන් එන ගන්න වෙනවා (දී)

:       0       0

ෆයිසාර් Thursday, 26 July 2012 09:23 AM

නියමයි නියමයි....(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 26 July 2012 09:29 AM

"...වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද රුසියාව අපේ මිත්‍ර රටක්නේ." බලාගෙන ඉන්නකෝ. ඔයාල මිත්‍රත්වය මනින්නේ මෙතරම් මිනිස් නිදහස වලලා දමත්දිත් 'මේ පාලනය හොඳයි' කියා කියන එකෙන් නේ? ඊළඟ මානව හිමිකම් සැසිය දාට අප වෙනුවෙන් ඡන්දය දෙන්න කලින් සැරේ හිටපු රටවල් වලටත් පුළුවන් වේවිද බලමු. මොකද හැමදාම බොරුව ඒත්තු ගන්න්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හැම රටකටම ලජ්ජා නැතිව බොරු කිරීමේ සීමාවක් තියෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site