ශ්‍රී ලංකාවේ රුසියා නියෝජ්‍ය තානාපතිට බැණ වැදී පහර දුන්නේයැයි සැකපිට මංජුල වීරකෝන් නම් ව්‍යාපාරිකයා ලබන 21 වැනි දා තෙක් යළි රාම්න්ඩ් කරනු ලැබීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රුසියා තානාපති නිලධරයාට ගැසුවයි රිමාන්ඩ්
මල්කා Friday, 18 September 2015 02:31 AM
අයියෝ පිවිතුරු, ඇයි ඔයා ඔයතරම් මෝඩ? (නි)
නාලක Thursday, 17 September 2015 01:54 PM
පිටරට හෝ මෙරට, තානාපති වරප්‍රසාද ඇති හෝ නැති , ප්‍රභූ හෝ සාමාන්‍ය කිසිම කෙනෙකුට මහමඟ බැනලා පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. මනුෂ්‍යත්වයටත් ලැජ්ජයි "පිවිතුරු යහපාල"ගේ අදහස් නම් (නි)
ගෝමස් Friday, 18 September 2015 03:05 AM
පිවිතුරු නම් ළිඳේ ඉන්න ගෙම්බෙක්ම තමයි (නි)
උපුල් Thursday, 17 September 2015 03:05 PM
යහපාලට පිටරටකදී ගැහුවොත් ගහපු කෙනාට මොකද කරන්නේ? (නි)
පිවිතුරු යහපාල Thursday, 17 September 2015 09:44 AM
පිටරට එකෙක් වෙනුවෙන් මොකටද අපේ සිංහලයෙක්ව අත්අඩංගුවට ගන්නේ (ම)
චානක Thursday, 17 September 2015 10:00 AM
ගොඩක් හොදයි නැත්නම් අපේ රටට සවුත්තුව (හේ)
පෙරේරා Thursday, 17 September 2015 10:00 AM
නීතිය කාටත් සාදාරන විය යුතුවෙනවා යහපාලනය කියන්නේ එකටතමයි.(හේ)
සුරේන්ද්‍ර Thursday, 17 September 2015 10:05 AM
යහපාල පුදුම කතාවක්නේ කියන්නේ, පිටරට කියල ගහන්න පුලුවන්ද කැමති විදිහට. (බ)
පිවිතුරු යහපාල Thursday, 17 September 2015 10:19 AM
සිංහලයන්ව පාවා දෙන නිවට අය ඉන්න දැක්කම හිතට හරිම දුකයි (ම)
ප්‍රදීප් Thursday, 17 September 2015 10:24 AM
මොකද වෙන්නේ.(හේ)
රුවන් Thursday, 17 September 2015 10:24 AM
නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕන. අපිත් පිට රට වැඩ කරන්නේ. අපිටත් කවුරු හරි මෙහෙදී ගැහුවොත් අපිට මෙහේ නීතිය පිහිට වෙනවා.(හේ)
රූපසිංහ Thursday, 17 September 2015 07:01 PM
අනේ ඇයි ඔහුට ගැසුවේ? (නි)
නිමල් Thursday, 17 September 2015 10:41 AM
බැන වැදුනා කියා රිමාන්ඩ් කරනවද?(හේ)
කිත්සිරි Thursday, 17 September 2015 10:39 PM
ඇයි මේ විදිහට හැසිරෙන්නේ හැබෑටම? (නි)
උපුල් Thursday, 17 September 2015 11:33 AM
මෙ අරුම පුදුම ජාතික හැගිම කොහෙන් අාවද දන්නැ.(ම)
සචිත් Friday, 18 September 2015 01:36 AM
පිවිතුරු යහපාල කියන්නේ ළිං ගෙම්බෙක් කියලා ආයෙත් පාරක් ඔප්පුකරලා තිබෙනවා. (නි)
මහින්ද රාජ් Thursday, 17 September 2015 01:04 PM
යහපාල,මෝඩ කතා කියන්න එපා (නි)