උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බත්තරමුල්ල බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය
විරෝධතාවයෙන් අනතුරුව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් භාර දෙන ලදී.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රස්සා නැති උපාධිධරයෝ පළාත් සභාවට එති
Malija Wednesday, 27 October 2021 01:06 PM
පළාත් සභා චන්දය ලගයි.
මහජනයා Wednesday, 27 October 2021 01:50 PM
කොහොමද ඉල්ලුම වැටුප ගැටළුවක් නැති හැඩයි. අවුරුද්දක් දෙකක් යනකොට වැටුප ගැටළුවක් කරගෙන පාරට බහින්න එපා. හොදට හොයල බලලා ජිවත් වීමට මේ වැටුප ප්‍රමාණවත් නම් පමණක් මෙම වුර්තියට පිවිසෙන්න. රැකියා විරහිත බෝඩ් උස්සන් ඉන්නේ නැතිව වඩා තරගකාරී පෞද්ගලික අංශයේ රැකියා ගැනද සොයා බලන්න.
Bamunuarachchi Wednesday, 27 October 2021 03:37 PM
අර සිවුරු දාගත්ත හාදයා මොකද රස්සා ඉල්ලන්නේ?