බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝස තිරුවානා නිධිය කළු වෙයි
පීරිස් Saturday, 07 May 2016 04:22 AM
පාෂාණයක් අවපැහැ වෙන්නේ ටික-ටික. මෙසේ ඉක්මන්වීම පිළිබඳව භූ විද්‍යාඥයන්ගෙන් විමසුවොත් හොඳයි. ආරක්ෂා කළයුතු දෙයක්. (නි)
ජයසේකර Saturday, 07 May 2016 04:29 AM
"සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති ...\" සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙත්....එය සිහිනුවණින් අවබෝධ කරගත යුතුවේ...... (නි)
ටිකිරි Saturday, 07 May 2016 05:16 AM
මේ අව්වේ සැරට තමයි ඔය වෙනස් වෙලා තියෙන්නේ.(හේ)
හෙට්ටිආරච්චි Friday, 06 May 2016 06:55 AM
ස්වභාවික සම්පතක් වුණ මේ රෝස තිරුවනා නිධිය ආරක්ෂා කර ගන්න කටයුතු කරන්න (ම)
සිසිර Friday, 06 May 2016 03:08 PM
සියළු දේ වෙනස්වීමට අනුව මෙහි ඇති අරුමයක් නොමැත (නි)
කමනි Friday, 06 May 2016 07:08 AM
රටක පාලකයෝ එක්ක දෙවියෝ කෝප වෙලා වගෙයි.(ම)
ටෙරන්ස් Friday, 06 May 2016 03:39 PM
හැමදේම වෙනස්වෙන ලෝකේ මෙය පමණක් නොවෙනස්ව පවතීද? (නි)
සිසිර Friday, 06 May 2016 08:06 AM
කවුද මේ කමණි? හැමදේම ලංකාවේ දේශපාලනය එක්ක බදාගන්න එපා (නි)
ලංකාසිරි Friday, 06 May 2016 08:21 AM
ස්වභාව ධර්මයාගේ වෙනස්වීම් වළකාලිය නොහැකියි. (නි)
සුමිත්‍රා බස්නායක Friday, 06 May 2016 08:38 AM
කවදාවත් අහපු නැති දේවල්නේ අහන්න සිද්ධවෙන්නේ. (නි)
ඉදුනිල් Friday, 06 May 2016 08:47 AM
මේ පාලන යුගයේ හැමදේම අදුරු වෙන්න පටන් අරන් (බ)
ප්‍රසන්න තන්තුලගේ Friday, 06 May 2016 09:04 AM
සියලු සංස්කාර නැසෙන සුලුය , පිරිසිඳු බැතිමතුනි කම්පා නොවන්න (බ)
නිරාන් Friday, 06 May 2016 09:20 AM
කමනි ඔබ හරියටම හරි. (ර)
පුෂ්ප Saturday, 07 May 2016 12:35 AM
අව්වට වැස්සට හසුවෙලා මෙලෙස අවපැහැ ගැන්වෙන්න වැස්සේ අම්ල හෝ අව්වේ කිරණ වෙනස්කම් බලපානවා ඇති. ජීවිතේ හැම දෙයක්ම ඔහොම තමයි නේද හාමුදුරුවනේ? වෙනස් වෙනවා. අපි උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වුණත් ඔබ වහන්සේ මේ පරිසරය අාරක්ෂා කරන එක අගය කරනවා. (නි)
රොහාන් Friday, 06 May 2016 10:44 AM
ලංකාවට නරක කාලයක් ඇවිල්ලා තියෙන්නේ (නි)
හේමසිරි Friday, 06 May 2016 11:13 AM
මේවා මොනවද, මුළු රටම අඳුරු කරගෙන යන්නේ (නි)
බමුණු ආරච්චි Saturday, 07 May 2016 01:43 AM
හාමුදුරුවනේ, බණ කියනවිට මෙයම අනිත්‍ය බව පෙන්වන්න උදාහරණයකට ගන්න. නැතුව මෙය වෙනස් කරන්න කියලා පාලකයින්ට බලකරන්න යන්න එපා. තව කොච්චර දේවල් අපිට නැතිවෙන්න තිබෙනවද. පෙනෙන විදිහට රටින් කොටසකුත් නැතිවෙන්න යනවා. එය රැකගන්න උත්සාහ කරන්න (නි)
ටෙරන්ස් Friday, 06 May 2016 11:38 AM
මේවා විනාශවුණොත් එය ගණනය කළනොහැකි පාඩුවක් (නි)
අනිල් Saturday, 07 May 2016 01:59 AM
ඉස්සර අව්වෙන් වැස්සෙන් තමයි රෝස තිරුවානා නිධිය පෝෂණය වුණේ. (නි)
සෙනෙවිරත්න Monday, 23 May 2016 02:42 PM
වහල්ලු හැම තැනම, වහල්ලුන්ට හැමදේටම රජාගෙ වරුණෙ විතරයි (බ)
දර්ශන Saturday, 07 May 2016 02:55 AM
බමුණුආරච්චි, ඔබ හරි. (නි)
ෂෙල්ටන් Saturday, 07 May 2016 03:07 AM
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ හාමුදුරුවනේ. (නි)
කින් බෙනට් Friday, 06 May 2016 01:14 PM
රටට ලොකු විදේශ විනිමයක් හොයන්න පුළුවන් සම්පතක් නිකම්ම නිකන් ඔහේ තියෙන්න ඇරලා ජනතාවගේ බදු වලින් ජීවත්වෙන්න හදන දේශපාලකයෝ ඉන්න රටක මේ වටිනා සම්පතත් නිකම්ම පන්සල් භූමියකට අයිතිවෙයිද කියලා හිතෙද්දි හරිම දුකයි. (නි)
කිලංක Friday, 06 May 2016 01:15 PM
මෙය ආරක්ෂා කරගත යුතු සම්පතකි (නි)