IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රෝසි නිව්යෝක් නුවර

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 48 වැනි ජනගහණ සංවර්ධන කොමිසමේ මහා සමුළුවට සහභාගීවීමට පැමිණි ශ්‍රී ලංකා ළමා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය නිව්යෝක් නුවරදී එක්සත් ජාතික පාක්ෂිකයෝ හරසරින් පිළිගත්හ.

ශ්‍රී ලංකාවේ ළමා සංරක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා ආධාර කිරීමටද ඔවුහු ඉදිරිපත්වූහ.

IMG_4489 IMG_4500 IMG_4501 IMG_4502



අදහස් (0)

රෝසි නිව්යෝක් නුවර

ටිරෝන් Wednesday, 22 April 2015 07:44 AM

රූපවති,ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද ඔයාට? (නි)

:       0       0

අනුර Wednesday, 22 April 2015 07:52 AM

මේ වගේ පියර බබාලට ඇමති පට්ටම් දීල රට යවන එකම රට ලංකාව. මෝඩ බලෙන් ඇමෙරිකානුවන් වෙන්න දඟලන මිනිස්සු දිහා බැලුවම දුක හිතෙනවා. (ස)

:       0       0

රූපවතී Tuesday, 21 April 2015 07:53 PM

මම ලංකාවේ හිටියනම් මේ රජය පත්කරන්න. ඡන්දෙ දීපු හැමෝටම බු වල්ලක් අරන් එලව එලවා තලනවා .....? (ස)

:       0       0

ප්‍රනාන්දු පැරිස් සිට Tuesday, 21 April 2015 09:18 PM

අහිංසක ජනතාවගේ බදු මුදල් .(ස)

:       0       0

දිනේෂ් Tuesday, 21 April 2015 10:29 PM

අන්න හොඳයි. නිව් යෝර්ක් නුවර එක්සත් ජාතික පක්ෂයට ඇමතිවරියන් පිළිගන්නවාට වඩා වෙන දෙයක් පහුගිය මාස දෙක තුනේ තිබුනේ නැහැනේ. තෑගි බෙදාගන්නවා ෆොටෝ ගන්නවා, පත්තරේ දාගන්නවා. කොච්චර වැඩ ගොඩක් කරලාද දින 100 ඉවරවෙන්න කලින්.(ස)

:       0       0

කරුණාදාස Wednesday, 22 April 2015 12:17 AM

අපි බලමුකෝ රටට වෙන සෙත! (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 22 April 2015 02:08 AM

අන්න හොඳයි රූපවතී. හැබැයි ඉතින් ඡන්දෙ දුන් අයට ඔයාගේ බූවලු පාරවල් කාලාවත් මොළේ නම් පෑදේවිදැයි මට සැකයි. (නි)

:       0       0

රේණුකා Wednesday, 22 April 2015 11:13 AM

මෙයා හොඳ සෙල්ලම් දාපු කෙනෙක් තමයි.ළමා කටයුතු කෙසේ වෙතත් මෙයාගේ කෙරුවාව දන්නෝ දනිති.දින සියයට සවාරි ගහනවා (බ)

:       0       0

ඉන්දික Tuesday, 21 April 2015 02:49 PM

දින 100 ටම කළේ ඔක්කොම එකතුවෙලා රටේ සල්ලි කමින් රට සවාරි ගිය එක.රටට කළ වැඩක් නෑ.අඩු ගානේ පාරකට තාර ටිකක් දැම්මද? ඉතින් කොහොමෙයි ලොකු සංවර්ධන වැඩ කතා කරන්නේ.විපක්ෂේ ඉද්දි නම් රට සුඛිත මුදිත කොරනවා කියලා එන්නේ. (බ)

:       0       0

අබේ- ටෝක්යෝ Tuesday, 21 April 2015 05:11 PM

ඔක්කෝම රට සවාරි ගිහින් ආවත් පලයල්ලා. මේවා ඔක්කෝම බොරු කතා. ලංකාවේ ළමා කටයුතු වලට මේගොල්ලා අඩු කරනවලු. ඒ ගොල්ලන් ඇමෙරිකාවේ ජීවත් වෙන අන්දම අපි දන්නවා. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 April 2015 05:14 PM

මොනවද දන්නේ නැහැ ඇවිල්ල කොරල තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 454 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 462 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 766 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 577 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 745 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site