IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව



(ඉන්දිකා රාමනායක)

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගොනාකෝවිලේ ‘රොහා‘ හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ අඟුලාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මේ හේතුවෙන් විරෝධී කල්ලි විසින් සිදුකරන ආරාවුල් මැඩපැවැත්වීම සඳහා අඟුලාන, දෙහිවල ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි පොලිසිය පවසයි.

අවශ්‍ය වුවහොත් විශේෂ කාර්ය බලකායද එම ප්‍රදේශවලට යොමු කරන බවද  උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.



අදහස් (7)

‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව

Raveendra Saturday, 26 September 2020 08:54 AM

සමාජ විරෝධී කාලකන්නියෙකුගේ අවසන් කටයුතු වලට මහජන මුදල් නිකරුනේ වැයකිරීම සුදුසුද? නැද්ද? යන්න තේරුම් ගැනුමට නොහැකිවූයේ මන්ද? කෙනෙකුට තර්ක කළ හැකියි කල්ලි දෙකක් කා මරාගන්නාවිට අහිංසක මිනිසුන්හට කරදරයක් විය හැකි බවට.. නමුත් මේ කල්ලි දෙකේම ඉන්නේ අහිංසක මිනිසුන්ද සාමකාමී සමාජයට විනකරන බියගුල්ලන්ද යන්න තේරුම් ගැනුමට නොහැකිද? මෙවන් සිද්ධීන්ද සමාජයේ සුබසිද්ධිය සඳහා යොදාගත නොහැකිද? අප සාමකාමී සමාජයට කරදරයක් ලෙස හැසිරුණෝතින් අපගේ අවසන් කටයුතු වලදීද අපේ මිනිසුන්ටම හානියක් සිදුවෙනවා යන හැඟීමම කෙනෙකුට මෙවන් අවිචාරවත් වැඩවලින් ඈත්වීමට තම හිත පොළඹවනවා නොවේද?

:       14       39

lasitha gunawardena Saturday, 26 September 2020 09:44 AM

සිංහල කොල්ලෝ මෙහෙම මරලා දාන්නද 69ලක්ෂයක් ඡන්දෙ දුන්නේ..? කුඩු මුදලාලිලා දියවන්නාවේ වැජඹෙනවා. අහිංසකයෝ මරලා දානවා. අපි නම් ඕවා දැනගෙන හිටියේ. නරියා සිංහයෙක් වෙන්නේ නැහැ කවදාවත් කියලා. නමුත් කපටි නරි රැළට 69 ලක්ෂයක් රැවටිලා. දැන් දුක් විඳිනවා.

:       61       17

ShanakaSunday, 27 September 2020 02:28 AM

මෝඩ විහිළු කරලා රටට මුහුණ පෙන්නන්න එපා.

:       0       0

BamunuarachchiSunday, 27 September 2020 06:02 AM

සිංහල කොල්ලෝ රටට කරදරයක් වුන නිසයි 1989 කාලේ 60,000 ටයර් සෑයවල්වල පිච්චුනේ.

:       0       2

BamunuarachchiSunday, 27 September 2020 06:06 AM

මොවුන් වගකිවයුතු මරණ ගණන ගැන කිව්වා නේද ඒ මරණ ගැන කියන්නේ මොනවද.?

:       0       2

Kuma Saturday, 26 September 2020 11:47 AM

ඒ අය ගැටුම් ඇතිකරගන්න හදනවා නම් බාධා කරන්න එපා. ඉන් සාමාන්‍ය ජනයා ඉවත් කර තබන්න. මහජන මුදල් මෙවැනි අය හින්දා වියදම් කරන්න එපා.

:       1       31

K Perera Saturday, 26 September 2020 04:19 PM

මේ මොන විකාරයක්ද? පාතාලයින්, කුඩුකාරයින් නිකන්ම වලදානවා මිසක... මොනවද මේ කරන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1553 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1275 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1219 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 803 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 643 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5681 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25520 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 370 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site