(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.
තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
මම අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න හිටියා. අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව
පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද දන්නෙ නෑ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහිණීගෙන් සුසිල්ට නම්බු නාමයක්
Colombo Citizen Tuesday, 07 March 2023 03:19 PM
චන්ද්‍රිකා ගෙ පිහිටෙන් උඩට ආපු මෙලෝ වැඩක් නැති තමන් ගන්න පඩියටත් ණය අපතයෙක් . අපේ රටේ කරුමෙ .
sam Tuesday, 07 March 2023 03:35 PM
කුනුහරුපාචර්ය දුසිල් වෛරී ජයන්ත කොහොමත් හැදියාවක් නැති පොරක් තමයි. මතකනේ ඇමතිකමක් ගන්න පොලවල් ගානෙ ගිය හැටි.
පිටරැටියා Tuesday, 07 March 2023 04:02 PM
කුණුහරුප ආචාර්ය තුමාගේ කතාව ගැන අපිට නම් හරිම ලැජ්ජයි .උගත් මනුස්සයෙක් වෙලත් හැසිරුණු හැටි.
Ganepola Tuesday, 07 March 2023 06:44 PM
උත්පත්තියේ වරද .ලිපිකරු ජොබ් එක මතක් වෙන්න ඇති
Sunil Tuesday, 07 March 2023 06:47 PM
පිනාධිපතිගේත් අසූචි ලෙවකන මේ කාලකන්නියට ගැලපෙන නම්බු නාමයක්
Bandara Tuesday, 07 March 2023 09:17 PM
කුනුහරුපාචර්ය තෙල්බාලා මුදියන්සිසේලාගේ සුසිල් වෛරී ජයන්ත
ජයකොඩි Wednesday, 08 March 2023 08:55 PM
ලංකා පාර්ලිමේන්තු ඔක්කොම උන් තමයි එම නිසානේ උන් නිතිය ගණිකාවුර්ථියේ යොදවන්නේ