IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රුහුණු ගොවියෝත් වතුර ඉල්ලති

මුරුතවෙල ජලාශයෙන් දියවර සැපැයෙන තම බණ්ඩි ගොයමට වතුර ඉල්ලමින් මාවෙල මහවැව් ජනපද ගොවීහු දහසක් පමණ ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ වාඩි වී අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. උදේ පැය දෙක හමාරකට පාර අවහිර වී තිබිණි.  



අදහස් (0)

රුහුණු ගොවියෝත් වතුර ඉල්ලති

මධු Friday, 10 August 2012 02:44 AM

සිද්ධ වෙන අපරාධත් එක්ක වැහි නැති එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

තේජා Thursday, 09 August 2012 03:53 PM

අපේ රටේ වෙන මොනවා කරන්නත් කළින් ප්‍රධානම දේ වන ගොවිතැනට ජලය ටික සපයන්න රජය බලා ගන්න ඕනැනේ. (නි)

:       0       0

සරත් Thursday, 09 August 2012 03:53 PM

අනේ ප්‍රවීන් මෙහෙට ඇවිත් බලන්නකෝ මෙහේ තියෙන සංවර්ධනය....(ස)

:       0       0

කළුආරච්චි Thursday, 09 August 2012 04:10 PM

"ඔයා වෙන රටකට ගිහිං තියෙනවානම් ඔහොම කුහක දේවල් කියන්නෙ නැහැ...!!" පුදුම වැඩක්නේ... මේ රටේ වෙන දේවල් ගැන කතාකරන්න වෙන රටක ගිහින් එන්න ඕනද? මේ රටේ අපට මෙහෙ ගැන උගන්නන්න එන්නේ මැනිලාවල ඉඳන්ද? ඇයි ඔයා මෙතරම් හොඳ රටක් තියෙද්දී ඔහාට වෙලා ඉන්නේ? කුස්සියේ වෙන දේවල් ගැන දන්නේ ඉස්තෝප්පුවේ ඉන්න ය නොව කුස්සියේ ඉන්න අයයි. (ස)

:       0       0

ඉන්දි Thursday, 09 August 2012 04:14 PM

වැස්ස නැතුවට ආණ්ඩුවද වැරදි..!!(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 09 August 2012 04:19 PM

"ප්‍රවීන් මැනිලා 2012-08-09 15:03:50 ඉන්දුජිත්ට පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නේ රජය රට සංවර්ධනය කරනවාට...." සංවර්ධනය යනු කොන්ක්‍රීට් නිර්මාණ පමණක් නම් ඔයා හරි, මම වැරදි. එහෙත් මැනිලාවලට නොපෙණුනාට ලංකාවේ හැම නගරෙම කිසිදු දේශපාලනයකින් තොරව මිනිස්සු මහපාරේ උද්ඝෝෂණය කරන්නේ ඇයි, ඔය තරම් සංවර්ධනයක් ඇඟට හෝ හිතට දැනේනම්? හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයට වරාය හෝ ගුවන්තොටුපල ප්‍රමුඛතා කාරණා නොවේ. ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා කොන්ක්‍රීට් වලට යටවී ඇත. පිටරටවල ගිහින් ඉන්න අයට නම් මේ කොන්ක්‍රීට් ගොඩවල් හොඳයි, "අපේ රටත් දැන් හැදෙන රටක් .." කියා පෙන්වා හීනමානය මකා ගැනීමට . (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 01:58 PM

කියන්නෙ නම් රජකමටත් සුදුසුයි කියලා.. පව් මෙයාලා..!!(නු)

:       0       0

චමින්ද Thursday, 09 August 2012 02:08 PM

කොහෙන් වතුර ඉල්ලලද ඔය උද්ඝෝෂණය කරන්නේ .හම්බන්තොට වරායෙන්ද ?????? (ස)

:       0       0

වලකුගේ දයානන්ද Thursday, 09 August 2012 02:17 PM

අනේ දෙවියනේ ! වැස්ස වළාහක දෙවියන්ටම පෙනීයන්.....!!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 09 August 2012 02:31 PM

ආශ්චර්යයේ පුරවරයටත් පෑවිල්ල ඇවිත්ද ? වගා කටයුතු පැත්තක තියල , අර තරම් ලස්සනට හදාගෙන යන වරාය , ගුවන්තොටුපල බලලා ඇවිත් කරදර නොකර ටිකක් ඉන්නකෝ වහින කල්. ඔයාලට ඕන තැනක ගිහින් එන්න රට නිදහස් කරලා දීල නේ තියෙන්නේ.. හැම එකටම උද්ඝෝෂණ කරනවා... (නු)

:       0       0

රුවන් Thursday, 09 August 2012 02:52 PM

කාට පේන්නද ඔය උද්ඝෝෂණ කරන්නේ ?මොරසූරන වැසි ඇමතිටද ??(ස)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 03:03 PM

ඉන්දුජිත්ට පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නේ රජය රට සංවර්ධනය කරනවාට.. ඔයා වෙන රටකට ගිහිං තියෙනවානම් ඔහොම කුහක දේවල් කියන්නෙ නැහැ...!!(නු)

:       0       0

සදුන් Thursday, 09 August 2012 03:04 PM

වැව් ඇල වේලි ප්‍රතිසංස්කරණය කරන්න අමාරු උනාට පාරවල් හදල කාපට් කරලා , වරායවල්, ක්‍රිකට් ක්‍රීඩාංගන, ගුවන් තොටුපළවල් හදලා තව තවත් දේවල් හදලා දීල නොවැ තියෙන්නේ. පොඩ්ඩක් හිටින්කෝ , රට සංවර්ධනය කරලා අපි ඒවායේ රස්සා දෙනවා. එතකොට ඔය වතුර ප්‍රශ්න එන්නේ නැ. වගා කරන්න ඕනත් නැ එතකොට .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1523 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2032 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8594 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2475 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10521 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site