රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදය හේතුවෙන් සිසුවියන් සිව්දෙනකු රෝහල්ගතව ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියයි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සිසුන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව රුහුණු විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පවසයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුහුණේ නවක වදයෙන් 4ක් රෝහලේ
ද සිල්වා Monday, 11 May 2015 06:03 AM
නවකයන්ට මෙහෙම කෲර විදිහට සළකන විශ්ව විද්‍යාල සිසුන් ඉන්නේ ලංකාවේ තමා. යුරෝපයේ නම් මෙහෙම දේවල් මම දැකලත් නැහැ අහලත් නැහැ (නි)
සමිර Monday, 11 May 2015 07:48 AM
ඇත්තටම මේ උගත්තුද? මේ දේවල් වලට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න (නි)
බණ්ඩාර රුසියාව Saturday, 09 May 2015 02:17 PM
පිලගස්යට වැසිකිලි ගිහින් ලුණු කැද බීපු උන්ට කැම්පස් ආවහම උතුර දකුණ මාරුවෙනවා. ටිකක් ලස්සනට ඉන්න යමක් තියෙන අයට වෛර කරනවා. උද්ඝෝෂණ ඉල්ලීම් වලට අවුරුදු ගානක් දෙමවුපියන්ගේ සල්ලි අායේ කනවා. අන්තිමේ උපාධිය අරගෙන පාරට බහිනවා. (බ)
සිල්වා Saturday, 09 May 2015 02:48 PM
මෙවැනි පහත් වැඩ විශ්ව විද්‍යාලයේ නවක වදය සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනි විවිධ සමාජ මට්ටම් වල ළමයි විශ්ව විද්‍යාල වලට ඇතුළුවෙනවා ඒ ගොල්ලන් ගෙවල්වලින් ලබන පරිසරය තමයි මෙතන පෙන්වන්නේ විශේෂයෙන්ම හැම ළමයෙක්ම කැපවෙලා මහන්සිවෙලා එන්නේ ලොකු බලපොරෝතුවක් තියාගෙන ඉතින් මෙවැනි සිදුවීම් හරිම පිලිකුල් සහගතයි වගකියයුතු බලධාරින් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න තරා තිරම නොබලා.(හේ)
නිමල් Sunday, 10 May 2015 06:41 PM
වැදගත් තැන්වලින් ආ කට්ටිය ඔය විදිහට හැසිරෙනවාද? (නි)
ලුසේනා Saturday, 09 May 2015 04:24 PM
දඩුවම් පැමිණවීම යනු සදාකාලිකවම ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුයි. එහෙම නැතුව කවදාවත් ලංකාවෙන් නවක වාදය නැති කරන්න බැහැ.(හේ)
විජයබාහු Monday, 11 May 2015 09:05 AM
මේවාට වගකිව යුත්තන්ගේ හතර හන්දි කඩන්න ඕනේ මෛ්වා කරනවාට (අ)
සම්පත් වන්නිආරච්චි Sunday, 10 May 2015 07:44 AM
මේවා අනුමත කරන මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඉන්නා රටක් මේක. අනාගත පරපුරට අබ සරණම තමයි.(හේ)