අත්තුඩාවේ ශ්‍රී රාහුල සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහා නාහිමියෝ (95) අපවත් වූහ. ඒ හිමියෝ රුහුණු සරසවියේ කුලපති වූහ. රාහුල හිමියෝ රෝහණ පාර්ශවය ඇරැුඹීම සඳහා ඌරාපොළ ශ්‍රි රතනජෝති පරිවේනාධිපති හා පුරාවිද්‍යා මහාචාර්ය අපවත්වී වදාළ කඹුරුපිටියේ වනරතන නාහිමියන් සමග එක් වී කි‍්‍රයා කළහ. මාතර මුහුදේ පරවි ¥පතේ සීමා මාලකය ඉදි කෙරුණේද ඒ හිමියන්ගේ උපදෙස් අනුවය. අදාහන පූජෝත්සවය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති
අයි. ගමගේ Friday, 02 December 2011 11:43 AM
අනු නාහිමියන්ට නිවන් සුව අත්වේවා
කරුණාසිරි Friday, 02 December 2011 11:34 AM
නිවන් සුව ලැබේවා!
REV බී. ජිනරතන හිමි Friday, 02 December 2011 11:36 AM
මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා
දේදුනුපිටියේ උපනන්ද හිමි Friday, 02 December 2011 02:03 PM
ඔබ වහන්සේ පුණ්‍යවන්තය, ඔබ වහන්සේ කළ ශාසනික සේවය අති මහත්ය. ඔබ වහන්සේට නිවන් දකිත්වා! Reverend Dedunupitiye Upananda Pacifica Graduate Institute United States
අතුල Friday, 02 December 2011 02:41 PM
ඔබ වහන්සේ කළ ශාසනික සේවාව සුවිශේෂයි
nihal akurugoda Friday, 02 December 2011 07:56 PM
නිවන්සුව අත්වේවා
රෝෂින් ෆෙනෑන්ඩු Friday, 02 December 2011 09:18 PM
ඔබවහන්සේට නිවන්සුව අත්වේවා
තරින්ද Friday, 02 December 2011 09:57 PM
මහ නාහිමියන්ට අජනාමර නිවන් සුව අත් වේවා
සුමන්ගල හිමි Friday, 02 December 2011 10:49 PM
අතිගරු මහනාහිමිට නිවන් සුව ලැබේවා !!!
පුසන්න Saturday, 03 December 2011 11:03 AM
මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා !
ජයී Saturday, 03 December 2011 11:07 PM
තම ශ්‍රී දේහය පවා සරසවි වෛද්යසිසුන්ගේ අධ්‍යාපණයට කැපකරමින් උතුම් බෝධිසත්ව ලකුණු දැක්වූ මහ පඬිරුවනක්වු මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා!
අකුරුගොඩ නිහාල් Friday, 02 December 2011 12:32 AM
උන්වහන්සේට නිවන් සුව අත්වේවා!
Ven.ඩබ්ලිව්.කස්සප Friday, 02 December 2011 01:09 AM
අපේ මහ නායක හාමුදුරුවෝ ගොඩාක් වැඩ කරල තියෙනවා. උන්වහන්සේට නිවන් සුව ලැබේවා
ven. පත්බේරියේ විමලගණන නාහිමි Friday, 02 December 2011 02:34 AM
සිල්වත්, ගුණවත්, උගත් සංඝ පීතෲ වහන්සේ නමකි. නිහතමානය, ප්‍රසස්ථ ලේඛකයෙකි. සඝ සොබහන් ගුණයෙන් අනූනය. මෙය කෙසේ පිරිමැසිය හැකිද? නිවන් සුව ලැබේවා!
ආර්. රංජිත් ජයරත්න Friday, 02 December 2011 04:46 AM
නා හිමිපාණන්ට නිවන් සුව අත්වේවා
සෙනෙත් උඩුගම Friday, 02 December 2011 06:56 AM
අපේ මහ නාහිමිපාණන් වහන්සේ දකුණුලකට පහළවූ මහ පඩිරුවනක් සේම ජාතික වස්තුවකි. අපි සැවොම ඉතාමත් කණගාටුවට පත්වෙමු. මහ නාහිමිට නිර්වාණ සම්පත අත්පත්වේවා!