IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රුහුණේ පාරේ අවහිරය ඉවරයි

හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රයෙන් ආයෝජන කලාපයක් සඳහා චීන සමාගමකට ඉඩම් බදු දීමට යතියි කියමින් ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ දී මාතර - හම්බන්තොට පාර පැය තුනක් වසා උද්ඝෝෂණයක් කළේය.

අද පස්වරුව වනවිට පාරේ අවහිරය අවසන් විය. දහසකට ආසන්න ප්‍රදේශවාසීහු එම උද්ඝෝෂණයට එක්වූහ.

මේ අතර මාගම්පුර වරාය සේවකයන්ගේ වර්ජනය අද විසඳුමකින් තොරව අටවැනි දිනට එළැඹීය.

 DSC06191 DSC06172

DSC06174_7

DSC06161 DSC06183

 



අදහස් (0)

රුහුණේ පාරේ අවහිරය ඉවරයි

මොහාන් Wednesday, 14 December 2016 06:14 AM

මේ කට්ටියට හරි වියදම් ඇති පෝස්ටර්, බැනර් වලට එහෙම. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 14 December 2016 06:54 AM

මේවා පසුපස බංකොලොත් දේශ පාලුවෝ සිටින බව පැහැදිලිය. මොවුන්ගේ අරමුණ මෙවැනි බොරු විරෝධතා පෙන්වා ආයෝජකයන් හරවායැවීම, ආයෝජන බලපොරොත්තුවෙන් ලෝකේ බොහෝ රටවල් බලා සිටී. මේ මෝඩ ම්නිසුන් තමන්ගේ වල තමා විසින්ම කපාගන්න පාරට බැස ඇත. (බ)

:       0       0

සහන් Friday, 16 December 2016 06:05 AM

හම්බන්තොට අක්කල දවල්ට සල්ලි වලට පිකටින් රෑට සල්ලි වලට හයර් (බ)

:       0       0

අකිල Wednesday, 14 December 2016 07:14 AM

ප්‍රදීප්,නිකන් ආණ්ඩුවට කඩේ යන්න එපා. මේ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ හේතුවක් ඇතුව (නි)

:       0       0

ලියනගේ Wednesday, 14 December 2016 07:16 AM

ප්‍රදීප්ගේ අදහසට මම එකඟයි. රටේ මිනිස්සු මොනවා දැනගෙනද මේ උද්ඝෝෂණ? (නි)

:       0       0

සුනිල් Wednesday, 14 December 2016 07:19 AM

එසේ දෙන ඉඩම් වලින් රැකියා ඇතිවෙනකොට ප්‍රමුඛතාව හම්බන්තොටට ඉල්ලන එක නේද තේරුමක් ඇති දේ? (නි)

:       0       0

නාමල් Wednesday, 14 December 2016 07:18 AM

වරාය චීනයට විකුණා දැමීම නම් මහා අපරාධයකි. කෙසේ හෝ එය රජය යටතේ තබාගෙන ලාබ ලබන තත්වයට පත්කළ යුතුයි. (නි)

:       0       0

අශාන් Wednesday, 14 December 2016 07:23 AM

කුහක දේශපාලන අවස්ථාවාදීන් නිසා මේ වගේ දේවල් වෙනවා. කඩාකප්පල් කරලා මේවට වන්දි ගෙවන්නේ අනාගත පරම්පරාව. (නි)

:       0       0

රොහාන් Wednesday, 14 December 2016 07:36 AM

රටම දන්නවා මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කම්කරුවන් පාවිච්චි කළේ අද ඊයේ නොවේ (නි)

:       0       0

දීමන්ත Wednesday, 14 December 2016 07:39 AM

පටු දේශපාලන අරමුණු මේ විරෝධතා මෙහෙයවන බව අපි දකිනවා (නි)

:       0       0

ඉසුරු Wednesday, 14 December 2016 07:40 AM

මේවා අපේ මවුබිමට අහිතකරයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 December 2016 07:40 AM

උද්ඝෝෂණ වැහිවැහැලා. වැඩක් කරන පාටක් නැහැ අපේ මිනිසුන්ගේ. දේශපාලන හස්තයට යටවුණොත් රට අරාජිකයි. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 14 December 2016 07:45 AM

මේ කමෙන්ට්ස් දාල තියන අය බදු වැඩි වෙනවට කැමති අය විය යුතුය . තවද රට චීනට විතරක් නොවේ රට බල්ලට ගියත් වැඩක් නෑ. සමහර විට අනාගතය බාරගන්න දරු පරම්පරාවල් නැති අය විය යුතුය.(බ)

:       0       0

සහන් Thursday, 15 December 2016 11:17 AM

කතරගම යන එන ඔබෙන් ඉල්ලීමක් ,හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශයේ විකිණීමට ඇති කිසිම දෙයක්,වතුර බෝතලයක් ,දිවුල් ගෙඩියක් වත් ගන්න එපා මේ අයට සම්බාදක පනවන්න හොදම විදිය තමයි ඒ, එවිට මේ සියල්ල පිටුපස සිටින අය කන්න බොන්න දෙවි (හේ)

:       0       0

සෑම් Wednesday, 14 December 2016 07:46 AM

පොලිස්පති තුමාටත් තියෙන්නේ කොට කලිසමක් ගහගෙන ඇවිත් කොනක හිටන් නෙලන්නයි. පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගැහුවේ නැහැ යන්න කිව්වා කියල කියන්න පුළුවන්නේ (බ)

:       0       0

සහන් Thursday, 15 December 2016 11:18 AM

මේ මිනිස්සුන්ගේ දුක පෙන්නේ නැද්ද කාටවත්.(හේ)

:       0       0

හෆීල් Wednesday, 14 December 2016 08:06 AM

ප්‍රදීප් කියනවා වගේ මේවා පසුපස බංකොලොත් දේශපාලුවෝ සිටිනවා. ඔවුන් මුළු රටම පහුගිය කාලේ කොල්ලකෑවා. මදිකමට ආයෙත් බලයට එන්න උත්සාහ කරනවා. වර්තමාන යහපාලන රජයත් ඔවුන් සුරතල් කරනවා. (නි)

:       0       0

රිෂඩ් Wednesday, 14 December 2016 08:08 AM

ඉතියෝපියා වැනි ඉතා දිළිඳු රටවල් කර්මාන්තපුරවල් සාදා විශාල විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරමින් සීග්‍ර ලෙස දියුණුවෙමින් පවතී. අපි මෝඩ දේශපාලකයන්ගේ උසිගැන්වීම් වලට පක්ෂ පාට ආගම් වලට බෙදී කුලල්කාගමින් රට තවත් යුද්ධයකට තල්ලුකරමින් පවතී. (නි)

:       0       0

බන්දුල Wednesday, 14 December 2016 08:08 AM

අජිත්, නිශ්ශංක, නැව් එනවා නම් කොහෙද සුදු අලි ඉන්නේ? (නි)

:       0       0

බමුණුසේන Wednesday, 14 December 2016 08:09 AM

සිරිපාල, නාමල් ඇවිල්ලා නැහැ වගෙයි (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 14 December 2016 08:11 AM

ප්‍රදීප්, බංකොලොත් වෙලා හිටිය සමහරුත් දැන් පාර්ලිමේන්තුවේ. අනික් අය බංකොලොත් නැත. (නි)

:       0       0

අතුල Thursday, 15 December 2016 03:19 AM

අනුර, වැරදි කළේ දැන් ආණ්ඩුවද? කලින් ආණ්ඩුවද? (නි)

:       0       0

රොමේෂ් Wednesday, 14 December 2016 08:23 AM

හම්බන්තොට වරාය කියන්නේ අපේ රටේ සම්පතක්. එ්ක හැදුවේ රාජපක්ෂ යුගයේ වුණත් මේ වරාය යෝජනාව බොහොම ඉස්සර ඉඳන් තිබුන අර්ථවත් යෝජනාවක්. මෙතනදී ජනතාවට ප්‍රශ්නය වුණේ මේ වරාය සෑදීමේදී සිදුවුණා යැයි කියන අක්‍රමිකතා සහ අනුගමන යකළ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නය මිසක් වරාය ස්ථානගතවීම පිළිබඳ ප්‍රශ්නයක් හෝ වරායේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 December 2016 08:27 AM

ප්‍රදේශවාසීහු තමන් උද්ඝෝෂණය කරන්නේ මොනවටද කියලාවත් දන්නවද? (නි)

:       0       0

සිසිර පැරිස් Wednesday, 14 December 2016 08:29 AM

රට වෙනුවෙන් පෙනීසිටින්න ඕනෑම පුරවැසියකුට පුළුවන්. විටින් විට පත්වෙන දේශපාලුවන්ට ඕනෑ විදියට රට කරවන්න දෙන්න ගියොත් හොඳට හිටි (නි)

:       0       0

චින්තක Wednesday, 14 December 2016 08:56 AM

මේවා පසුපස බංකොලොත් දේශපාලුවෝ සිටින බව පැහැදිලිය. මොවුන්ගේ අරමුණ මෙවැනි බොරු විරෝධතා පෙන්වා ආයෝජකයන් හරවා යැවීමයි. මෝඩ මිනිසුන් තමන්ගේ වළ තමා විසින්ම කපාගන්න පාරට බැස ඇත. (නි)

:       0       0

ලලිත් Wednesday, 14 December 2016 09:02 AM

ප්‍රදීප්ට යමක් කමක් තේරෙනවා වගේ. ලංකාවේ දැන් හැමදේම බංකොලොත් (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 14 December 2016 09:09 AM

රට කරවන්න නම් වටිනා කියන දේ විකිණිය යුතුය රටේ..... අදහස් දාන අය එහෙමද කියන්නේ? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 14 December 2016 09:12 AM

පාරවල් වහන අයට හොඳට සළකන්න අප්පච්චිගේ කාලේ දුන්නි වගේ (නි)

:       0       0

අතුල Wednesday, 14 December 2016 09:13 AM

සුදු අලියෙක්නම් චීන්නු මේක ගන්නේ පිස්සුවටද. මතක් වෙන්නේ නන්දා මාලනීගේ සින්දුව රට කරවන්න්නම් (බ)

:       0       0

උපුල් Wednesday, 14 December 2016 09:51 AM

වැලිවේරියෙ වතුර ප්‍රශ්ණ විසඳපු හමුදාවෙ අය හම්බන්තොටට යැව්වනම් ඉඩම් ප්‍රශ්ණෙ හොඳින් විසඳන්න තිබුණා.(බ)

:       0       0

නුවන් Wednesday, 14 December 2016 10:48 AM

මේ 500 විතර සේවක පිරිසට අලුත් කම්පනියෙන් හරි රැකියාවට ගතයුතුයි කියල කම්පනිය එකග කර ගැනීම රජයෙ වගකීමක් (බ)

:       0       0

අනුර Wednesday, 14 December 2016 10:54 AM

රටේ හැමතැනම මේ වගේ කරන්න ඕනේ මේ කාලකණ්ණි ආණ්ඩුව ගෙදර යවන්න (බ)

:       0       0

ජනන් Wednesday, 14 December 2016 11:14 AM

ඔය උඩ අදහස් දක්වපු අයට තමන් උපන්දා සිට ජීවත්වුන ගෙදර දාල යන්න වුනොත් කෑමතිද? (අ)

:       0       0

සිරිපාල Wednesday, 14 December 2016 05:22 AM

නාමල් මහත්තයා ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 14 December 2016 05:43 AM

මේ සුදු අලියාව නඩත්තු කරන වගකීම මේ වර්ජන කරන අයටම පවරන්න! (බ)

:       0       0

ජනිත Wednesday, 14 December 2016 05:46 AM

මේවට දේශපාලනය නම් ගාව ගන්න එපා. මොකද දැන් කාලයක ඉඳන් වෙනත් අයට බනින එකනේ කරන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site