IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රෝහණ විජේවීර දෙතැනක සැමරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ උත්සව දෙකක් අද කොළඹ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව හැව්ලොක් ටවුමේ හෙන්ද්‍රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගනයේදී ද පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ සමරුවට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නායකයෝද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමුළුවට  පුබුදු ජයගොඩ, ගුණතිලක සේනාධීර ඇතුළු පක්‍ෂ ක‍්‍රියාකාරීහුද සහභාගි වූහ.ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව



අදහස් (0)

රෝහණ විජේවීර දෙතැනක සැමරේ.

ලලිත් Tuesday, 13 November 2012 11:59 PM

හරිනම් තුන් පොළක සැමරෙන්න ඕනෑ. (නි)

:       0       0

සදුන් Wednesday, 14 November 2012 03:15 PM

අහෝ කීර්ති නොදිටි මොක්පුර... (නි)

:       0       0

සේනක Wednesday, 14 November 2012 12:09 AM

ඉතින් මොකද වෙන්නේ

:       0       0

සෙනරත් Wednesday, 14 November 2012 12:32 AM

ෂා.... රතු පාටයි කහ පාටයි.... තව නැද්ද පාට? (නි)

:       0       0

පිටිගල Wednesday, 14 November 2012 09:29 PM

ප්‍රතිචාර බැලුවහම ඊළග ඡන්දය ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

සිල්වෙස්ට‍ර් Wednesday, 14 November 2012 09:31 PM

කවුද මේ මල් වට්ටියක් අරන් යන්නේ............(ස)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 03:52 PM

පඩි වැඩි කරගන්න වෙලාවට විතරක් ජේ.වී.පී. උද්ඝෝෂණ හොදයි නේද? (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 14 November 2012 12:41 AM

මානසික රෝගීන්ගෙන් පිරි කණ්ඩායමක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:14 AM

කොහොම වුණත් විජේවීරගේ ප්‍රතිපත්ති කාටවත් මේ වෙනකල් තිබිලා නැහැ. (නි)

:       0       0

පිටිගල Wednesday, 14 November 2012 01:18 AM

විජය මහත්තයාට කළ දේට නම් කිසිම සමාවක් දෙන්න බැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 01:18 AM

කමක් නැහැ

:       0       0

පනාගොඩ Wednesday, 14 November 2012 01:35 AM

දොරවල් යටින් තුණ්ඩු කෑලි එහෙමත් දානවද? (නි)

:       0       0

ගලබඩ Wednesday, 14 November 2012 03:52 PM

පිටරට අය එවන සල්ලි වලින් මොනවාහරි කරලා පෙන්නන්නත් එපැයි. (නි)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 01:35 AM

ඇයි පහුගිය ජනාධිපතිවරණයේදී යූඑන්පීය එක්කත් එකතු වුණේ. (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 14 November 2012 02:21 AM

මේ දෙන්නා දෙතැනක ඉපදී ඇත (ස)

:       0       0

කමල් Wednesday, 14 November 2012 01:00 PM

ජේ.වී.පී. යට කවදාවත් ගොඩඒමක් නම් නැහැ. (නි)

:       0       0

ජීව Wednesday, 14 November 2012 02:53 AM

අදහස් තවම අත්හැරලා නැහැ වගේ. රුසියාවෙවත් නැති සමාජවාදයක් තමයි අපට ගෙනත් දෙන්න හදන්නෙ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 02:59 AM

උඩින් රතු. යටින් කොළ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 14 November 2012 01:11 PM

එහෙමනම් විජේවීරගේ දරුවොයි ලමයි ටිකයි කොහේද? (නි)

:       0       0

සුදත් Wednesday, 14 November 2012 04:02 AM

ඔන්න බබෝ බලාගෙනයි... (නි)

:       0       0

කමල් Wednesday, 14 November 2012 04:44 AM

සියලු රතු කමිස කරුවන්ට ශාප වේවා! (නි)

:       0       0

ලලිත් Wednesday, 14 November 2012 01:06 PM

හොද ප්‍රවණතාවයක්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 November 2012 05:07 AM

1971 හිටපු රෝහණ විජේවීර නොවෙයි 1989 වෙන කොට හිටියේ. (නි)

:       0       0

පතිරණ Wednesday, 14 November 2012 05:54 AM

හ්ම්... (නි)

:       0       0

එන්.පි Wednesday, 14 November 2012 04:46 PM

එක්කෙනෙක් අද වවුනියාවෙ හිදියා මම දැක්කා. එයා මෙහෙ සමරනවද දන්නේ නැහැ තනියෙන්? (නි)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 05:48 AM

මම නම් කැමතියි

:       0       0

කපිල Wednesday, 14 November 2012 06:00 AM

මේගොල්ලන් රට හැදීම කෙසේවෙතත් ඒකෙ අනෙක් පැත්ත නම් නියමෙට කරයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සිංහ Wednesday, 14 November 2012 06:15 AM

මේ අය පස්සෙන් තවමත් මිනිස්සු යනවනේ? (නි)

:       0       0

සමන් Wednesday, 14 November 2012 06:41 AM

පෙරටුගමීන්ගේ කහ තොප්පියේ මොකක්දෝ කියාගන්න බැරි ගතියක් පේනවා. මට බයක් දැනෙනවා. (නි)

:       0       0

සංජීව Wednesday, 14 November 2012 07:06 AM

මේ රටට වැඩිපුරම හානි කළේ මේ රටේම කට්ටිය තමයි. (නි)

:       0       0

මධු Wednesday, 14 November 2012 01:33 PM

එතුමා ගැන කවුරු කෙසේ කිවුවත්, මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)

:       0       0

කමල් Wednesday, 14 November 2012 01:28 PM

මගේ අම්මා මැරුවෙත් ජේ.වී.පී. එකෙන්. මට නම් පෙන්නන්න බැහැ. (නි)

:       0       0

රඛිත Wednesday, 14 November 2012 08:31 AM

අර ඒ දවස්වල තිබුන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට මොකද වුනේ? මේ අයට කිසිම සම්බන්ධයක් නෑ මගේ හිතේ...(ස)

:       0       0

පී. පෙරේරා Tuesday, 13 November 2012 08:46 PM

මේ අයගේ වැඩේ සමර සමර ඉන්න එක තමයි හැමදාම.. අන්තිමට සරමෙ සමර..!(නු)

:       0       0

කල්ප Wednesday, 14 November 2012 08:34 AM

හොද වැඩක්

:       0       0

දමිත් Wednesday, 14 November 2012 09:11 AM

ජයවේවා

:       0       0

වරුණ Wednesday, 14 November 2012 08:54 AM

හොද වැඩක්

:       0       0

දයාරත්න Wednesday, 14 November 2012 09:11 AM

සුභපැතුම්

:       0       0

අමිල Tuesday, 13 November 2012 09:17 PM

ඔබ පක්ෂ කෙටම අපේ රට නිවැරදි මාර්ගයට ගෙනඒමට ශක්තියව ලැබේවා.. ජය වේවා..!(නු)

:       0       0

චමින්ද Wednesday, 14 November 2012 09:22 AM

උතුරේ එල්.ටී.ටී.ඊ. එකයි, දකුණේ ජේ.වී.පී. එකයි තමයි මේ රට කෑවේ. (නි)

:       0       0

අනුරංග Wednesday, 14 November 2012 09:10 AM

කෝ කුමාර් සහ දිමුතු ......................... …ආ..... දෙන්නෙක් රතු දෙන්නෙක් රෝස පාට... (ස) …

:       0       0

අජිත් Wednesday, 14 November 2012 09:16 AM

ගලබඩගේ මොළේ තමයි මොළේ. (නි)

:       0       0

කපිල Wednesday, 14 November 2012 02:13 PM

ජේ.වී.පී. යට ජයවේවා! (නි)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 09:32 AM

ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව හැව්ලොක් ටවුමේ හෙන්ද්‍රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගනයේදී ද පැවැත්විණි. මේ සැමරුම් දෙකටම සහභාගීවූ බුද්ධිමත් ජනතාවට අපේ සුබ පැතුම්...මෙවැනි බුද්ධිමත් මිනිස්සු දැකීමත් සතුටක්..අනෙක් ජනතාවටත් බුද්ධිය පහල වේවා (ස)

:       0       0

කිර්ති Wednesday, 14 November 2012 09:51 AM

අයියෝ සල්ලි

:       0       0

ගලබඩ ඉතාලිය Tuesday, 13 November 2012 10:03 PM

ප්‍රේමකීර්ති ද අල්විස් වැනි වටිනා පුද්ගලයෝ ඔවුන් විසින් වෙඩි තබා ඝාතනය කළා.

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 14 November 2012 09:44 AM

ලබන ව‍සරෙදි කණ්ඩායම් තුන හතරක්‍ වෙන්න කියලා මම සුබ පතනවා (ස)

:       0       0

උපාලි Wednesday, 14 November 2012 07:08 PM

මේකට අදහස් දාලා තියෙන ගොඩක් අය කිසිම තේරුමක් නැතුව අදුරේ අතපත ගාන කට්ටිය. (නි)

:       0       0

රොෂාන් Wednesday, 14 November 2012 09:46 AM

නිගන්ඨ නාථ පුත්‍ත පස්සෙත් මිනිස්සු ගිය එකේ මේක එච්චර දෙයක් නෙමෙයි (ස)

:       0       0

සුප්රා Tuesday, 13 November 2012 10:18 PM

ඉතින් මේ වගේ අය තමයි, ආණ්ඩුව හදන්න හදන්නේ. එකම නායකයා සමරන්න එකට කිට්ටු වෙන්න බැරි අය, ආණ්ඩුවට උපදෙස් දෙනේන හඳනවා. ඇයි මේ වගේ මිනිස්සු අපේ රටේ ඉපදෙන්නේ (අ)

:       0       0

ලලිත් Wednesday, 14 November 2012 10:12 AM

කනගාටුයි නේ

:       0       0

මිලාන් Wednesday, 14 November 2012 10:03 AM

ඔවුන් කොපමණ ගණනක් වටිනා පුද්ගලයින්ව නැතිකළාද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 November 2012 10:25 PM

විමල් ළමයාට අමතකද?(නු)

:       0       0

ඉන්දික Wednesday, 14 November 2012 10:18 AM

අනේ අයියේ, ඔන්න අඩන්න එහෙම බැහැ හොදේ. (නි)

:       0       0

ශාන්ත Wednesday, 14 November 2012 10:36 AM

විජේවීරව දෙකඩකරලා ප්‍රතිපත්ති සී සී කඩ වීසිකරලා... (නි)

:       0       0

කුරුවිට Tuesday, 13 November 2012 10:39 PM

රජකම් කලත් කළ කම් පළදේ..!(නු)

:       0       0

බන්ඩාර Wednesday, 14 November 2012 03:09 PM

මේ මානසික රෝගින් (ස)

:       0       0

ආරච්චි Wednesday, 14 November 2012 10:44 AM

ඔය දැන් ඉන්න කිසි‍ කෙනෙක් විජේවීරගේ මානව හිමිකම් ගැන කතාකළාද? (නි)

:       0       0

සෞදි-සිංහ Tuesday, 13 November 2012 11:36 PM

දැන් සුනිල් හඳුන්නෙත්ති කොහේද ?(නු)

:       0       0

එම්.ජී.සර්විස් Tuesday, 13 November 2012 11:27 PM

මෙයාලා නිසා මැරැණු අය පාරවල් වහලා කඩ වහලා කරපු දේවල් අමතකද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1031 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1305 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 852 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1179 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site