IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රුහුණු සිසුනට එළියට බහින්න බැරිවේ.

මාතර වැල්ලමඩමේ රුහුණු සරසවියෙන්   මාතර නගරය බලා ගමන් කිරීමට තැත් කළ සිසුනට ගේට්ටුවලින් පිටතට පැමිණීමට පොලිසිය ඉඩ නොදුන්නේය. මාර්ග බාධක යොදා යුද හමුදාවද කැඳවා මුර කර කැර තිබිණි.



අදහස් (0)

රුහුණු සිසුනට එළියට බහින්න බැරිවේ.

චන්දන Wednesday, 11 January 2012 01:29 PM

මම ජපුර උපාධියක් ගත්ත කෙනෙක්. මේ ගැටළු ඇති කරන්නේ දේශපාලන පක්ෂයකටය සම්බන්ධ අය..

:       0       0

නිවන්ත Wednesday, 11 January 2012 02:03 PM

හැම සරසවියකම යුධ හමුදා කදවුරක් ඇති කළ යුතුයි..

:       0       0

නිර්මලා Wednesday, 11 January 2012 03:16 PM

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරලා අයාලේ පාරට බස්සන්නෙ දේශපාලන පක්ෂයක අය තමයි

:       0       0

Nuuu Wednesday, 11 January 2012 03:27 PM

මොකද මේ අපේ අයට වෙලා තියෙන්නේ?

:       0       0

ලුෂන් Wednesday, 11 January 2012 06:07 PM

ලංකාවේ සරසවි තව පහළට වැටෙන්නයි යන්නේ

:       0       0

නාලක Thursday, 12 January 2012 09:38 AM

විශ්ව විද්‍යාල සිසුන් යනු රටේ අනාගතයයි. ඔවුන් බුද්ධිමත්. අප ඔවුන් ගෑන වරදවා හිතන්න හොද නෑ. ඔවුන් මේ රකින්න හදන්නෙ අනගත සිසුන්ගෙ අනාගත අයිතියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 105 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1135 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 339 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1143 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 791 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 772 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site