IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රුහුණ සිසුන් හයකට ප්‍රහාරයක්

නාදුනන පිරිසක් මාතර මැද්දවත්ත හා වෙලේවත්තේදී රුහුණ සරසවි සිසුන් හයදෙනකුට පහර දී ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.

 මැද්දවත්තේදී සිසුන් දෙදෙනකුට පොල් පහර වැදී ඇතැයිද වෙලේවත්තේ පහරදීමට බෝතලයක්ද යොදාගෙන ඇතැයිද පොලීසිය කියයි.

 තුවාල  ලබා මාතර රෝහලට ඇතුළු කළ සිසුන් මානව ශාස්ත්‍ර  හා සමාජ විද්‍යා පිඨයටද කළමණාකරණ  හා මුල්‍ය  පිඨයටද බවද දැනගන්නට ඇත.

 පෙර දින ගමේ දෙදෙනකු හා සිසුන් අතර  ගැටුමක් හට  ගත් බව පැවසේ.



අදහස් (0)

රුහුණ සිසුන් හයකට ප්‍රහාරයක්

බමුණූ Wednesday, 31 July 2013 01:45 PM

කවුද දැන් නීති පස්සෙ දුවන්නේ? අර එක ඇමතිවරයෙක් කියලා තිබුණේ එයාට පොලිසියත් එපා කියලා (නි)

:       0       0

ඔකිත Wednesday, 31 July 2013 01:54 PM

නාදුනන කණ්ඩායම් නැවතත් ඇවිල්ලද ? (ස)

:       0       0

අමල් Wednesday, 31 July 2013 02:06 PM

අනේ මම දන්නේ නෑ රැල්ලට ගහ ගන්නවද කියලා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 31 July 2013 02:10 PM

අන්තරේ කට්ටිය වෙන්න ඇති කෙසෙල් ගස් වලට කොටන්න ගිහින් තියෙන්නේ ..ගමේ මිනිස්සුන්ට අන්තරේ පෙන්නන්න බැහැ..සන්ජීවවත් ගෙන්නලා පාර හරස් කරලා උපවාසයක් කරමු ගමේ එව්වන්ට අන්තරේ තරම පෙන්නන්නත් එක්ක.. (ස)

:       0       0

රුක්මල් Wednesday, 31 July 2013 03:51 PM

පව් සරසවි බබාල ටික.. මේකට නම් උද්ගෝෂණ කරන්න බැරි වෙයි ඉතින්. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 31 July 2013 04:29 PM

මැරයන් නිසා දැන් කිසි කෙනෙකුට මොනම දෙයක් වත් කරන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. සිසුන් ගුරුවරුන් ඇතුළු හැම කෙනාම අද මැරයන්ට එක්කෝ පක්ෂ විය යුතුයි නැත්නම් යටත් විය යුතුයි.(ස)

:       0       0

වාසනා Wednesday, 31 July 2013 12:00 PM

සරසවියේ සිසුන් නිසා අවට ජනතාවගේ ජීවන තත්වය රැකෙනවා. සරසවිය නිසා ප්‍රදේශය දියුණු වෙනවා (නි)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 11:58 AM

එහෙනම් කලින් දවසේ 'රිටර්න්' එක තමා පැමිණිලා තිබෙන්නේ හැරෙන තැපෑලෙන් (නි)

:       0       0

අවිෂ්ක Wednesday, 31 July 2013 12:07 PM

වරුණ ඔය මෝඩ කතා නවත්තන්න! (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Wednesday, 31 July 2013 04:51 PM

එයාලට හොඳට සළකන්න වෙයි ලෙඩේ සුව කරන්න (නි)

:       0       0

රන්ජිත් Wednesday, 31 July 2013 12:17 PM

අපිත් කටුබැද්දේ ඉන්න කාලේ මුලින් ගමත් එක්ක වලි. පස්සේ දෙගොල්ලන්ටම තේරුම් ගියා දෙපැත්තේම වටිනාකම්. දැන් ගමත් කොල්ලොත් හොඳින් ඉන්නවා. මේක වෙන්න කලක් ගියා. උනෙත් ගොඩක් ඉස්සර. රුහුනත් කලකින් හරි යාවි. (ස)

:       0       0

නිෂා Wednesday, 31 July 2013 01:05 PM

කොහොම උනත් අපිට සරසවිය වැදගත්. (ස)

:       0       0

බමුණු Wednesday, 31 July 2013 01:14 PM

මොකක්හරි නොහොබිනා වැඩක් කරලා ඇති. ඉගෙන ගන්න උනත් පිට ගමකට ගියාම ප්‍රවේසමින් කටයුතු කරන්න ඕන. ගමේ මිනිසුන්ට වැඩක් නැහැ මේගොල්ලන්ගේ තරාතිරම. නොහොබිනා වැඩක් කලොත් හොඳට ගුටි ලැබේවි. පොලීසියෙන් ලැබෙන ගුටිවලට විරුද්දව කතා කල හැකියි. නමුත් ගමෙන් හම්බවන ගුටි වලට කතා කොලොත් තවත් ගුටි තමයි මොකද බෝඩිමෙන් පන්න දානවනේ. (ස)

:       0       0

බමුණු Wednesday, 31 July 2013 01:23 PM

'කොහොම උනත් අපිට සරසවිය වැදගත්." ගමේ අයට ගම සහ ගමේ මිනිස්සු වැදගත් එමනිසා එය රැකගන්න ඔය කොල්ලන්ට තඩි බාන එක ඒගොල්ලන්ට සුලුදෙයක්. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 July 2013 01:37 PM

බමුණු මෝඩ කතා කියන්න එපා , මොන වරදක් කලත් එකට තමයි නීතිය කියල දෙයක් රටේ තියෙන්නේ.(ස)

:       0       0

වරුණ Wednesday, 31 July 2013 01:38 PM

අවිශ්ක කියන්නකෝ බලන්න එහෙනම් හොද නුවණක්කාර කතාවක්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 241 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 867 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 905 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 466 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 936 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1740 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site