IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රුහුණු සිසුවියෝ කහ ඉරේදී බසයේ හැපෙති

රුහුණු සරසවිය ඉදිරිපිට කහ ඉර මතදී බසයක හැපුණු සිසුවියන් තිදෙනකු මාතර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

එම සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ එම සිසුන් බසයේ හැපෙනුදුටු තවත් සිසුවියක සිහිසුන්වීම නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි.



අදහස් (0)

රුහුණු සිසුවියෝ කහ ඉරේදී බසයේ හැපෙති

රන්ජනී Saturday, 01 June 2013 01:42 PM

පව්ද්ගලික බස් රථයක් වෙන්න ඇති.එයාල කහ ඉරිවත් මනුස්සයෝවත් ගැන හිතන්නේ නැහැ. සල්ලි ,සල්ලි, කවද ඔය පාඩම් ඉගන ගනීවිද ? (ස)

:       0       0

නිහාල් Saturday, 01 June 2013 02:43 PM

හේරත් ඔබත් මේ මගීන්ගේ හෝ පාරේ යන අයගේ ජීවිත ගැන හිතන්නේ නැති බස් රියදුරෙක්ද. නැතිනම් එයාලට පන්දම අල්ලගෙන පිනට බස් එකේ යන එක්කෙනෙක්ද? (ස)

:       0       0

සේනක සිඩ්නි Saturday, 01 June 2013 07:15 AM

ලංකාවේ රියදුරන්ටම බැන බැන ඉඳලා වැඩක් නැහැ. එයාලගේ දුර්වලකම් ගැන මුළු ලංකාවම දන්නවා . ඒ හන්දා තමනුත් පරිස්සමෙන් පාර මාරුවෙන්න ඕනෑ. රියැදුර ගැන විශ්වාසයක් නැතිව තියෙද්දිත් වාහනේ ඈතින් එනවා පෙනී පෙනී පාර මාරුවෙන්න එපා. කහ ඉර උඩදී ප්‍රමුඛත්වය තියෙන්නේ පදිකයට කියන එක තමයි නීතිය. නමුත් ඒ නීතිය රියැදුරා අකුරටම පිළිපදිනවා කියන විශ්වාසය තියාගන්නේ නැතුව ප්‍රවේශමෙන් පාර පනින එක තමයි හොඳම දෙය . අපේ රියදුරන්ට මේ නීති හුරුවෙන්න තව කලක් යයි . (නි)

:       0       0

සරත් Saturday, 01 June 2013 08:33 AM

කහ ඉරෙන් මම නම් යන්නේ ටිකක් දුවලා වගේ. ඒ මගේ ජීවිතයට මම ආදරය කරන නිසා. හැමෝම තම තමන් ගැන වගේම අන් අය ගැනත් හිතුවොත් ජීවිත ආරක්ෂා වීම ඉබේම වේවි. (නි)

:       0       0

නීල්-රානා Friday, 31 May 2013 06:11 PM

සමාජයතුළ මානව ක්‍රියාකාරිත්වයේ විෂමතා පිලිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක විද්‍යාත්මක ප්‍රායෝගිකත්වය අත්දුටු සිසුවියන්ට ඉක්මන් සුවය පතමු.(නදී)

:       0       0

රෙමාකෝ Friday, 31 May 2013 06:08 PM

ලංකාවේ බස් රියදුරන්ට මුල ඉදලා ලයිසන් දෙන්න වෙලා. දඬුවම් වැඩි කරන්න ඕනෑ මේවට. (නි)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 06:19 PM

ඒ බස් රථයේ රියදුරාවත් එලෙසින්ම බස් එකකින් හප්පන එක තමයි දිය හැකි සුදුසුම දඬුවම. හැබයි නීතිය කාරුණික වැඩි නිසා එහෙම දඬුවම් නැහැ.(නදී)

:       0       0

දුමින්ද Friday, 31 May 2013 06:46 PM

අපේ රටේ නීතියේ දුර්වලකම තමයි මුල. කහ ඉරේදී වේගය අවම කළ යුතු බව නොදන්නා රියදුරන් කවුරුද? (නි)

:       0       0

නිමල්ලලිතා Saturday, 01 June 2013 10:20 AM

මග මරුවට මරුව පෙනෙන නීති පනවන තුරු පාරේ ගමන් කරන අහිංසකයන් බේර ගන්න ලැබෙන්නේ නැහැ. නීති පනවන අයත් මහා පාරේ යන්නේ මරුවා පස්සෙන් පන්නන්න සේ වේගයෙන් නිසා බැවින් කවදාවත් එවැනි නීති එන්නෙත් නැහැ.(ස)

:       0       0

සදුනි Friday, 31 May 2013 07:03 PM

මේ අවිනීත රියැදුරා අල්ලලද? (නි)

:       0       0

හේරත් Saturday, 01 June 2013 10:48 AM

අනේ ඉතින් ඒ දෙන්නා කහ කහ කහ ඉර උඩ යන්ට ඇති.අපි විශ්වවිද්‍යාලේ වැඩ කාරයෝ කියල හිතාගෙන. දැන් ඉතින් විඳවන්න. බස් කාරයෝ මෙතැනින් මාරු වෙන්නේ පන බයෙන්.(ස)

:       0       0

ෂෙහාන් Friday, 31 May 2013 07:43 PM

ලංකාවේ සරසවි සිසුන්ට පොඩ්ඩක් මොලය අඩු.මතකනේ කැලණියේදී සිදුවුණු දේ . අන්තිමට පාරට විදුලි සංඥා දමන්න සිදුවුණා. මෙහෙටත් එහෙම කරන්න.(නදී)

:       0       0

අසාද් Friday, 31 May 2013 07:45 PM

දික්වැල්ල මාතර පාර හොදට විමර්ශනය කරල බලන්න. එතකොට වැටහේවි මේකෙ මාර්ග සලකුනු දාල තියෙන්නෙ බූරුවෙක් කියලා. මොකද බහුතරයක් කහ ඉරි තියෙන්නෙ නොපෙනෙන වංගුවල බස් හෝල්ට් තියෙන්නෙ කහ ඉරිවල එක උදාහරනයක් තලල්ල.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 01 June 2013 11:20 AM

බස් එක ගිනි තිබ්බ කියල ආරංචියක් නැත.පොඩි වෙනසක් තියනවා මෙතන. (ස)

:       0       0

ධනංජය Saturday, 01 June 2013 11:38 AM

නංගිලා දෙන්න ෆෝන් දෙකකුත් කනේ ගහගෙන බර කතාවකුත් දා ගෙන යද්දී බස් එකක් තියා කෝච්චියක් ආවත් පෙනෙයිද? අපිත් දැකල ති‍යෙනවා ඔය කැම්පස් නංගිලා පාර පනින හැටි ඔහොම. (ස)

:       0       0

පෙරේරා Friday, 31 May 2013 09:36 PM

මේකත් ෂුවර් එකට ආණ්ඩුවේ වැඩක් කියලා හෙට අනිද්දා කට්ටිය පාරට බහීවි.. (නි)

:       0       0

පෙරේරා Saturday, 01 June 2013 12:40 PM

එකනේ සරසවියට මොන්ටිසොරිය කියන්නෙ. කහ ඉරේ උනත් ජීවිතය අපේ නිසා හොඳට දෙපැත්ත බලල යන්න ඕනි. සමහරු වාහනේ ළඟම පෙනී පෙනී කහ ඉරට යනවා. රියදුරු කියා මොනවා කරන්නද. (ස)

:       0       0

සරත් Friday, 31 May 2013 10:08 PM

කහ ඉර තියෙන්නේ මගීන්ට මාරුවෙන්න. මාරුවෙන අයත් දෙපැත්ත බලලා මාරුවෙන්නෙ නැතුව තමන්ට ලියලා දුන්නා වගේ යද්දා ඉරණම ලියලා දුන්නා කියලා හිතාගන්න.අනික අපේ රියදුරු මහත්තුරුන්ටත් දැන් ටිකක් රේල් පාරවල් කහ ඉරවල් පේනවා මදි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 18 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 648 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1533 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3429 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1799 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 689 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site