IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රුහුණ සිසුහු දෙදෙනෙක් මුහුදේ ගිලෙති

රුහුණ සරසවියේ සිසුන් දෙදෙනකු සරසවිය ඉදිරිපිට මුහුදේ ගිලී මිය බවත්, තවත් සිසුවකු අතුරුදන්ව ඇති බවත් සරසවි ආරංචි කියයි.

පිළියන්ද මාදව හා බණ්ඩාරගම ජයමාල් නම් සිසුන්ගේ සිසුරු සොයා ගත් බවත් ඔවුන් පළමු වැනි වසරේ සිසුන් බවත් සරසවිය කියයි.

දිය වැලකට හසුවුණු සිසුන් හතර දෙනාගෙන් එක් සිසුවකු බේරාගෙන ඇත.

මේ සිසුන් කළමනාකරණ හා සමූල්‍ය පීඨයට අයත් වෙති.

 



අදහස් (0)

රුහුණ සිසුහු දෙදෙනෙක් මුහුදේ ගිලෙති

නෙත්මල් Monday, 16 September 2013 07:31 PM

රටේ සම්පත් මේ විදියට අහිමි වෙනකොට..........? (නි)

:       0       0

වසන්ති Monday, 16 September 2013 07:36 PM

ඉතා කණගාටුදායක සිද්ධියක්. (නි)

:       0       0

සහන් Tuesday, 17 September 2013 09:07 AM

මේ ලාල් වගේ කිසිම විචාරයක් නැති මෝඩ මිනිස්සු මේ රටටත් බරක්.හිතට එන දේ ඔහේ කියවනවා.මේ ගොල්ලෝ මුහුදට බිලි වුණේ පිහිනන්න බැරිකමක් නිසා නෙමෙයි.මේ වාරකන් කාලේ. එතන මුහුද ගොඩක් සැරයි.මෙයාලගේ නොසැළකිල්ල නිසයි මේ අනතුර වුණේ.කිසිම පිහිනුම් ශූරයෙක් දිය සුළියකට අහුවුනොත් ගැලවෙන්නේ නැහැ.කරුණාකරලා හිතලා බලලා අදහස් දාන්න. (නි)

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 09:09 AM

ප්‍රඥාව හා බුද්ධිය පෙර ආත්මයේ සිට රැගෙන එන දෙයක්. බුදුන් වහන්සේ ස්වකීය ප්‍රඥාව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා වර්ධනය කර ගත් එකක්. උගත්කම මේ ආත්මභාවයේ පොත්පත් පරිශීලනය කර ලබා ගන්නා දැනුමක්. දැනුම නැත්නම් උගත්කම බබලන්නේ බුද්ධිය ඇත්නම් පමණි. බුද්ධිමත් උගත් දරුවන් හා බුද්ධිය නැති උගත් දරුවන් සමාජයේ කොතරම් නම් සිටිනවාද. ඒ නිසා උගතුන් හා බුද්ධිමතුන් අතර වෙනස වටහා ගන්න. (නි)

:       0       0

චන්දි Tuesday, 17 September 2013 09:13 AM

සිසුන්ට නිවන් සුව පතමි (නි)

:       0       0

සුරේෂ් Tuesday, 17 September 2013 09:14 AM

තලල්ලේ අපේ යාළුවෙකුත් මුහුදේ ගියා. දින හතරකින් තමයි ලැබුණේ (නි)

:       0       0

ජානු Tuesday, 17 September 2013 03:25 PM

අනේ දරුවනේ පරිස්සමින් වැඩකරපල්ලා. (අ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 09:40 AM

මේ දරුවන් හදපු දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

කෘෂි විද්‍යා පීඨය-සබරගමුව විශ්ව විද්‍යාලය Tuesday, 17 September 2013 10:08 PM

අකාලයේ අප අතරින් වියෝ වූ රුහුණු සරසවියේ සහෝදරවරුන් වෙනුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසර සහෝදරත්වයේ සාතිශය සංවේගය.(නදී)

:       0       0

රණා Tuesday, 17 September 2013 10:02 AM

අනේ පව් කොල්ලෝ ටික. අපිට නම් රැග් කියලා උත්තමයෝ කියලා දුන්නේ ඔවැනි දේවල් වලින් මිදිලා සමාජය ගැට ගහ ගන්නේ කොහොමද කියන පණිවිඩය දරාගැනීම සමග සතුට. ඒත් අද .. (නි)

:       0       0

ලාල් Monday, 16 September 2013 08:32 PM

අද ඉන්න සමහර කොල්ලන්ට ගහකට නගින්න ,පීනන්න ,හරියට බල්ලෙකුට වදින්න ගහන්න බැහැ.හදිස්සියකට වයර් එකක් සම්බන්ධ කරලා බල්බ් එකක් දාගන්න දැනුමක් නැහැ.උසස් පෙළට දැනුම තිබුණාට සමාජගතවීමට අවශ්‍ය සාමාන්‍ය දැනීම මදි. මේත් අද අධ්‍යාපන ක්‍රමයේ අතුරු ප්‍රතිපලයක් තමා. (නි)

:       0       0

පද්මිණි Tuesday, 17 September 2013 10:42 AM

පාසල් ළමුන්ට පිහිනීම උගන්වන්න ඕනෑ. මේ ශීත රටවල් වල පාසල්වල දරුවන්ට පවා පාසලෙන් පිහිණුම් තටාක වල රැගෙන ගොස් පිහිනීම පුරුදු කරනවා. (නි)

:       0       0

බන්දුල Monday, 16 September 2013 09:23 PM

කොල්ලෝ තුන්දෙනා ගැන දුකයි.අන්තරේ ඉන්න අය ටිකක් හින්දා කැම්පස් කොල්ලන්ට පොදුවේ බැන්නට අපි දන්නවා මේ ඉන්නේ බොහොම අමාරුවෙන් වියහියදම් දරාගෙන ඉගෙන ගන්න දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ කියලා.මේ සිසුන් තුන් දෙනාට නිවන් සුව පතනවා (නි)

:       0       0

සෑම් Monday, 16 September 2013 09:27 PM

මෝඩකම සහ තරුණ ගාය.... කණගාටුයි. මොනවා කරන්නද? (නි)

:       0       0

ඉසුරු Monday, 16 September 2013 09:48 PM

ඔතන මුදේ ගිලිලා දැන් ගොඩක් දෙනෙක් මැරිලා තියනවා. අනික මොලේ හොද නැද්ද දන්නේ නැහැ පොල්හේන තියෙද්දී ඔතන නාන්න යන්නේ. (අ)

:       0       0

කුමාර Monday, 16 September 2013 10:50 PM

මගේ පුතා ෆ්රන්චෙස්කොගේ යාලුවෙකුත් ඔතන ඉන්නවා .එයාගේ අම්ම කොහොම දරාගන්නද ,අපි සියලුදෙනාම කණගාටුව පලකරනවා රෝමෙයේ සිට .(අ)

:       0       0

රොහාන් Monday, 16 September 2013 11:24 PM

උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්. එතැන මුහුදේ නාන්න සුදුසු තැනක් ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුනානම් මේක වෙන්නේ නෑ. කරුමයක් තිබේනම් වලක්වන්නත් බෑ. (අ)

:       0       0

මහේෂ් Monday, 16 September 2013 11:46 PM

ලාල් කොල්ලෝ උගත් කොල්ලෝ එක්ක මොක්කක් හරි තරහවක් හිතේ තියනවා වගේ ඔයාට නැහැ නේද (අ)

:       0       0

ටර්නි Tuesday, 17 September 2013 12:14 AM

ඔය විශ්ව විද්‍යාලේ සාගර විද්‍යා පිඨයක් තිබෙනවා. අඩුම තරමේ මුහුදේ නාන්න බැරි තැන් ගැන බෝඩ් ගහලාවත් දැම්මා නම් හොඳයි. (නි)

:       0       0

සලිත ලතා Tuesday, 17 September 2013 12:28 AM

රුහුණ විශ්ව විද්‍යාලේ සාගර විද්‍යා පීඨ පිහිනුම්/ජිවිත ආරක්ෂා පාඨමාලාවකුත් තිබෙනවා. ළමයි ඒ පාඨමාලාව මග අරිනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 01:25 AM

අම්මලා තාත්තලා කොළඹට එව්වේ ඉගෙනගන්න. මොන එකකට මුදේ නාන්න ගියද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 17 September 2013 03:08 AM

කැම්පස් කොල්ලෝ ගොඩක් ඔය වගේ දේවල් කරන්නේ බීලා වෙරි මරගාතෙන්. මේ ගොල්ලොත් හිටියේ බීලද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 17 September 2013 05:45 AM

කණගාටුදායකයි. මම හිතනවා මෙතන මීට කලිනුත් අය මියගියා නම් දැන්වීම් පුවරු සවි කළයුතුව තිබුනා. මෙතන මුහුදේ නෑම තහනම් කියලා. මේ ළමයින් පළමු වසරේ අය. මුහුදේ තිබෙන අනතුරුදායකකම ගැන හරි අවබෝධයක් නොතිබුනා වෙන්න පුළුවන්. තවත් මෙවැනි දේවල් නොවෙන්න කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ජිනදාස Tuesday, 17 September 2013 06:35 AM

මෙච්චර ප්‍රශ්න තියේද්දී ඇයි ඉජිප්තුව ගැන මත විමසන්නේ.(නදී)

:       0       0

සුනිල් Tuesday, 17 September 2013 06:57 AM

බුද්ධිය තිබුනට මොළය නැහැ. ඒකයි මේ ..! (නි)

:       0       0

වරුණ Tuesday, 17 September 2013 07:44 AM

විශ්‍ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමත් තරුණ කොට්ඨාශයකි.මේවාගේ මෝඩ වැඩ නිසා මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙන එක කොතරම් අභාග්‍ය සම්පන්නද?හැමදාම කියනවා නොදන්නා ස්ථානවල නාන්න යන්න එපා කියලා. කෝ ඉතින් අහනවද? (නි)

:       0       0

මීසා Tuesday, 17 September 2013 08:00 AM

කොල්ලෝ කියන්නේ ඔහොම තමා. ඒත් එයාලා ගැන කව්රුත් සොදිසියෙන් ඉදලා නැහැ. මොන එකකට මුහුදේ නාන්න ගියාද? කණගාටුයි. මොනවා කරන්නද? මේ සිසුන් තුන් දෙනාට නිවන් සුව පතනවා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 17 September 2013 08:25 AM

වර්තමාන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ එක්තරා විදිහක ගැඹුරු මුහුදක්. දැන් දැන් ඒ මුහුදේ මිනී කන මෝරුත් ගැවසෙනවා. සමහර විට මේ ශිෂ්‍යයන්ට හිතුනද දන්නේ නැහැ අධ්‍යයාපන මෝරුන්ට අහුවෙලා ගිලෙනවාට වඩා මෙහෙම ගිලිලා මැරෙන එක හොඳයි කියලා. මොකද විභාග සමත් වුනා කියලා රස්සාවක්වත් ලැබෙන එකක්යැ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 986 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6085 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3404 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28504 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site