(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරූ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඔහු මුලසුනෙන් ඉල්ලා සිටියේය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’රෝහිත මට ගහන්න හැදුවා’’
විජිත් Thursday, 07 March 2024 04:53 PM
ගැහුවානම් ගහපන් එතැනදීම. මොකද රෝහිත කියන්නේ දෙයියෝද නොගහා ඉන්න? සටනින් ඔබ දිනනවා ෂුවර්. ලෙඩෙක්, හැටහුටාමාරක් ලෙඩ වලට බෙහෙත් ගන්නවා. මල්වානේ හොර කපුටා ආව හින්දා මිනිහාට පොඩි ජොලියක් ගියාද දන්නෙත් නැහැ. ඕවා ඔක්කෝමගේ වීඩියෝ තියෙනවා නේද?
මැක්ස් Thursday, 07 March 2024 06:23 PM
තමුන් වගේ බෙදුම්වාදියකුට, ජාතිවාදියකුට, දුෂ්ඨයකුට එහෙම සැලකුවා නම් රෝහිත මෙතෙක් කළ සියලු පව් ගෙවී යනවා ඇත!
Bamunuarachchi Friday, 08 March 2024 06:17 AM
කව්රුවත් වීඩියෝ කලේ නැද්ද? වාසු කියනවා වගේ බැහැපන් එලියට කිව්වාද?