IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රොහාන් බ‍්‍රැඞ්බි තරගයේ ආරාධිත අමුත්තා වෙයි

කොළඹ රාජකීය විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර ජුනි 1 වැනි සෙනසුරාදා පල්ලෙකැලේ ති‍්‍රත්ව විදුහල් රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත 69 වැනි බ‍්‍රැඞ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියරේ ආරාධිත අමුත්තා ලෙස ති‍්‍රත්ව විදුහලේ කීර්තිමත් රග්බි නායකයකු රොහාන් මයිකල් සවුජා මහතා සහභාගි වීමට නියමිතය.

බ‍්‍රැඞ්බි ඉතිහාසයේ බිඳිය නොහැකි වාර්තා රැසකට හිමිකම් කියන සවුජා පරපුර වෙනුවෙන් බ‍්‍රැඞ්බි පළිහ පළමු සටනේදීම ති‍්‍රත්ව විදුහලේ නායකයා වූයේ රොහාන්ගේ පියා වන රොබට් සවුජාය. එම ඓතිහාසික තරගයේදී රාජකීය විදුහල් පිලේ නායකයා වූයේ රට සුපතල කී‍්‍රඩකයකු වූ සී. ඞී. එල් ප‍්‍රනාන්දු මහතාය.

සමාරම්භක බ‍්‍රැඞ්බි තරගයේදී රොබට් සවුජාගේ නායකත්වයෙන් යුත් ති‍්‍රත්ව පිල 6 x -3 ක් වශයෙන් ජයග‍්‍රහණය කළ අතර රොබට් සවුජා ‘ති‍්‍රත්ව සිංහ’ ගෞරව සම්මානය හිමිකරගත්තේය. වසර 30 කට පසුව රොබට් සවුජාගේ පුතණුවන් වන රොහාන් මයිකල් සවුජා, 1975 දී ති‍්‍රත්ව පිල මෙහෙයවීය.

එම වසරේදී ගම්පොල සහිරා (64-0), වෙස්ලි විදුහල (59-0), විද්‍යාර්ථ විදුහල (56-0), ආනන්ද විදුහල (46-0), ශාන්ත අන්තෝනි විදුහල (38-0), ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල (14-12), ශාන්ත පීතර විදුහල (8-7) ක් ලෙස පාසල් 7ක් පරාජය කිරීමට සමත් වූ නමුත් වඩාත් වැදගත් බ‍්‍රැඞ්බි පළිහ තරගයේදී පරාජය විය.

කෙසේ වෙතත් පාසල් සත් සමාජික තරගාවලියේදී රාජකීය විදුහල් පිල පරාජය කරමින් පිලිප් බුල්ජෙන්ස් කුසලාන දිනාගැනීමටද රොහාන් සවුජාගේ නායකත්වයෙන් යුත් ති‍්‍රත්ව පිල සමත් විය.

රොබට් සහ රොහාන් යනු රග්බි කී‍්‍රඩාව සඳහා ති‍්‍රත්ව සිංහ සම්මානයෙන් පිදුම් ලත් එකම පිය පුතු යුගළය වෙයි.

 



අදහස් (0)

රොහාන් බ‍්‍රැඞ්බි තරගයේ ආරාධිත අමුත්තා වෙයි

අංජන Tuesday, 28 May 2013 09:38 PM

ලංකාවේ හොදම රග්බි මැච් එක මේක. ලෝකේ වටේ ඉන්න හැම රාජකීයෙක්ම හා ට්‍රිනිටියන් කෙනෙක්ම මේක බලන්න ආසාවෙන් ඉන්නේ (නි)

:       0       0

අජන්ත Tuesday, 28 May 2013 09:47 PM

සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 132 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 95 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 499 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site