(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි අටක් වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් තාවකාලිකව ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද(22) ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඒ ක්‍රියාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු කමිටු නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බවයි.
ඒ ක්‍රියාව වෙනුවෙන් ඔහුට නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ 75 ක දඩයක් පමණක් බවත් රත්රන් කිලෝ හතරක් ගෙනා ප්‍රංශ ජාතිකයකුට කෝටි 7 ක දඩයක් නියම කෙරුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.
දඩය නියම කිරීමේදී යම්කිසි බලපෑමක් සිදුවී ඇති බව පෙනී යන්නේ යැයි පැවසූ විපක්ෂනායකවරයා මේ ගැන සොයා බලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටීමට නුසුදුසු පුද්ගලයකු බවත් ඔහු එළියට දැමීමට හැකි නම් එළියට දාන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රහීම්ට විරුද්ධව මැති සබයට තවත් යෝජනාවක්
Bamunuarachchi Saturday, 23 September 2023 12:29 AM
ඔය සෙට්එකම ප්‍රභාකරන් උතුරෙන් පන්නා දැමුවා. ඕන කුණුගොඩක් බාර ගන්න සිංහලයෝ ඒ උතුරෙන් එළියට දාපු කුණුගොඩ දකුණට ගත්තා. පාර්ලිමේන්තුවෙන් නොවෙයි මොවුන් ගොඩම ලංකාවෙන් එළියට දාන්න ලැහැස්ති කරන්න... අපේ සිංහල මැට්ටෝ තේරුම් නොගත්තාට ප්‍රභාකරන් තේරුම් ගත්තා හම්බයින් සතේකට විශ්වාස කරන්න බැරි අවස්ථාවාදීන් කියලා...!
de silva Saturday, 23 September 2023 12:15 PM
මොන යෝජනාව ආවත් මොහුට කිසිම දෙයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරු...