සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර මුම්බායි නුවරදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වු ඊයේ (24) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමුව ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දීය ක‍්‍රීඩකයෝ, කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 309 ක් පිටුපසින් සිටිති.
රාහුල් ද්‍රාවිඞ් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ ලකුණු 13,000 පසු කිරීමට ඊයේ සමත්විය. ලකුණු 13,061 ලබා සිටින ද්‍රාවිඞ් ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ද වෙයි. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15,153 ක් ලබා පෙරමුණේ සිටියි.
ද්‍රාවිඞ් පන්දු 148 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 82 ක් ලබා ගත්තේය.
බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම 590 (ඒඩි‍්‍රයන් බරාත් 62, කැරිග් බ‍්‍රැත්වයිට් 68, කර්ක් එඞ්වඞ් 86, ඩැරන් බ‍්‍රාවෝ 166, කිරන් පෝල් 81, මාලන් සැමුවෙල්ස් 61, වරුන් අරොන් 106 /3, රවිචන්ද්‍රන් අශ්වින් 156/5)
ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 3 ට 281 (ගෞතම් ගම්බීර් 55, විරෙන්ද්‍ර සෙවැග් 37, රාහුල් ද්‍රාවිඞ් 82, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 67, වී.වී.එස්.ලක්‍ෂමන් නොදැවී 32)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාහුල් ද්‍රාවිඞ් ටෙස්ට් ලකුණු 13000 යි
කමල් Friday, 25 November 2011 01:06 PM
දක්ෂ ක්‍රීඩකයෙක්. හොද මහත්මයෙක්. අපේ සංග වගේ
දිලිප් සපරමාදු Monday, 28 November 2011 02:49 PM
ඉන්දීය ක්‍රිකට් පිලේ මා දකින සුන්දරම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඉතාමත් සන්සුන් ක්‍රීඩකයකු වන රාහුල්, ලෝකයේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ටද හොඳ අදර්ශයකි.