IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රෝහල් පත්වීමක් ඉල්ලා ට්‍රාන්ෆෝමරයකට නගී

සාත්තු සේවක විභාගයේ පත්වීම් නුදුන්නැයි කියමින් තරුණයෙක් මින් පැයකට පමණ පෙර කුරුණෑගල රෝහල අසළ ට්‍රාන්ස්ෆෝමරයක නැග විරෝධය පළ කරන බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

රෝහල් පත්වීමක් ඉල්ලා ට්‍රාන්ෆෝමරයකට නගී

සමීර සාලින්ද Wednesday, 08 May 2013 05:08 PM

අපිත් බැදෙමුද අර සංවිධානයට? (නි)

:       0       0

උපාලි Thursday, 09 May 2013 07:09 AM

සාමාන්‍යයෙන් පත්වීමක් දෙන්නේ ලිඛිත විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුනාමයි. හැබැයි දැන් දැන් කණුවලටයි ගස්වලටයි නගින අපේක්ෂකයෝ ගණන බැලුවාම ළඟදීම බඳවා ගැනීමේ පරිපාටිවලට වගන්තියක් එයි 'ගස් නැගීමට නොහැකි අය විය යුතුයි' කියලා. (නි)

:       0       0

මැන්ටල් Wednesday, 08 May 2013 05:33 PM

තව ටික දවසකින් පැට්‍රෝල්මැක්ස් වලට තමයි නගින්න වෙන්නේ. (නි)

:       0       0

සේනක Thursday, 09 May 2013 08:14 AM

මිනිස්සු මොනතරම් අසරනයිද (දී)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 08:52 AM

බුදු අම්මෝ! රෝහල් පත්වීම ඉල්ලලා ඔහොම නම් ලොකු තනතුරක් ඉල්ලන අයට සිරිපාදෙට තමයි නගින්න තියෙන්නේ (නි)

:       0       0

උද්දික Wednesday, 08 May 2013 08:46 PM

මේ ගොල්ලෝ පත්වීම් ගත්තට සාත්තුවත් අපිනෙ දෙන්න ඕනෑ ලෙඩ්ඩුන්ට. කිසි වැඩක් නැහැ රෝහල් වලට නම් . (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 01:47 PM

බැහැපන් පුතේ බිමට. අර ඊ‍යේ පෙරෙයිදා කෙනෙකුට වුණා‍ වගේ උඹටත් කරන්ට් එක වැදුණොත්? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 08 May 2013 02:19 PM

දෑන් දිගටම මිනිස්සු නගින ඒවාල ඉවරයක් නැහැ (නි)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 02:22 PM

බලාගෙන මල්ලියේ කරන්ට් 1 වදී. ගෙදර මිනිස්සු අනාතයි නේද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 08 May 2013 02:24 PM

ට්‍රාන්ස්ෆෝමරයට නැගලා හරියන්නෙ නැහැ. පළාතේ මන්ත්‍රීගේ ගෙදර ගාව පොල් ගහකට නගින්න.ටක්ගාලා පත්වීම හම්බවෙයි. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 12:24 AM

දවල් ට්‍රාන්ෆෝමරයකට නැග්ගා නම් හවස හයවෙනකොට පහළට බහීවි, මත්පැන් හලට යන්න තිබෙන නිසා. හවස හයෙන් පස්සේ ට්‍රාන්ෆෝමරයකට නැග්ගා නම් නියමයි තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 574 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 979 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 819 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1588 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 465 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site