IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රෝහලේ වැසිකිළියේ කැමරා සවිකළ දොස්තරට නඩු?

අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කළැයි කියා වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති උපදෙස් ගන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල  මහතා අනුරාධපුර පොලිසියට නියෝග කළේය.

දිනූෂ සෙරංග විජේවර්ධන (27) සැකකරුට චෝදනා එල්ල වී තිබේ.



අදහස් (0)

රෝහලේ වැසිකිළියේ කැමරා සවිකළ දොස්තරට නඩු?

ඉන්ෆියාස් Monday, 11 July 2016 07:41 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වද්දි ඒක මිනිසුන්ගෙන් වහන්නත් මොකක්හරි හේතුවක් හදන්න එපායැ. (නි)

:       0       0

ප්‍රීති Monday, 11 July 2016 07:46 AM

මම නම් මේ ගැන මුකුත් ලියන්නේ නැහැ. මොකද, ඒ දෙවිගොල්ලෝ මහා වැඩ වර්ජනයක් දියත් කළොත්, ඒකෙන් අමාරුවේ වැටෙන්නෙත් අහිංසක රෝගීන්. අනික අර වැට් බද්දක් හින්දා ඒ දෙවිගොල්ලෝ වැඩම කරන පෞද්ගලික වෙද මැදුරුත් දැන් ගණන් උස්සලා. (නි)

:       0       0

මිසාබ් Monday, 11 July 2016 11:55 AM

අනේ අපිට කියන්නකෝ අර සයිටම් එකට විරුද්ධව මහා හඩින් සද්ද කළ වෛද්‍ය සභාවේ මහත්වරු මේ ගැන නිශ්ශබ්ද ඇයි කියලා. දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

ඔසී Monday, 11 July 2016 08:13 AM

මේ උගතුන්ද? (නි)

:       0       0

ලෙස්ලි Monday, 11 July 2016 08:20 AM

මේ පුද්ගලයා විදේශයකදී උපාධිගත් තැනැත්තෙක් කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

සිමොන් Monday, 11 July 2016 08:22 AM

මේ වෛද්‍යවරයා නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූවෙක් වන්නට බැහැ. මොහු දෙමාපියන්ගේ මුදලේ බලයෙන් විදෙස් රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවූ අයෙක් වෙන්න ඇති (නි)

:       0       0

සමන් Monday, 11 July 2016 08:48 AM

ඔහු විදේශ වෛද්‍ය උපාධීධාරියෙක්. නිදහස් අධ්‍යාපනයෙන් උගත් කෙනෙකු නොවෙයි. (ම)

:       0       0

අසෝකා Monday, 11 July 2016 09:22 AM

ඇත්තටම ඔහු මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකළ යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 11 July 2016 05:44 AM

ඔන්න අපේ දොස්තරවරුන්ගේ තරම. (නි)

:       0       0

සුමනපාල Monday, 11 July 2016 05:58 AM

නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා (ම)

:       0       0

ලකී Monday, 11 July 2016 10:10 AM

ගිණුම් අංශයනේ සමහරවිට හරියට පඩිය හදනවා බලන්න වෙන්න ඇති (ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 11 July 2016 05:55 AM

දොස්තර වුවත් මානසික අසහනයට ගොදුරු වී පීඩා විඳිනවා (නි)

:       0       0

අනුරාධ Monday, 11 July 2016 06:06 AM

සාමාන්‍ය දැනීම නැතිකමේ ප්‍රතිඵල. එහෙම නැත්නම් මොහුට මානසික ලෙඩක් වෙන්න ඇති. (නි)

:       0       0

සිල්වා Monday, 11 July 2016 06:11 PM

අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

උදය Monday, 11 July 2016 06:15 AM

උගත් බුද්ධිමත් පරපුරද මෙසේ නම්...? (නි)

:       0       0

පෙරේරා‍ෙ Monday, 11 July 2016 10:49 AM

සමන්, නිදහස් අධ්‍යාපනෙන් උගත් වෛද්‍යවරුන්ට ලෙඩුන්ට කරන දේවල් හොඳද? (අ)

:       0       0

හෆීල් Monday, 11 July 2016 11:06 AM

මේකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොනවාද කියන්නේ? අනික මේක සිදුවෙලා කොච්චර කල්. තවම චෝදනා ගොනු කාලත් නැහැ.(අ)

:       0       0

රත්නායක මුදියන්සේලාගේ නවරත්න Monday, 11 July 2016 06:32 AM

අපි සාමාන්‍යයෙන් දොස්තරලාට කියන්නේ දෙවිවරු (ම).

:       0       0

බෙනට් Monday, 11 July 2016 06:44 AM

නිදහස් අධ්‍යාපනයටත් ලැජ්ජයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 46 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 766 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 927 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1973 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site