IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රෝහල් සේවක පිහි පාරින් මරුට

ගම්පහ රෝහලේ අවන්හල් සේවකයකු පිහි පහරින් මරා දමා ඇතැයි ගම්පහ පොලීසිය කියයි. ගම්පහ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය. ඔහුගේ පපු පෙදෙසේ ඇතුළට අඟල් තුනක් පමණ පිහිපාර වැදී ඇත.



අදහස් (0)

රෝහල් සේවක පිහි පාරින් මරුට

අමිල කටුනායක Wednesday, 25 July 2012 06:37 PM

ඒ අයියත් කැමරාවලින් බලලද ??? (ස)

:       0       0

මහේෂ් Wednesday, 25 July 2012 01:18 PM

මරනවා මරනවා. ඉවරයක් නැද්ද? (නි)

:       0       0

මංගල Wednesday, 25 July 2012 08:04 PM

දකුණේ කට්ටිය ගම්පහට ඇවිල්ලාද? (නි)

:       0       0

සන්ජීව Wednesday, 25 July 2012 01:42 PM

මොකක්ද මේ ‍බෞද්ධ රටට වෙලා තියෙන්නේ......දැන් පාරේ බැහැල යන්නත් බයයි.....(ස).

:       0       0

චමල් Thursday, 26 July 2012 12:05 PM

සිංහලයන්ට වැරදුණු තැන් ඕවා තමයි..!!(නු)

:       0       0

ෆාරු Wednesday, 25 July 2012 02:06 PM

ආ... ඔය පෙන්නුම් කරන්නේ ලංකාවේ ආශ්චර්යමත් දියුණුවනේ...... (නි)

:       0       0

ෆාරු Wednesday, 25 July 2012 02:06 PM

ඔය.... ලංකාව දරුණු වෙලා තියන හැටි . (දී)

:       0       0

සිල්වා Wednesday, 25 July 2012 02:13 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)

:       0       0

ෆිසර් Wednesday, 25 July 2012 02:21 PM

මරල මරල දැන් ලංකාවේ මෙනුස්සු නැති වෙනවා කාලයක ? (දී)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 02:22 PM

ලංකාවේ මිනිස්සුන්ට මරා ගන්නවට වඩා වෙන වැඩක් නැද්ද ???.(ස).

:       0       0

කමල් Wednesday, 25 July 2012 09:56 PM

මොනවා කරන්නද ගෙනා ආයුෂ ඉවර වෙලා වෙන්න ඇති. ඔබට නිවන් සුව (දී)

:       0       0

නිරන් Wednesday, 25 July 2012 10:46 PM

වගකිව යුත්තෝ කියනවා රටේ අපරාධ වෙන්නේ නැහැ කියලා.....අනේ ඒත් මේ වෙන්නේ මොනවද ??????(ස)

:       0       0

ජීවා Wednesday, 25 July 2012 02:55 PM

අපේ රටට මොනවද මේ වෙලා තියෙන්නේ....කොල්ලකෑම් , දූෂණ, මිණීමැරුම් කෝ මේවට දඩුවම්....(ස)

:       0       0

චරිත් Wednesday, 25 July 2012 02:55 PM

එත් ලොකු උදවියනම් කියන්නේ අපරාධ වැඩිවෙලා නැහැයි කියලයි......(ස)

:       0       0

සුරංග Wednesday, 25 July 2012 11:41 PM

ලංකාවේ මිනිස්සුන්ගේ ඉවසීම බොහොම මදි.....පොඩි දේටත් කඩු, පිහි...(ස)

:       0       0

අමරා ඉරංගනී Wednesday, 25 July 2012 11:44 PM

නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසාදුන් ජනපතිතුමනි, අපේ රට දූෂකයන්ගෙන්, මිණීමරුවන්ගෙන් තොර රටක් කරන තුරු අපි බලා සිටින්නෙමු......(ස)

:       0       0

නයනා Thursday, 26 July 2012 12:18 AM

ගම්පහ පන්ගහ වගේ වෙලානේ.... (නි)

:       0       0

පාලිත Wednesday, 25 July 2012 03:15 PM

ආරක්ෂක ඇමතිතුමනි, මොකද මේ රටට වෙන්නේ....මේ අපරාධ නවත්වන්න බැරිද ?? (ස)

:       0       0

සුදේශ් Wednesday, 25 July 2012 03:17 PM

මේක දැන් පුරුද්දට ගිහින්නේ ??? දඩයක් ගහන්න ඕන රු.20 ක වත්‍‍‍.....(ස)

:       0       0

මාතා Thursday, 26 July 2012 02:21 AM

මේ සියලුම ඛේදවාචක වලට මුල අද සමාජය පිරිහීමට ලක්වීමයි. මෙයට පිළියම් යෙදීමට නම් නිතිය සංශෝධනය කර දැඩි නීති පනවමින්, සාධාරන තීන්දු දෙමින්, අසාධාරනයක් නොවීමට වැඩ කටයුතු කළ යුතුයි. ‍එසේම මුළුමහත් ජනතාවගේම කාර්ය බහුල ජිවිත ඉන් මුදවාලමින් ආගම දහමට ලැදි සංගීත රසාස්වාදය විද ගැනීමට හැකි, ධර්මානුකුලව ජිවිත ගොඩ නැගීමට සුදුසු පරිසර නිර්මාණය කිරීම කළ යුතුයි. (නි)

:       0       0

Wimal Thursday, 26 July 2012 03:07 AM

balayata Salli thiyena modayo arpuwama kepe penimata dhagalanawa. akata udaw karana ekala pissu natanawa.

:       0       0

සිසිර Wednesday, 25 July 2012 03:49 PM

හොඳට තිබුණු ගම්පහට ඒපාර මොකද වුණේ.....(ස)

:       0       0

රජිත් Wednesday, 25 July 2012 04:16 PM

අනාගතේදී ඇතිවිය හැකි දරුණූ ඛේදවාචකයක පෙර ළකුණු........... (නි)

:       0       0

දයා Wednesday, 25 July 2012 04:20 PM

ගම්පහත් දැන් ටික ටික දරුනු වේගන එනවා වගෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site