IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රෝහල් සුළු සේවකයෝ වැඩ වරති

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 40000ක් පමණ ඉල්ලීම් හයක් මත අද දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් කිරීමට යති.

DSC01552 DSC01561 DSC01579 DSC01575 DSC01567



අදහස් (0)

රෝහල් සුළු සේවකයෝ වැඩ වරති

පිටබැද්දර ජයා Wednesday, 13 August 2014 06:23 AM

කිර්ති, එහෙම කියන්න එපා. මතකනේ බෝම්බ පුපුරද්දී ඔය හැම සේවකයෙක්ම බොහොම වෙහස මහන්සි වුණා.නමුත් ලේඩුන්ව ඇපයට නොගෙන මේක බේරගත්තා නම් තමා හොඳ නේද ? (නි)

:       0       0

සුමන Thursday, 14 August 2014 03:53 AM

හමුදාවේ අය පුුහුණු කරන්න ඔනේ නැහැ. ඒ අය ලඟ හොද පුහුණුවක් තියෙනවා. වෛද්‍ය වරු වගේම හෙද සහ වෛද්‍ය සහායකයන් ඔනැ තරම් ඉන්නවා. පහසුකම් විතරයි නැත්තේ (නදී)

:       0       0

උමේෂ් Wednesday, 13 August 2014 06:35 AM

සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර නීති දැඩි කරන්න ඕනෑ. කිසිදු හේතුවක් මත සේවයට බාධා වන හෝ මහජනයා අපහසුතාවයට පත් වන සෑම ක්‍රියාමාර්ගයක්ම නීතිවිරෝධී කරන්න ඕනෑ. ඒ වගේ දේවල් කරන අයව පූර්ව දැනුම්දීමකින් තොරව සේවයෙන් පහ කළ හැකි නීති ගෙනෙන්න ඕනෑ (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 13 August 2014 06:46 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි කියලා අපි පුංචි කලේ සින්දු වල කියද්දී අපි හිතුවේ ඒ කියන්නේ ඇත්තම ඇත්තයි කියලයි.දැන් බලන්න එපායැ ඒ උතුම් රටේ මිනිසුන්ගේ වැඩ........ (නි)

:       0       0

නුවන් Wednesday, 13 August 2014 07:10 AM

උමේෂ්ගේ කියමන හරියටම හරි. මමත් එකහෙළාම අනුමත කරනවා. අත්‍යවශ්‍ය වෙලාවක උදව් කරන වීරෝධාර රණවිරුවන්ගේ කැපවීම ඉතා ඉහළින් අගය කරනවා. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 13 August 2014 07:14 AM

හමුදා භටයන්ට පිං සිද්ධ වෙනවා අසරණයන්ට පිහිට වෙනවාට.තම අරමුණු තකා අසරණයන් බිලිදෙන දේශපාළු උන්නැහේලාටත් කුසල අකුසල දෙකෙන් එකක් ලැබේවි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 August 2014 07:32 AM

වැඩේ ගොඩින් බේරාගන්න බැලුවොත් නේද වඩා හොඳ? (නි)

:       0       0

කාන්ති Wednesday, 13 August 2014 07:37 AM

මිනිසුන් ළඟ මොනවා නැතිවුණත් මනුස්සකම කියන දේ තියෙන්න ඕනෑ. මේ දුකට පත්වන්නේ අහිංසක රෝගීන් නොවේද? (නි)

:       0       0

ජෝති Wednesday, 13 August 2014 07:46 AM

හැමදේටම හමුදාවේ මහත්වරු උදවුවට ඉන්න එක ගැන ගොඩක් සන්තෝෂයි (නි)

:       0       0

උපාලි Wednesday, 13 August 2014 07:46 AM

ජනතාවට ක්ෂණික රිදවීමක් කරන්න පුළුවන් සේවයන් වන වෛද්‍ය, රෝහල්, විදුලි, ඉන්දන, අධ්‍යාපන, ප්‍රවාහන වල ලොකු පොඩි සේවක කවුරුත් ඉල්ලීම් සාධාරන වුණත් අසාධාරන වුණත් දිනාගන්න ඔය ආයුධය තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න එහෙම ජනතාවට එකවර දැනෙන්නේ නැති කොපමණ සේවා ගණනකුත් තියනවද? පර්යේෂණ, සංවර්ධන, නිෂ්පාදන, සංස්කෘතික වගේ. ඒවායේ වැඩ කරන සාධාරන සේවකයින්ට මේ වගේ අසාධාරන වර්ජන කරන්න බැහැ. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 13 August 2014 07:59 AM

මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුකම් ඇති. එහෙත් මේ වගේ නිවට වැඩවර්ජන නම් අනුමත කළ නොහැකියි. අපේ ශ්‍රේෂ්ඨ හමුදාව ඉන්නකම් අපි කිසි දෙයකට බය නැහැ. ත්‍රිවිද හමුදාවටම දෙවි පිහිටයි! (නි)

:       0       0

කුමාර් Wednesday, 13 August 2014 08:15 AM

ජපානයේ වර්ජනය කරනකොට, කළු පටියක් දාගෙන වැඩියෙන් වැඩ කරනවා. මෙහෙ ජනතාව දුක් විඳිනවා. දැන් තියෙන්නේ වර්ජනය කරන හැම ක්ෂේත්‍රයකටම ත්‍රිවිද හමුදාවේ අය පුහුණු කර සුදානම් ලෙස ඉන්න එක. (නි)

:       0       0

පැරිස් සමන් Thursday, 14 August 2014 05:58 AM

දන්නෙ නැති නිසයි අහන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය ඇපයට ගන්න කාටවත් අයිතියක් තියෙනවද? (නි)

:       0       0

සඳරු Wednesday, 13 August 2014 02:57 AM

මාසික වැටුප ගන්නේ මහජනතාවගේ මුදලින්. ඊට පස්සේ ඒ මිනිසුන්වම අපහසුතාවට පත් කරනවා. මීට වඩා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

නුවන් Wednesday, 13 August 2014 08:51 AM

වගකිවයුත්තන්ගේ අවධානය අහිංසක ජනතාවටත් යොමුවේවා! (නි)

:       0       0

සුනිල් Wednesday, 13 August 2014 09:13 AM

රණවිරුවනි, ඔබ සැමට බුදු සරණයි! (නි)

:       0       0

සුදේශ් Wednesday, 13 August 2014 09:34 AM

රජයේ ‍සේවකයෝ වන අපි හිතනවා අපි වර්ජනය කළාම කවුරුවත් නැහැ මේවා කරන්න කියලා. එක්කෙ‍නෙක් යන‍ක‍ොට දහස් ගානක් ඉන්නවා එන්න. එ්ක හිතන්න. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 13 August 2014 03:39 AM

හැමදේකින්ම අද අන්ත අසරණ වෙන්නෙ අහිංසක මිනිස්සු. (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 13 August 2014 09:56 AM

අපේ රටේ තරම් මහජනතාවට රජයේ සේවකයන්ගේ ලොකුකම් බලන්න සිද්ධවෙන තැනක් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)

:       0       0

සෝමදාස Wednesday, 13 August 2014 10:29 AM

මමත් ලෙඩෙන් බලාගන්න රජයේ රෝහලක සතියක් විතර හිටියා. හෙදියන් වෛද්‍යවරු තමන්ගෙ රාජකාරිය හරියට කෙරුවත් කණිෂ්ඨ සේවකයෙක් දකින්න ලැබුණේ කලාතුරකින්.(දිල්)

:       0       0

චමි Wednesday, 13 August 2014 10:49 AM

මේ ඉන්නේ සිවිල් ආරක්‍ෂක බලකායේ මහත්තුරු. හමුදාවේ මහත්තුරු නෙවෙයි.නිල ඇදුම එක වගේ.කවුරු කොහොම උනත් අසරණ රෝගින්ට ඔවුන් ලොකු සේවයක් කරනවා මෙි වෙලාවෙදි.(දිල්)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 August 2014 11:25 AM

මම නමි කියන්නේ අපේ අාමි එකේ කොල්ලන්ට ටිකට වැඩ බාර දුන්නනමි හරියට කරාවි කට්ටියට ඕනි වර්ජනය කරන්න කියලා (දිල්)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 August 2014 11:31 AM

රණවිරුවනි, ඔබට පින්! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 04:49 AM

අනේ ! ඉක්මනට විසඳුමක් ලබාදෙන්න මෙයාලට, ඕක දුරදිග ගෙනයන්නේ නැතුව.අහිංසක ලෙඩ්ඩු අනාථ වෙනවා නැත්තම්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 13 August 2014 11:38 AM

මමත් හිතන්නේ කට්ටිය ඉන්නකොට ලැබෙන සේවාවට වඩා ඉතා හොඳ සේවාවක් අපේ ආරක්ෂක අංශ මඟින් රෝගීන්ට ලැබෙනවා ඇති. (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 13 August 2014 11:38 AM

සමහරු නාවික හමුදාවේ නිල ඇඳුමක් දැකලාම නැහැ වගෙයි කතාව (නි)

:       0       0

කීර්ති Wednesday, 13 August 2014 04:55 AM

මේ කියන්නේ අත්දැකීමෙන්...රෝහල් වෛද්‍යවරුන් හෙදියන් ඔවුන්ගේ කාර්ය නොපිරිහෙලා ඉටු කරනවා.එහෙත් කණිෂ්ඨ සේවකයන් බොහෝ වෙලාවට නිකරුනේ කාලය ගත කරන බවයි පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

සුගුනවති Wednesday, 13 August 2014 12:01 PM

රජයේ වැඩකරන මහත්වරු තමයි හැමදාම වර්ජන.බලන්න පුද්ගලික ආයතන කොහොමද වැඩ කරන්නේ කියලා.එකම පිළිතුර එයාලට ගෙදරම ඉන්න කියලා අලුත් අය ගන්න එකයි (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 13 August 2014 12:07 PM

සුළු සේවකයන් වැඩ කළාට වඩා හොඳ සේවයක් ජනතාවට ස්ථිරවම ලැබෙන්නට ඇති. හමුදාවට ජනතා ප්‍රණාමය! දිගටම මෙසේ කළොත් සේවයට කැමති සේවකයින් පැමිණ වැඩ කරාවි (නි)

:       0       0

විපුල Wednesday, 13 August 2014 05:50 AM

කීර්තිගේ කියමන අනුමත කරමි. (නි)

:       0       0

දයාජ Wednesday, 13 August 2014 06:07 AM

රට බේරාගත් මේ විරුවන් තමයි, හැම දුක් දෝමනස්සයක් ළඟින්ම සිටින්නේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 August 2014 06:22 AM

බලනකොට හැ‍මෝම එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 188 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1077 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3789 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2908 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3377 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site