IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රහස් පොලිසිය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරයි

රහස් පොලිස් අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් යුත්  රහස් පොලිස් කණ්ඩායමක්  මොහාන් පීරිස් අග විනිසුරුගෙන් අද ප්‍රශ්න කළ බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති  ජොන් අමරතුංග මහතා කියයි.

ජනපතිවරණය පැවැති පසුගිය ජනවාරී අට වැනිදා ඔහු අරලියගහ මන්දිරයට ගොස් සිටි බව කියන සිද්ධිය ගැන පිළිබඳව රහස් පොලීසිය ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම කැර ඇත.

 

 

 



අදහස් (0)

රහස් පොලිසිය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරයි

වර්ණකුලසූරිය Friday, 23 January 2015 06:38 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 24 January 2015 12:50 PM

සමහරු නම් ඉතින් පසුගිය කාලයේම සිටියේ දෙපැත්තට වැනි වැනී (නි)

:       0       0

දුමින්ද Saturday, 24 January 2015 04:01 AM

තවත් ඡන්ද දායකයින් පිනවීමට හෝද හෝදා මඩට දැමීමක් නොවේවා! (නදී)

:       0       0

සෑම් Saturday, 24 January 2015 04:03 AM

කෝපි බොනවා ඔයා දැක්කද? (නදී)

:       0       0

රුවන් Saturday, 24 January 2015 07:01 PM

දැන්නම් මේ මඩ අහලා, අහලා, අහලා, අහලා අපිට ඇතිවෙලා. (නි)

:       0       0

කේ.සිරි Saturday, 24 January 2015 04:42 AM

කොපි බීමට පාන්දර 3 ට ගිය එකයි ප්‍රශ්නය. (නදී)

:       0       0

අතුල Saturday, 24 January 2015 05:17 AM

අගවිනිසුරු කිතුල් ගහට නැගල තියෙන්නේ තණකොළ ටිකක් කපාගන්න. ගහෙන් බහින්න වූ ප්‍රමාදය තමයි හරහට හිටියේ. (නදී)

:       0       0

සත්‍යපාල Saturday, 24 January 2015 05:38 AM

දුමින්දට හිතට අමාරු ඇති. ඒත් මේ හෝදා හෝදා මඩේ දානවා නොවෙයි, වන වෙලා සැරව ගලන තුවාලයක් සුද්ධ කරලා බෙහෙත් දානවා වගේ වැඩක්. එතකොට රිදෙනවා වැඩියි තමයි හැබැයි එහෙම නොකොළොත් වෙන විනාශය ඊටත් වැඩියි. (නදී)

:       0       0

සමන්ති Sunday, 25 January 2015 01:10 AM

ෂෙල්ටන්, ඒ කාලේ ඔයගොල්ලෝ කොහෙද හිටියේ? (නි)

:       0       0

නලීන් Sunday, 25 January 2015 04:13 AM

ෂෙල්ටන් එක පාරට බෙරේ ගහපු ගමන් ආතුරයාගේ ඇඟේ වහපු එක්කෙනා එළියට එනවා ඔයා අහලා තියනවද ? (දිල්)

:       0       0

ෂෙලටන් Saturday, 24 January 2015 06:53 AM

මේ වෙනකම් ගහපු බෙරවල පලුත් නැහැ නේද. (නදී)

:       0       0

ෂෙල්ටන් Saturday, 24 January 2015 06:53 AM

මේ වෙනකම් ගහපු බෙරවල පලුත් නැහැ නේද. (නදී)

:       0       0

සමන්ති Friday, 23 January 2015 01:55 PM

මේ කට්ටියම ගියේ නිදිමත යන්න කළු කෝපි බීමට වෙන්නැති ? (නදී)

:       0       0

රංග Saturday, 24 January 2015 07:09 AM

තවමත් රජ කඩු සොයනවා වගේ පේන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 302 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1128 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 410 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1219 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 217 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3421 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38577 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site