IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රහස් පොලීසිය ඇමැති පස්සේ පන්නයි

මිය ගිය දෙමළ ජාතීකයකුගේ කොළඹ පිහිටි දේපොළක් ව්‍යාජ ඔප්පුවකින් පවරා ගැනීමට තැත් කළැයි කියන රජයේ ඇමැතිවරයකු ගැන රහස් පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.

මෙම නිවස හා දේපොළ  උසස් අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් තමන් සතු කැර ගැනීමට එම ඇමැතිවරයා උත්සාහා කළේ දැයි සොයන බව පොලීසිය කියයි.

 



අදහස් (0)

රහස් පොලීසිය ඇමැති පස්සේ පන්නයි

නදීක Sunday, 01 June 2014 05:15 AM

බලනකොට අපේ රටේ දැන් වැඩියෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ හොරමැරකම්නේ... (නි)

:       0       0

සුසන්ත Sunday, 01 June 2014 06:00 AM

අපොයි අපේ ලංකාවට මොනවද මේ වෙන්න? (නි)

:       0       0

නිවන්ත Saturday, 31 May 2014 02:56 PM

පොලිස් බල්ලෝ ටික නම් ඔය වැඩේට ගන්න එපා. පොලිසියට ඉන්න අහිංසක සාධාරණ අවංක පිරිස තමයි පොලිස් සුනඛයෝ. ඇමති උන්වත් මරයි. (අ)

:       0       0

අන්දරමාන Saturday, 31 May 2014 02:58 PM

රටේ ලොකුම හොරුටිකටනේ අපි මනාප ගහල තියෙන්නේ .ඔය රට සුරාකන්නන්ට මේ අවස්ථාවේ කරගන්න ටිකක් තමයි. කිසිම දවසක යලි ඔය සිනාමුසු මුහුණවල් නොදැකීම මගේ එකම පැතුම.(අ)

:       0       0

දිල්ශාන් Sunday, 01 June 2014 08:22 AM

කවුද මේ ඇමතිතුමා? (නි)

:       0       0

පියල් Saturday, 31 May 2014 04:53 PM

ඒ ගමන මේ මොකක්ද වෙන්න යන්නේ? (නි)

:       0       0

කසුන් Sunday, 01 June 2014 09:56 AM

අයියෝ අපේ ලංකාවේ ගේ? (නි)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 05:10 PM

කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙමින් යනවා වගෙයි (නි)

:       0       0

බිමල් Saturday, 31 May 2014 05:17 PM

බලන්න අපේ ඇමතිතුමාට මොනතරම් දොස් කියනවද? වෙන උදවිය රටවල් 5 ක ගෙවල් ගනිද්දී මෙතුමා මේ ලංකාවෙන් ගන්න යන්නේ කොච්චර සාධාරණ ඉඩ ප්‍රමාණයක්ද? (නි)

:       0       0

චාන්දනී Saturday, 31 May 2014 05:57 PM

දැන්නම් අපේ ගේ ගැනත් බය හිතෙනවා (නි)

:       0       0

කසුන් Saturday, 31 May 2014 06:05 PM

මට නම් බයේ බැහැ. දුක් මහන්සිවෙලා හරි හම්බ කරගෙන හදාගත් ලංකාවේ ගෙදර ගැන (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 11:03 AM

කවදාටවත් වඩා හොඳට රටේ නීතිය ක්‍රියාත්මක වන බවට ඔප්පු කරන්න තවත් මොන සාධකද අවශ්‍ය? (නි)

:       0       0

බිමල් Saturday, 31 May 2014 06:08 PM

පිටරටවල ඉන්න උදවිය ලංකාවේ තිබෙන තම තමන්ගේ ගෙවල් ඉඩකඩම් වලට ආරක්ෂාවක් කරගන්න. ගෙවල් ගිලින බහිරවයන් ලංකාවේ පහළ වෙලා. (නි)

:       0       0

රමසි Friday, 30 May 2014 09:00 PM

තව ටික දවසක් ගියාම ඕකේ දෙපැත්ත මාරු වෙනවා. (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 30 May 2014 09:05 PM

වර්ෂ 1983 දීත් මෙවැනි දේ සිදුවුණා, නමුත් රහස් පොලීසිය කාගේවත් පස්සේ පැන්නුවේ නැහැ,(දිල්)

:       0       0

සේන Saturday, 31 May 2014 11:05 AM

රහස් පොලිසියේ මහත්වරුණට දෙවියන්ගේම පිහිට. (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 11:09 AM

දහ දුක් විදගෙන මම හදපු නිවසත් අල්ල ගනීවිද කියල හිතට පුදුම බියක් දැනෙනවා. නීතිය නැති රටේ මොනවද කරන්න බැරි?(අ)

:       0       0

නෙළුම් Saturday, 31 May 2014 06:11 PM

නිවාඩුවට ලංකාවට එනකොට අපේ ගෙදරටත් මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

තමරා Saturday, 31 May 2014 06:16 PM

දේශපාලනයෙන් කොච්චර හම්බ කළත් සමහරුන්ට මදි. (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 11:16 AM

ඕක දෙගොල්ල සාකච්ඡා කරලා විසඳගන්න කියල කියාවි. (අ)

:       0       0

මේනක Saturday, 31 May 2014 06:20 PM

අපොයි! අපේ ගමේ, වහලා දාලා තියන මහගෙදර ගැන දැන්ම හොයලා බලන්න ඕනෑ. අපි කොළඹ ඉන්න වෙලේ ඒකත් කවුරුහරි අල්ලාගෙනද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉමන්කා Friday, 30 May 2014 09:44 PM

මේ ඇමති කව්ද දන්නේ නැහැ නේද? (දී)

:       0       0

පුබුදු Saturday, 31 May 2014 11:39 AM

දැන් ඇමති රහස් පොලිසිය පස්සේ පන්නනවලු හරි ජොලි (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 30 May 2014 09:54 PM

කොන්දක් නැද්ද ඇමතිගෙ නම කියන්න (ස)

:       0       0

ගුණපාල Friday, 30 May 2014 09:55 PM

රහස් පොලෝසියේ වැඩ බලාගන්න පුළුවන් තව සතියකින් ...හොර ඇමතිලා මන්ත්‍රීතුමාලා පිරිලා ලංකාවේ . ලැජ්ජා නැති හැටි. (ස)

:       0       0

කෝකිල Friday, 30 May 2014 09:56 PM

අපේ එතුමාට මුකුත් වෙන්නේ නැ බය වෙන්න එපා (ස)

:       0       0

සමන් කුමාර Saturday, 31 May 2014 11:53 AM

පලවෙනි ජවනිකාව: රහස් පොලිසිය ඇමති පස්සේ පැන්නීම. දෙවෙනි ජවනිකාව: ඇමති රහස් පොලිසිය පස්සේ පැන්නීම. තුන්වෙනි ජවනිකාව: රහස් පොලිසිය අතුරුදහන්. ඇමති නිදහස්. (ස)

:       0       0

රවින්ද්‍ර Friday, 30 May 2014 10:28 PM

අයියෝ මේක ගොඩින් බේර ගන්න පුළුවන් සුලු දෙයක්නේ. දැන් කාලේ අපේ මැති ඇමතිලා මොනතරම් අමාරුවෙන්ද ජීවිතේ ගැට ගහගන්නේ. සෙල්ලමට කරන්න ඇති. (ස)

:       0       0

පූර්ණ Friday, 30 May 2014 10:33 PM

ඔය මිය ගිය දෙමළ ජාතිකයම මැරුනට පස්සෙ ඒ දේපල ඇමතිවරයට ලිව්ව වෙන්න බැරිද​.? (දී)

:       0       0

ගිහාන් Friday, 30 May 2014 10:38 PM

මෙහෙම කට්ටිය පසුගිය ආණ්ඩුවලත් හිටිය නේද.?(දී)

:       0       0

දොඩන්ගොඩ Friday, 30 May 2014 10:49 PM

ඕක ජාතියේ වැරැද්ද (ස)

:       0       0

සමන්ති Saturday, 31 May 2014 07:45 PM

අඩුම අඩු මුදලකින් ජීවත්වන්න පුරුදු වූ අයෙකුට ඉතිරිකරන මුදලින් කොළඹ හතේ නිවසක් ගන්න අපහසුතාවයක් නැත. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 30 May 2014 11:32 PM

අධ්‍යපන ඇමතිලා පස් දෙනෙක් ඉන්නවා. මෙයා මොන එක්කෙනාද ? (ස)

:       0       0

මොහාන් Saturday, 31 May 2014 12:47 AM

සතුරට බියනති කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

ඇල්ටන් Saturday, 31 May 2014 01:29 AM

අපි මෙයාගේ නම දන්නවා. (ස)

:       0       0

අසෝක Saturday, 31 May 2014 01:33 AM

මෙතුමා සෙල්ලම් ඔප්පුවක් හදන්න ඇති. (ස)

:       0       0

පූර්ණ Saturday, 31 May 2014 02:14 AM

මේ කියන ඇමතිට උඩරටත් මාළිගාවක් තියෙනව​.එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් පනින්න හරි දක්‍ෂයි.කට නිසා බැට කාලත් වාර්තාවක් තිබ්බෙ මෙයා තමයි. (ස)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 01:29 PM

නෑ!,නෑ!!, ඒක නීත්‍යානුකූලව රාජ්‍ය ආයතනයකට පවරා ගැනීමක්.! ඇමතිවරු එහෙමත් නරක වැඩ කරනවාද? ඔය විදෙස බලවේග, කුමන්ත්‍රණ කාරයන්, අදිරාජ්‍ය වාදීන්, දෙස ද්‍රෝහින්, ඉරිසියා කාරයින්, කියන බොරු කතා, (අ)

:       0       0

ලුම්බිණි Saturday, 31 May 2014 04:38 AM

මෙතුමා ඇමති වෙන්න ඉස්සර හිටිය හැටි කවුරුත් දන්නවා නේ. (ස)

:       0       0

හිල්මි සමදරා Saturday, 31 May 2014 07:30 AM

කව්ද මේ නම් ගම් නොමැති ඇමති. ලංකාවේ ජනමාධ්‍ය නිදහස නම් අපුරුයි. (ස)

:       0       0

සුබසිංහ Sunday, 01 June 2014 04:58 AM

කවුද මේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 955 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 317 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 221 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2277 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3177 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2271 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36907 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24347 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site