IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘රහස් පොලිස් පරීක්ෂණ හරි නෑ’

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියාවේ රැකියා දෙන බව කියා රුපියල් දස ලක්ෂ ගණන් වංචා කළැයි කියන සිද්ධියේ ඇල් මැරුණු පරීක්ෂණ ගැන දැඩි නොසතුට පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිකුරාදා වන විට පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කළේය.

පානදුර ඊබ්‍රහිම් පාරේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වෂීර් කළුබෝවිල කවුඩාන පාරේ සිත්ති නසීමා නිසාම්ජීන් හා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ වන්නිආරච්චිගේ විශ්ව තරංග ෆොන්සේකා සැකකරුවෝය.

රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ සැකකරුවනට මුදල් දුන් 49 දෙනකු වංචාවට හසුවී ඇතත් ඔවුන් සිටින තැන් සොයා ගැනීමට අපහසු බවයි. ඔවුන් සැකකරුවන්ගේ ගිණුම්වල රුපියල් නව කෝටි හැට ලක්ෂයක් තැන්පත් කර ඇතැයිද සැකකරුවන් රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් බැංකු ගිණුම්වලින් ලබාගෙන ඇතැයිද පොලිසිය කීවේය.

 



අදහස් (0)

‘රහස් පොලිස් පරීක්ෂණ හරි නෑ’

කුමාර් Wednesday, 19 November 2014 11:21 AM

මොකක් ද මේ කතාව, අද පහසුවෙන් කෙනෙක්ව හොයන්න පුළුවන් කොච්චර දෙනා එකිනෙකා ගැන දන්නවද? (ර)

:       0       0

දනා Wednesday, 19 November 2014 11:30 AM

රුපියල් දහනම ලක්‍ෂ පනස්දාහක් ගෙවලා කොරියා යන්න තරම් අපේ අය මෝඩ අැයි. (ර)

:       0       0

චන්දිම Wednesday, 19 November 2014 01:07 PM

වැරදි කරුවන්ට අනිවාර්යෙන්න්ම දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

සත්‍යයා Thursday, 20 November 2014 03:37 AM

ගහේ මුල නරක වුනාම කොළ අතු රිකිලි ගැන මොන කතාද?(හේ)

:       0       0

තිළිණ Wednesday, 19 November 2014 03:42 PM

දේශපාලන ඇල්ම සහ බැල්මකට දක්ෂ පොලිස් නිලධාරීන් හසු වෙලාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 188 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 604 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 263 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 698 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2019 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2293 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site