(කුෂාන් ජයවර්ධන)
කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සිට කලාවැව ඉස්මත්තේ සිටින සිය රංචුව සොයා එගොඩවීමට යන අතරතුර කලාවැව මහවැලි සංචාරක නිකේතනයට පැමින කලහකාරී ලෙස හැසිරුනු වල් අලියකු නිසා එහි කාර්ය මණ්ඩලය මෙන්ම ගම්මානයේ ජනතාව ද භිතියට පත්වූහ.
විජිතපුර හා ගල්කිරියාගම වනජීවී කාර්යාලවල නිලධාරීහු පැමිණ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව එම වන අලියා කලාඔය ආසන්න රක්ෂිතයකට පලවා හැරීමට කටයුතු කළහ.
බලුලුවැව ප්‍රදේශයේ සිට කලා බලලුවැව බැම්ම මතින් පැමිණ ඇති එම අලියා කලාවැව මහවැලි සංචාරක නිකේතනය අසලින් බලලුවැවට බැස පිහිනා යමින් කලැවැව සංචාරක නිකේතන භූමියට ඇතුළු විය.
එම වන අලියා පැය ගණනක් සංචාරක නිකේතන භූමියේ සැරිසරමින් පසුව කලාවැව ගලේවෙල ප්‍රධාන මාර්ගයට පිවිස කලාබලලුවැව බැම්ම ඔස්සේ බලලුවැව දෙසට කලහකාරී ලෙස ගමන් කළේය. අනතුරුව එම වන අලියා බලලුවැව- මල්වත්ත ගම්මානය දෙසට ගමන්කළේය.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රැළෙන් මඟ හැරී නිකේතනයට ආ සද්ධන්තයා