IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ  ආණ්ඩු පක්ෂ  පසුපෙළ  අසුන්වල සිටිනු දැකගත හැකිවිය.

චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ  එම හිටපු ඇමතිවරුන් තිදෙනාය.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ  ආසනයකය.

මෙයට අමතරව හිටපු ඇමතිවරුන්වූ මහින්දානන්ද අලුත්ගමගේ  රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේකර  යන මහත්වරුන්ද  ආණ්ඩුවේ පසුපෙළ ආසනවල   සිටිනු දැකගත හැකිවිය.



අදහස් (1)

රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති

සු.රං.ආරච්චි Tuesday, 19 April 2022 01:35 PM

මුන් ඔක්කොම පසුපෙලට නොවෙයි දොට්ටම දාලා ප්‍රජා අයිතියත් අහෝසි කල යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගලවත්ත ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 12 0


රඹුක්කන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 41 0


යටියන්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 41 0


එළවනාකන්දේ බස්-වෑන් අනතුරින් 3ක් මරුට:40ක් රෝහලට
2024 නොවැම්බර් මස 15 1 0

මාතලේ හෙට්ටිපොල එවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට, මුහුණ ගැටීමෙන් එම බස් රථය ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත


තෙල්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 60 0


නැගෙනහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 184 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 567 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1677 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site