IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2023.12.31 දිනට සමාලෝචිත වර්ෂයේ පැවැත්වූ ආයතන විභාග වෙනුවෙන් ලැබිය යුතු මෙම මුදල 2024 ජූලි මාසය දක්වාත් අයකර ගෙන නොතිබූ බව විභාග දෙපාර්තමේන්තුවට අදාල විගණන වාර්තාවක කළමනාකරණ දුර්වලතාවලට අදාල විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ලිපි යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව විගණනයට ලබා දුන් පිළිතුරේ සඳහන්වේ.

මෙම මුදල කඩිනමින් අයකර ගැනීමට ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබා දී තිබේ.

 



අදහස් (0)

රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ලේ එළවලු මිල බැහැලා
2024 ඔක්තෝබර් මස 25 64 0

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.


කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීලා
2024 ඔක්තෝබර් මස 25 302 0

මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පව


සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 25 197 0

සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


ඇල්පිටියේ ජන්ද පෙට්ටි ප්‍රවාහනය අද
2024 ඔක්තෝබර් මස 25 131 0

හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි
2024 ඔක්තෝබර් මස 25 558 0

කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි


‘‘අදත් වැස්සේ අඩුවක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 25 108 0

බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 877 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site