(දයාරත්න ඇඹෝගම)
රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතාගේ කුරුන්දන්කුලමේ නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ගිනි තබා ඇති බව කවරක්කුලම පොලීසිය කියයි.
මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇතැයි ද කවරක්කුලම පොලිසිය කියයි.
මෝටර් රියට ඊයේ (18) අලුයම 1.30 ට පමණ කිසියම් පිරිසක් පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්වේ.
නිවැසියන් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා තිබේ.
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා
ජිල්බු Wednesday, 19 March 2025 12:37 PM
මෙච්චර තරහ ගිහින් තියෙන්නේ, එච්චර කැතලුද සිංදු?
ලුම්බිණි Wednesday, 19 March 2025 12:44 PM
ලංකාවේ සිංදු කියන කෙනෙක්ද ?
UPALI Wednesday, 19 March 2025 02:08 PM
අනිත් අයගේ සිංදු කියන ගායකයෙක්...
Nihal Wednesday, 19 March 2025 02:18 PM
ලංකාව කොච්චර ලොකු රටක්ද? අදමයි ඒ නගරය දැන ගත්තේ. දිස්ත්‍රික්කය කොහේද බලන්න. අන්තර්ජාලය පීරමු.
ගමේ එකාලා Wednesday, 19 March 2025 04:19 PM
මේවා හරිහමන් වැඩ නෙවෙයි. කුහක ඉරිසියා කාරයෝ කරන පහත් වැඩ...