IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා

(ජේ.ඉඳුරුවගේ )

ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙයින් 3080 ක් වසර පහකට වඩා කාලයක් තිස්සේද  ,4348 ක් වසර දෙකේ සිට හතර දක්වා කාලයක් තිස්සේද ,1022 ක් වසරක කාලයක් තිස්සේද නොවිසඳී ඇතැයි විගණන කාර්යාලය  රේගුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

2015 සිට මෙම වසරේ ආරම්භය දක්වා අදාල මෙම විමර්ශන රේගුවේ  ඉලෙක්ට්‍රොනික මධ්‍යගත තොරතුරු පද්ධතිය අනුව  අනුව දක්වා ඇති ප්‍රමාණයන් බව රේගුවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට දන්වා ඇත.

මෙකී විමර්ශන ප්‍රමාදවීමෙන් අත් අඩංගුවට ගත් භාණ්ඩ නශ්‍ය වීම,හායනය වීම,ඔත්තුකරුවන් හා නිලධාරීන් අධෛර්යමත්වීම වැනි අවාසිදායක තත්වයක් ඇතිවී තිබෙන බැවින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළයුතු බව විගණනයෙන් නිර්දේශ කර ඇත.

 



අදහස් (0)

රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්- ලොරි ගැටීමෙන් 14ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 31 0 0

බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟල


ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම ජවිපෙට ගැලපෙන්නෙ නෑ වගේ
2024 ඔක්තෝබර් මස 31 255 0

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික


’’සජබ ජනතාව ගැන හිතන පක්ෂයක්’’
2024 ඔක්තෝබර් මස 31 130 0

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත


මැතිවරණ ආක්‍රමිකතා: අපේක්ෂක ගෝලයෝ 120ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 31 236 0

එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.


ලොහාන් රත්වත්ත අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 31 2267 9

මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ .


රුසියාව - ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 31 397 0

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1116 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 631 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site