(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ වැඩ වර්ජනයට සම්බන්ධව සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවත් සෙසු කණ්ඩායම් ජනතාව ගැන සිතා වැඩ කරගෙන යන බවත් ඔහු කීවේය.
වැඩ කරන සේවකයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය
රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක
වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්
තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්
ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි
යෝගා Tuesday, 18 March 2025 04:07 PM
ඒ කාලේ තමනුත් වර්ජන කළා විතරක් නෙමෙයි ඒ තුලින් කාලකන්නි සතුටක් ලබපු බවත් ජනතාව දන්නවා. දැන් බබා පාට් දාන්න එපා ජයතිස්ස.
සිල්වා Tuesday, 18 March 2025 04:46 PM
"තේරුනේ දැන්තමයි"... ඛලය ගන්නකන් කරපු දේවල්වල රඟය.
sahan fernando Tuesday, 18 March 2025 05:00 PM
අපේ නයි අපිවම කයි.
ගුණරත්න Tuesday, 18 March 2025 06:15 PM
හරි හොඳයි වර්ජන අසාධාරණයි කියල මතක් වුනු එක, ඒ වුනාට සෑර් විපක්ෂේ ඉඳපු කාලේ රට නැත්තට නැතිවෙන්න වර්ජන කරනකොට හොදයි නේද? ඕකට අපේ සීයා කියන්නේ කු - හ - ක - ක - ම කියල, අකුරෙන් ලිව්වේ ඕක හරියට කියවාගන්න ලේසි වෙන්න, ඕක මාලිමාවුන්ට උත්පත්තියෙන් එන දෙයක්
රුවන් Tuesday, 18 March 2025 09:17 PM
සිංගප්පූරුවේ වගේ නම් දොස්තරලාටගේ දොස්තර සහතිකයත් නෑ අවුරුදු 30ක් හිරබත් කන්නත් ඕනේ. ජර්මනියේ ලඟදි වුනෙත් ඕකමයි. එකට ලංකාවේ මාරම බයයි දොස්තරලාට. මම හිතන්නේ මේ වර්ජනය හින්දා රෝගීන් 50-60 මැරිලත් ඇති. ඩ්රැකියුලා එක පැත්තකින් හොදයි දොස්තර හොරුන්ට වඩා. ලබන ආත්මේ මේ අය නෙමටොඩා ජීවින් විදියට මිනිස් අසුචී වල බිහිවෙනවා.
Asanga Wednesday, 19 March 2025 12:17 PM
වර්ජන අපි තරයේ හෙළා දකිනවා ඒත් මේ කාලකන්නි කටක් අරලා මේම කතා කරන්නෙ කෝමද? කලින් සේර්ම යුනියන් කුලප්පු කර කර මිනිසුන්ව පාරට බස්සුවා. දන් එනවා මේ විදියට කතා කරන්න. මුන්නම් පුදුම ජාතියක්.