IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.

මෙරට ක්ෂය රෝගය සහ HIV-AIDS ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව  මෙහිදී  සාකච්ඡා විය.

ගෝලීය අරමුදලේ නියෝජිත පිරිසේ මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ක්ෂය රෝගය සහ HIV /AIDS රෝගී තත්ත්වයන්ට අදාළව ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රගතීන් පිළිබඳව විමසා බැලීම වේ.

ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට සම්පත් ආකර්ෂණය කර ගැනීම, කළමනාකරණය කිරීම සහ බෙදාහැරීම යන අරමුණ ඇතිව 2002 දී ගෝලීය අරමුදල පිහිටුවිණි.‍ෙමෙම රෝග තුන වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය අරමුදල මූල්‍ය සම්පත් ලබා දෙන අතර සුදුසුකම් ලත් රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන වැඩසටහන් සඳහා ද සහාය වේ.



අදහස් (0)

රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැකෝගෙන් කාර්යාල ලොක්කන්ට පණිවුඩයක්
2025 මාර්තු මස 26 3 0

මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී ඇත.


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි
2025 මාර්තු මස 26 3 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට
2025 මාර්තු මස 26 28 0

කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක


උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු
2025 මාර්තු මස 26 537 0

තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.


විදුලි ඇමැතිගෙ ගමෙත් දින හතරක් ලයිට් නෑ
2025 මාර්තු මස 25 471 0

සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල


ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි
2025 මාර්තු මස 25 1425 0

රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 318 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 608 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1271 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site