IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටස ජනපති මහින්ද රාජපක්ෂ අතින් මෙම මස 31 වැනිදා විවෘත වීමට නියමිතව තිබුණි.

මේ සදහා හේතු ලෙස රජය පෙන්වා දෙන්නේ නූපේ හන්දිය හා මාතර සිට ගොඩගම දක්වා දිවෙන පිහිසුම් මාර්ගයන්ගේ ඉදිකිරීම් කටයුතු හා අධිවේගී මාර්ගය දෙපස අලංකරණ කටයුතු තවමත් අවසන්වී නොමැති වීමයි.

රජයේ ආරංචි මාර්ග වලට අනුව දකුණු පළාත් මහමැතිවරණයට පෙර මාර්ගය විවෘත කිරීමට රජය සැළසුම් කරගෙන සිටී.



අදහස් (0)

රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී

සුජීව Wednesday, 15 January 2014 03:57 PM

ලෝකේ ඕනෑම රටක තියෙන දෙයක් තමයි ඉක්මන් ප්‍රවාහන පහසුව, ලංකාවෙත් ඒ තත්වයට ගන්න ඕනේ (දී)

:       0       0

සෙනරත් Wednesday, 15 January 2014 03:57 PM

වාහන තද බදය නැති උනත් වාහන අනතුරු නම් වැඩියි (දී)

:       0       0

චුටිපුතා Wednesday, 15 January 2014 04:58 PM

පාර හදල ඉවර නෑ තවම (දී)

:       0       0

රවින් Thursday, 16 January 2014 11:25 AM

මැතිවරණ කොමසාරිස් ඔහේද?? මමද?? නියම පිළිතුරක් මෙතන දීල තියනවා. (දී)

:       0       0

විරාජ් Wednesday, 15 January 2014 07:17 PM

මොනවා උනත් අද අපේ ලංකාව ගැන අපිට සතුටු වෙනද පුළුවන්.(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 15 January 2014 07:51 PM

.අපේ පාරේ නම් හවස හයයෙන් පස්සේ යන්න බස් එකක් නැහැ.වැඩි ඈතක නොවෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ (අ)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 08:22 PM

හැම දෙයක්ම අපි සුබවාදී විදියට බලමු .කවුරු කරත් මෙයින් රටට යහපතක් වේවා. (අ)

:       0       0

නලින් Wednesday, 15 January 2014 01:51 PM

ඕකත් චන්දය ගන්න කරන විජ්ජාවක් වගෙ (දී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 16 January 2014 05:49 AM

ඔය මොන විදිහේ සංවර්දන කටයුතු කලත් දැන් ඉන්න අකමැති වගේ අය සහ විනය පිරිහිච්ච අය ඉන්න කල් රටට සෙතක් නම් වෙන්නේ නැහැ. විනය නැතුව මුකුත් හරියන්නේ නැහැ. (අ)

:       0       0

මුදිත Wednesday, 15 January 2014 02:11 PM

චන්දෙ ලං කරලා එක තමයි ( දී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 15 January 2014 02:32 PM

"රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී".එහෙනම් "රූං ගාල" රටේ බදු මිලත් ඉහල යාවි . (දී)

:       0       0

බුද්දික Wednesday, 15 January 2014 02:34 PM

හැබැයි අධිවේගී මාර්ග නිසා රටට හොදක් වෙනවා කවුරු මොනවා කියුවත් (දී)

:       0       0

සන්ද්‍යා Wednesday, 15 January 2014 03:04 PM

මේ වැඩ ගැන සතුටුයි (දී)

:       0       0

නිහාල් Wednesday, 15 January 2014 03:16 PM

අධි වේගී මාර්ග වලින් ලැබෙන ආදායම හරියට පරිපාලනය කොලොත් ඉතිරි යෝගිත අධි වේගී මාර්ග හදන්න ණයවෙන්න ඕන නෑ. (දී)

:       0       0

සෑම් Wednesday, 15 January 2014 03:29 PM

ව්‍යාපෘතිය භාර කළමනාකරුවන් හෝ ඉංජිනේරුවන් තම ව්‍යාපෘතිය අවසන් වන දිනය කියන්නේ සියලුම කරුණු හොඳින් සලක බලලා ඊට තවත් අමතර කාලයකුත් එකතු කරලා. ඒ අනුව තේරෙනවා කිසිම විශේෂ හේතුවක් නැතිව මේක කල් දැමීම දේශපාලන උවමනාවක් කියලා. කලකට ඉහතදී දකුණේ ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න පෙර තම ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඒකෙන් වතුර අරන් දීපු දේශපාලකයන් දැන් කොතරම් ආත්මාර්ථකාමී වී ඇති දැයි මෙයින් පෙනේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 632 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1643 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 403 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 159 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 177 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1507 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14617 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site