IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රෑ තුනට සාප්පු තුනක් කඩයි

හොරණ පොකුණු විට හා ගල් ඒදඬුගොඩ රෑ තුනකදී සතොසක්ද, සුපිරි වෙළද සලක්ද, නිමි ඇඳුම් සාප්පුවක්ද එකම ආකාරයට කඩා  කිරිපිටි , චීස් ,බටර් හා නිමි ඇඳුම් සොරාගෙන ඇත.

සැකකරුවන් කිසිවකුත් අල්ලාගෙන නැත.

 



අදහස් (0)

රෑ තුනට සාප්පු තුනක් කඩයි

අසේල Friday, 09 August 2013 01:42 PM

ලංකාවේ කන්න බොන්න නොමැති නිසා මංකොල්ල කෑම වැඩිවී ඇත. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 09 August 2013 10:11 PM

ලංකාවේ එන්න මිනිසුන්ට කන්න බොන්න නැහැ.වේලක් හැර වේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්.ඉතින් කෝටි ගණනින් ණය වෙලා සංවර්ධන ව්‍යාපෘති කළාට මිනිසුන්ගේ බද පිරෙන්නේ නැහැ.ඉදිරියේදී පිලිපීනයේ වගේ පොලේ ගිහින් අරන් එන බඩ් මල්ල උස්සගෙන දුවන කාලයක් එනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 09 August 2013 10:13 PM

පිලිපීනයේ හිටපු ජනාදිපති මර්චොසේ නිසා අද රෙද්දක් වේලා ගන්නවත් වැලක වනන්න බැහැ උස්සනවා. පොලේ ගිහින් අරන් එන බඩු මල්ල බිය ගන්වලා උස්සන් යනවා වැඩි කල් යන්න කලින් ලංකාවටත් ඔය දේම වෙනවා.(නදී)

:       0       0

සංජය Friday, 09 August 2013 02:02 PM

අනේ ඇන්කර් කිරි නම් බොන්න එපා හොඳේ. (ස)

:       0       0

වීර Friday, 09 August 2013 02:47 PM

අර අද අවුරුදු සමරන කට්ටියද දන්නේ නැහැ?(නදී)

:       0       0

චරිතා Friday, 09 August 2013 11:31 PM

සමහර මිනිස්සුන්ගේ චරිතය හොඳ නැහැනේ. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 09 August 2013 11:34 PM

අපේ රටේ ඉන්න කොන්ද පණ නැති නිවට සිංහල කැණහිලුන් නිසා තමයි අද අපේ රටේ මේ විදිහේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. බලය ඇති උදවියගේ නොපණත්කම් සියල්ල සාමාන්‍ය මිනිසුන් විසින් ඉවසිය යුතුයි කියලා එයාලා හිතන එක තමයි අනික් කාරණේ. මම හිතන්නේ මගේ දරුවෝ තුන් දෙනා ට හොඳ හෙට දවසක් තිබුනොත් තමයි මේ රටේ ජාතික නිදහස ආරක්ෂා වෙන්නේ කියලා. කොහොම වුනත් අද අපි බය සැක නැතුව නිදා ගන්නවා ගරු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පින් සිදුවීමට. (නි)

:       0       0

සාරංගා විතානගේ Saturday, 10 August 2013 05:49 PM

හිටපු හමුදාපති ගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා පිළිබඳ සිහිපත් කිරීම නිසයි මේක මම ලියන්නේ. මමත් එතුමාව මගේ හද පතුලෙන්ම අගය කරන කෙනෙක්. අපිට සිටිය යුතුම වූ උදාර නායකයෙක් අපේ බහුතර මිනිසුන් පිරිසක් විසින් නැති කර ගත්තා. මම නම් උදාවූ තත්වය පිළිබඳව අදටත් හරිම කණගාටුවෙන් ඉන්නේ. මම ඡන්දය පවා ලබා දුන්නේ එතුමා ජයග්‍රහණය කරවීමට. ගරු හිටපු හමුදාපති ජනරාල් සරත් ෆෙන්සේකා මැතිදුන් වගේ උදාරතර රණවීරුවෙක් මේ රටේ තවත් බිහි වෙලා නැහැ. ඉදිරියේදී බිහි වෙන්නෙත් නැහැ. එතුමාට මේ රටේ මිනිස්සු කළ දේ හොඳ නැහැ කියන එකයි මගේ අවංක විශ්වාසය (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 10 August 2013 05:52 PM

හිටපු හමුදාපති ගරු සරත් ෆොන්සේකා මැතිතුමා හට මේ දේශයේ මිනිසුන් විසින් නිසි අයුරින් කළගුණ දක්වා නැත. මේ රටේ ඉන්නා මිනිසුන් කළගුණ දක්වන අයුරු තිබුණු සෑම ඡන්දයකදීම කදිමට ඔප්පු කර තිබේ. අපි නම් ලංකාවේ නැති නිසා ලංකාවේ මිනිස්සු ඕනෑ දෙයක් කර ගත්තාට අපිට නම් කමක් නැහැ. නමුත් සත්‍ය කියලා දෙයක් තියෙනවා. (නි)

:       0       0

ධම්මික Friday, 09 August 2013 11:53 PM

ප්‍රසන්න රත්නායක මහතා ලියා තියෙන දේවල් වලට මමත් එකඟ වෙනවා. මොකද අපි වුනත් එදා යුද්ධ කලේ ගරු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමා නිසයි අද අපි මේ විදිහට බයක් සැකක් නැතුව ජීවත් වෙන්නේ. ඒක නිසා අපි එතුමාට ණයගැති විය යුතුයි. මම හිටපු හමුදා නිලධාරියෙක් විදිහට වගේම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ගරු හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව අගය කරනවා.. (නි)

:       0       0

අනිල් Saturday, 10 August 2013 12:07 AM

ෂුවර් එකට මත් කුඩු ගන්න කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති (නි)

:       0       0

අනූෂා Saturday, 10 August 2013 06:39 PM

මමත් හරිම ආසා රණවිරුවෙක් තමයි ජනරාල් සරත් ෆොන්සේකා මහතා කියන්නේ. මට හිතෙන්නේ එතුමා ජයග්‍රහණය කළා නම් අද රටේ පවතින අවනීතිය, දරිද්‍රතාවය, වංචාව, දූෂණය, මෙරටින් තුරන් කර අවසන්. සුදුස්සාට රැකියාව ලැබෙන අවස්ථාවක් මේ රටේ යළිත් වරක් නිර්මාණය වීමට ඉඩ තිබිණ. අපි සියළු දෙනාම එකමුතු වුවහොත් අද වුවද පමා වැඩි නැති බවද මට සිතේ (නි)

:       0       0

කෝලිත Friday, 09 August 2013 06:08 PM

ඒක හොදයි. වෙලාවයි කඩ ගාණයි හොදට සැළසුම් කරලානේ වැඩේ කරලා තියෙන්නේ (නි)

:       0       0

ලියනගේ Friday, 09 August 2013 06:22 PM

මිනිස්සුන්ට දැන් කන්න අඳින්න හොයා ගන්න එකත් ලොකුම ප්‍රශ්නයක් වෙලා.ඒකනෙ මේ වගෙ වැඩ කරන්නෙ.මේකද ආශ්චර්යය? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 07:51 AM

ප්‍රසන්න,ධම්මික හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා රටේ ජනාදිපති කර ගැනීමට නොහැකි වීම ගැන කවද හරි දවසක අපිට අඩන්න සිද්ද වෙනවා. ඉස්සර කොරියාවත් තිබිල තියෙන්නේ දැන් අපේ රට වගේ. දුප්පත් මිනිසුන්ගෙන්,පැල්පත් වලින් පිරිලා. ආදායම බෙදිලා යන්නේ සුළු පිරිසක් අතරේ. ඒකනේ අපේ රටේ වුනත් පැලපත් තියෙන තැන් වලට කොරියාව වගේ කියල කියන්න පුරුදු වුනේ. අපේ රට ඒ තත්වයෙන් ගොඩ දැම්මේ හිටපු හමුදා නායකයා විසින්. අද කොරියාව මොන තරම් දියුනුද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 07:53 AM

රටක නීතියේ ආදිපත්‍ය විනාශ වුනහම අන් සියලු දේවල් වෙනස් වෙනවා. අද අපි අත් විදින්නේ නීතියක් නැති රටේ අත් දැකීම්.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 10 August 2013 07:54 AM

අනිල්, මහා පරිමාණයෙන් මත් කුඩු ගෙන්වන්නේ කව්ද? ඒ සදහා අනුග්‍රහයත් ලැබෙන ලෝකයේ එකම රට ලංකාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 210 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 310 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1721 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12604 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6200 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36625 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site