ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෑ දොළහයි රදම්පොළයි
රාජිත Thursday, 13 December 2012 11:18 PM
සන්තෝසයි හොද වැඩක් (දී)
ප්‍රභාත් Thursday, 13 December 2012 04:07 PM
මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
සමන් Thursday, 13 December 2012 04:21 PM
ඩලස් මහත්තයෝ, අද මිනිස්සුන්ට කොයින්ද සල්ලි උදේ ඉදන් රෑ වෙනකල් බඩු ගන්න? (නි)
සරත් Thursday, 13 December 2012 10:48 AM
නියමයි ,ඇත්තටම හොද වැඩක් (දී)
උපාලි Friday, 14 December 2012 12:06 AM
අනේ අපේ ගමත් හදලා දෙන්නකෝ! (නි)
අචිනි Saturday, 15 December 2012 11:32 AM
හොද වැඩක්. ලස්සනයි. ජයවේවා! (නි)
හිල්ම් Thursday, 13 December 2012 04:52 PM
අගය කල යුතු වැඩ (දී)
ජනක Thursday, 13 December 2012 11:10 AM
නියමයි (දී)
ලලිත් Thursday, 13 December 2012 11:15 AM
ලස්සන වැඩක් ඩලස් මහත්තයෝ (දී)
චානක Thursday, 13 December 2012 11:34 AM
ලස්සනයි (දී)
ධම්මික Thursday, 13 December 2012 11:28 AM
රටට හොදක් වෙනවා නම් වැඩේ නම් හොදයි. (නි)
අනුර Thursday, 13 December 2012 11:28 AM
හරිම ලස්සනයි (දී)
ලක්මාල් Thursday, 13 December 2012 11:35 AM
නියම වැඩක් ඇත්තමයි (දී)
රිස්වාන් Thursday, 13 December 2012 12:04 PM
ඒවා හොද වැඩ (දී)
අජිත් Thursday, 13 December 2012 11:59 AM
ඩලස් මහත්තයගේ තවත් වැඩක් (දී)
මුතු Thursday, 13 December 2012 01:13 PM
ශා, නියම වැඩක්නේ (දී)
තුසිත් Friday, 14 December 2012 09:21 AM
දන්නේ නැති නිසයි අහන්නේ. ඇයි රෑ දොළහට වැඩේට බැස්සේ? (නි)
කමල් Thursday, 13 December 2012 01:35 PM
එතුමාගේ වැඩ එහෙම තමයි. (නි)
සන්ජීව Thursday, 13 December 2012 09:11 PM
ඉතාමත් හොද වැඩක්...(අ)
දම්සර Thursday, 13 December 2012 09:07 PM
අදහස් පලකරනන් අතරෙ රට දියුණුවෙනවට ඉරිසියා කරන්නොත් ඉන්නවා. ඔවුන් හරියට හැම දේටම විරුද්ධ වෙන කුහක විරුද්ධපාක්ෂික දේශපාලකයෝ වගෙයි. හොද වැඩේට හොදයි කියන්න වගේම නරකදෙ දැක්කහම නරකයි කියන්නත් නිහතමානී කමක් මෙන්ම හොද කොන්දක් තිබිය යුතුයි.රටට ආදරය කරණ අය කවදාවත් මේවගෙ හොද වැඩ විවේචනය කරන්නේනැහැ. මෙම ප්‍රදේශයේ උපන්කෙනෙක් හැටියට මෙහි ඇතිවී ඇති වෙනස දියුනුව මට සිතාගන්න පුළුවන්. ඩලස් මහත්තයෝ ඔබ ගේ දෙශපාලනීක හා සමාජීය සේවාව අපි අගය කරනවා. ඔබට බොහෝම ස්තුතියි. (අ) බුදු සරණයි.
බණ්ඩාර Thursday, 13 December 2012 01:59 PM
මට නම් හිතෙන්නේ මේවා කාලය වගේම මුදලුත් නාස්ති කරන දේවල් කියලයි. (නි)
මංජු Thursday, 13 December 2012 02:03 PM
හොද වැඩක්. (නි)
චූලා Thursday, 13 December 2012 02:25 PM
ගණන් හිලවු එහෙම කොහොමද කියලා අපිටත් කියන්නකෝ. (නි)
චමින්ද Thursday, 13 December 2012 02:46 PM
මේක මොකද්ද කියලා පැහැදිළි මදිනේ..!(නු)
මහේන්ද්‍ර Thursday, 13 December 2012 03:27 PM
හැමෝම නියමයි, නියමයි කිවුවට මොකක්ද මේකෙන් ඇති වැඩේ? (නි)
අනුර Thursday, 13 December 2012 03:35 PM
රාත්‍රී පොලක් සහිත නව නගරයක්.. පැහැදිළිද?(නු)
අනිල් Thursday, 13 December 2012 03:30 PM
නියම වැඩක්. (නි)
ශ්‍රියා Thursday, 13 December 2012 11:18 PM
ඇත්තටම ලස්සනයි (දී)