IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘රා‘ වරමට උසාවි තහනමක් පතයි

කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශයන් පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ සර්ව ආගමික නායකයින් පිරිසක් අද (09) ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි හිමි,කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂ්වර් කෝවිලේ සිවරාජා චන්ද්‍රකුමාර් පූජකතුමා,සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ දිසා ලේකම් ඩී.පී.වික්‍රමසිංහ, සුරාබදු කොමසාරිස් එල්.කේ.පී.ගුණවර්ධන යන මහත්වරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

ජනපතිවරයා මතින් නිදහස් රටක් නැමැති ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබියදී සැප්තැම්බර් මස 18 වැනි දින කොළඹ දිසා ලේකම්වරයා ප්‍රකාශයට පත් කළ 1933 අංක දරණ ගැසට් නිවේදනය මගින් ජනපතිවරයාගේ ප්‍රතිපත්ති පවා උල්ලංඝණය වී ඇති බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.



අදහස් (0)

‘රා‘ වරමට උසාවි තහනමක් පතයි

නුවන් Tuesday, 13 October 2015 05:19 PM

අනං මනං පැලැස්තර නෙමෙයි. මිනිසුන්ට නිදහසේ බොන්න දෙන්න. එතකොට ඔය 'කරටි කැඩෙන්න' බොන එක නතරවෙයි. අත්දැකීමෙන් කියන්නෙ. (නි)

:       0       0

ගයාන් Saturday, 10 October 2015 03:16 AM

අඩුකරන්න ඕනෑ සියලු මධ්‍යසාර. මොකද රා විතරක්? (නි)

:       0       0

ඉන්දික Saturday, 10 October 2015 03:24 AM

ඕවා මොනවද? හැබැයි පොඩි එකාගේ වාහන සිහිනය නම් ඉවරයි (නි)

:       0       0

රොෂාන් Saturday, 10 October 2015 05:32 AM

මෙවා වල විකුනනනේ කෘතිම රා. (ර)

:       0       0

සිසිර Saturday, 10 October 2015 06:01 AM

ඔය එන්නේ මතට තිත, ටික ටික. (ර)

:       0       0

ප-රා Friday, 09 October 2015 01:53 PM

දෙසිය නිෂ්පාදනයට අකුල් හෙලන්න එපා, පේන්නැද්ද ලස්සනට "රා" බොමු. කියලා වැදගත් විදියට බෝඩ් ගහලා තියන ලස්සන. ඕව රජකාලේ ඉදන් බොනවා. (ර)

:       0       0

කමල් Friday, 09 October 2015 03:25 PM

රා වලට ප්‍රමිතියක් අවශ්‍යයි. තැබෑරුම් වල ඇති රා වලට වතුර හා යීස්ට් කලවම් කරනවා. (නි)

:       0       0

නිලන්ත Friday, 09 October 2015 03:52 PM

නියමයි! (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Saturday, 10 October 2015 11:08 AM

විස්කි බොන්න සල්ලි නැති අයටත් මොනවා හරි තිබිය යුතුයි. (ර)

:       0       0

මිනිරාජ් Saturday, 10 October 2015 01:52 PM

මතට තිත ...තිතට මත ...! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 05:51 AM

මතට තිත නම් රා වලටත් තිත. කිතුල් ,තල් සහ පොල් මැදීමෙන් රා නිෂ්පාදනය නොව වෙනත් දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කළ හැකිය. (බ)

:       0       0

ලාල් Saturday, 10 October 2015 03:17 PM

අතිගරු ජනාධිපතිතුමාට මතට තිත පිළිබඳ කළ ප්‍රකාශ පිළිබඳ හොද මතකයක් තිබෙන බව අපි දනිමු.ඒ අනුව නිසි පියවර ගනු ඇතිබවත් දනිමු. (නි)

:       0       0

පෙරේරා Saturday, 10 October 2015 03:23 PM

සුරාවේ අගයත් එහි ඇති මනා ගුණයත් බොන අය පමණි දන්නේ! (නි)

:       0       0

සිල්වා Saturday, 10 October 2015 03:49 PM

රා සංස්කෘතිය මුලින්ම ගොඩනැඟුනේ ඉංග්‍රීසි පාලන සමයේ. පානදුර සහ වාද්දුව නගර මුල්කරගෙන පොල් රා නිෂ්පාදනය වුණා. කෙසේවෙතත් මේ මධ්‍යසාර පානය කිරීමෙන් වෙන්නේ මනස විකෘතිවීමක්. ඒ තුළින් ගොඩනැ‍ඟෙන අනිසි ප්‍රතිඵල නම් පවුල් සංස්ථාව බිදවැටි සමාජය සහජීවනය ආගම දහම නොපිළිපදින රටක් ගොඩනැඟීමයි.මෙවැනි දේ පාලනය කිරීම යහපාලනයේ වගකීමක්. (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 09 October 2015 07:24 PM

සියයට හතළිහක් ඇල්කොහොල් අඩංගු විස්කි සහ අරක්කු බොනවට වැඩිය හොඳ නැද්ද රා බොන එක? රා බොමු! (නි)

:       0       0

සේනක Friday, 09 October 2015 07:38 PM

දුප්පත්ම මිනිහා බොන එකට තමා තහංචි. අඩුම හානිදායක මත්පැන් තමා රා (නි)

:       0       0

වසන්ජය Friday, 09 October 2015 09:12 PM

අපිත් බොමු රා ඇති පදමට! (නි)

:       0       0

එරංග Friday, 09 October 2015 10:52 PM

ඇත්ත. ඉල්ලීම සාධාරණයි (නි)

:       0       0

හේමන්ත Friday, 09 October 2015 11:24 PM

ශක්තියක් තියෙනවා නම් රටබීම හල් ටික අඩුකරන්න ක්‍රියාමාර්ග ගන්න. ඔය රා කට්ට ගහන්නේ රටේ ඉතා සුලු පිරිසක්. සමාජයට වෙන හානි අවමයි. පසුගිය කාලවල අලුතින් අරින ලද බාර් නොපෙනුනේද? (නි)

:       0       0

කපිල Saturday, 10 October 2015 01:05 AM

අයියෝ අපේ ජනප්‍රිය පානය! (නි)

:       0       0

අතුල Sunday, 11 October 2015 06:12 AM

දේශීය නිෂ්පාදනයට අකුල්හෙලිම ගැන කනගටුවෙමි. සුරාසල්වල ශරීරයට අහිතකර දෑ අඩංගුකර සාදන රටබිමසල් හොදය. ආගමික නායකයිනි ඔබවහන්සේලා කතා කළ යුතු වැදගත් දේ තිබියදී අනවශ්‍ය දේට කතා නොකළ හිටියානම් තත්වේ තියාගන්න තිබුන. (බ)

:       0       0

ගුණවර්ධන Saturday, 10 October 2015 02:25 AM

හොඳ කිතුල් රා ටිකක් බොන්න පුළුවන් වෙයි කොළඹ ගියාම තිබහට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 29 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 41 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 705 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 890 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 71 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site