IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


' රා වරය එපා ' : පෙත්සම් විභාගය කල් යයි

කොළඹ රා තැබෑරුම් බල ප‍්‍රදේශ  පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම්  නිකුත් කළ ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා කොළඹ  සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 15 වැනි දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ප‍්‍රියන්ත ජයවර්ධන  සහ උපාලි අබේරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ   පෙත්සම සළකා බැලීමට දින නියම විය.

කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි , කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂවර් කෝවිලේ පුජක සිවරාජා චන්ද්‍රකුමාර් , සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු   ආගමික නායකයෝ  මෙම පෙත්සම ගොනු කළහ.



අදහස් (0)

' රා වරය එපා ' : පෙත්සම් විභාගය කල් යයි

උපාලි Friday, 04 December 2015 03:23 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Friday, 04 December 2015 04:28 PM

රා තැබෑරුම් වලින් පහර වදින්නේ කසිප්පුකාරයින්ට සහ වයින් ස්ටෝස් හිමියන්ට (නි)

:       0       0

ජනක Wednesday, 09 December 2015 03:22 AM

අපේ ගමේ තිබුන පිරිසිදු පොල් රා ව්‍යාපාරය නවතා දැම්මට පස්සේ හොඳ නැවුම් පිරිසිදු රා ටිකක් බොන්න ලැබුනෙම නැහැ. (නි)

:       0       0

රොක්සි Friday, 04 December 2015 09:14 PM

රට පුරා රට බීම සාප්පු අරින්න ලොකු ලොක්කන්ට ලයිසන් ලැබෙනකොට නම් මේ ගොල්ලෝ විරෝධතා දක්වන්නේ නැහැ. අරක්කු බොන එක හොඳයි. රා බොන එක පාපයක් වෙන්න ඇති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 36 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 650 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 743 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 742 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 873 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 970 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23448 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23076 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site