IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රෑ 11ට යාචකයන් මහේස්ත්‍රාත‍් ළඟට

බදාදා රාත්‍රී 11.05ට මහරගම නිවසට ඉදිරිපත් කළ යාචකයන් හය දෙනකු පසුදා පහන්වන තුරු කෑම බීම, ඇඳුම් පැළැඳුම් හා නවාතැන් පහසුකම් දී පොලිසියේ රඳවා ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිසියට නියෝග කළේය.

යාචකයන් පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න කළේ ඔවුන්ගේ බල ප්‍රදේශයේ මේ වෙලාවේ වෙනත් කිසිම අපරාධයක් සිදු නොවන්නේ ද යන්නයි.

රාත්‍රී 11.05ට බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් භාර දීමට නොහැකි හෙයින් ඔවුන් පොලිසියේ නවතා ගන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය.



අදහස් (0)

රෑ 11ට යාචකයන් මහේස්ත්‍රාත‍් ළඟට

සුජීව Thursday, 27 June 2013 02:17 PM

පුදුම රටක්නේ මේ (දී)

:       0       0

අමිල Thursday, 27 June 2013 02:25 PM

ලංකාවේ යාචකයන තහනම් කළා නේද (දී)

:       0       0

සමන් ලංකාතිලක Thursday, 27 June 2013 02:26 PM

හිඟන මිනිස්සු අල්ලලා හිරේ යවන එක වැඩක් ඇති දෙයක්ද? ලංකාවෙ හිඟා කන්න තහනම් කරල නෑ නේද? එහෙම තහනම් කරනවා නම් ඉතින් මේ රට කේතුමතී පුරය වගේ සකල සෞභාග්‍යයෙන් ආඪ්‍ය වූ රටක් කියල ලෝකයේ ප්‍රසිද්ධ වෙයි. (දී)

:       0       0

ජූඩ් Thursday, 27 June 2013 07:19 PM

වැඩක් නැත්නම් අර යකඩ හෝරාව අල්ලගන ආවනම් ඉවරයිනේ (අ)

:       0       0

නීල් Thursday, 27 June 2013 02:35 PM

ඒ අතින් නම් පැරණි කොමියුනිස්ට් රටවල් වගේ අපේරටත් දැන්. ඒ කාලේ එවැනි රටවලත් රාත්‍රියේ යමෙක් බීමතින් හෝ වෙනත් හේතුවකට මහමග රැඳුනාද පොලිසිය ඔවුන් රැගෙනගොස් නවාතැනක තබනවා. පසුදා නවාතැන් ගාස්තු ගෙවා ආපසු යන්න හෝ මුදල් නැතිනම් උසාවියට යන්න පුළුවන්. හැබැයි කොමියුනිස්ට් රටක කිසිම යාචකයෙකුට ප්‍රසිද්ධියේ හිඟන්න දුන්නේ නැහැ. සිඟා කෑම අපේ රටේ ප්‍රධාන ආගමෙන්ම අනුමතකරල නිසා ලංකාවේ යාචක උවදුර නැතිකරන්න විශේෂ උපක්‍රම අවශ්‍යවේවි.(අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 June 2013 03:07 PM

අර යකඩ වරෙන්තුකරුව රෑට අල්ලන්න අමාරුද? (නි)

:       0       0

දම් Thursday, 27 June 2013 03:13 PM

පොලිසියේ අයගේ ගෙදරවල් වල‍ට ගෙනිහින කන්න අදින්න දෙන්න කියලා නියෝග කරන්න තිබුනේ.වැඩ නැත්තන් අල්ලන්නකෝ අර යකඩ යකා... (නි)

:       0       0

චාන් Thursday, 27 June 2013 03:18 PM

නියමයි. පැසසිය යුතු උතුම් තීන්දුවක් ..... (නි)

:       0       0

උපුල් Thursday, 27 June 2013 03:23 PM

හොඳම කට්ටියකට බාර දීලා තියෙන්නේ කෑම බීම දෙන්න. දිරවගන්න අමාරු වෙන්න ඇති. (නි)

:       0       0

සරත් Thursday, 27 June 2013 03:25 PM

දෙයියන්ගේම පිහිටයි යාචකයන්ට. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 27 June 2013 03:30 PM

මේ අභීත, වීර,එඩිතර සහ බුද්ධිමත් ක්‍රියාව කරන ලද පොලිසිය කොහෙද කියලා දැන ගන්න අපහසුද? (නි)

:       0       0

දිලන්ක Thursday, 27 June 2013 03:36 PM

හු ලංකාවේ පොලිසියට හූ.... (නි)

:       0       0

තිලක් Thursday, 27 June 2013 10:05 PM

ඉස්සර හිගන්නෝ කියන්නේ වැරහැලි ඇදගෙන අත පාන අයට.දැන් හිගා කන්න වෙලා තියෙන්නේ රැකියාවකුත් කරන වේලක් හැර වේලක් දරුවන්ට කන්න දෙන්නවත් බැරි අය.අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 27 June 2013 04:59 PM

පොලිසිය කෙරුවොත් ඔයවගේ හිඟන වැඩක් තමා ඉතින් (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 05:26 PM

ඉල්ලන් කාලා (අ)

:       0       0

ඩී.උපුල් Thursday, 27 June 2013 01:46 PM

දෙකේ පන්තියේ ළමයි වගේ අපේ පොලිසිය දැන්. (නි)

:       0       0

ගැමුණු Thursday, 27 June 2013 01:53 PM

ඉතා හොඳ තීරණයක්, කියන්න තිබුනේ පොලිසියේ වියදමෙන් තරු 5 හෝටලයක නවතලා පහුවෙනිදට නිදහස් කරන්න කියලයි. (නි)

:       0       0

සදුනි Thursday, 27 June 2013 01:54 PM

හිගා කෑම නීතියෙන් තහනම්. යාචකයන් ඉවත් කිරීම පොලිසියේ කාර්යයක්. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:16 PM

පුදපි ගමන් කාපී යකා කීවලු ! (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 27 June 2013 02:13 PM

අපේ උගත් මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මම අනුමත කරමි. රටේ ඕනෑතරම් අපරාද තියෙද්දී යාචකයන් අල්ලා මහා රෑ පිස්සු නටන අපේ පොලිසිය (නි)

:       0       0

ලුම්බිණි Thursday, 27 June 2013 02:15 PM

පොලිසිය මේ වගේ වැඩක් නැති වැඩ වලට කාලය නාස්ති කරනවා. (නි)

:       0       0

වරුණ Thursday, 27 June 2013 02:16 PM

පොලිසිය ඔය වගේ දෙකේ පන්තියේ වැඩ තමා කරන්නේ. අර යකඩ හොර වරෙන්තු පිටින් පොලිසියේ ලොක්කෝ එක්ක ඊයේ පෙරේදත් ප්‍රසිද්ධියේ හිටියා. ඒවා අල්ලන්න බයයි. නියම මහේස්ත්‍රාත්තුමෙක්. හොද පරිප්පුව පොලිසියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 193 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 200 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1291 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1535 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 130 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site