IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රු 300ට අධිවේගයේ යන්න ඉල්ලයි

ලංගම ගාස්තුවට වඩා රුපියල් සියයක් අඩුවෙන් අධිවේගී මාර්ගයේ ගාල්ල දක්වා මගීන් ප්‍රවාහනයට අවසර ලබා දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියනුයේ රුපියල් 300 කට අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහනයට බස් රථ 5 ක් යෙදවීමට ගමනා ගමන කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවයි.



අදහස් (0)

රු 300ට අධිවේගයේ යන්න ඉල්ලයි

ADN Wednesday, 11 January 2012 07:07 AM

ලංකාවේ ඉදිරියට හැදෙන ඒවත් එක්ක කිසිම අධිවේගී මාර්ගයක පෞද්ගලික බස් නම් ධාවනය කොහොමටවත්ම දෙන්න නම් එපා

:       0       0

asi Wednesday, 11 January 2012 07:21 AM

අපෝ ලංගම හොදයි

:       0       0

කුමාරි Wednesday, 11 January 2012 08:09 AM

දෙන්න නම් එපා. ටික දවසකින් කියයි බස් ගාස්තු වැඩි නොකළොත් අපි වර්ජනය කරනවා කියලා

:       0       0

sunil Monday, 16 January 2012 03:35 PM

. . . . . . . බුදු අම්මෝ . . කියන තැනකට වඳින්නම්, ප්‍රයිවෙට් බස් කාරයන්ට නම් ඕකෙ එලවන්න දෙන්න එපෝ . . .!!

:       0       0

සුමේද Monday, 16 January 2012 04:09 PM

අපි කොච්චර කිව්වත් දේශපාලන බලපෑම් මත පෞද්ගලික බස් අවසර ගනියි.?අධිවේගයේ සිට කනත්තට රුපියල් 300යි. ලංගම බස් තව වැඩි කරන්න.රුපියල්100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි

:       0       0

නිවන්ත Wednesday, 11 January 2012 09:55 AM

ලංගම බස් එකට සෙනට නැති කරන අධිවේගෙන් එවා අයින් කරන්න කරන සැලසුමක්. පුද්ගලික බස් වලට අධිවේගේ පාරට බලපත් දෙන්න එපා. ලංගම බස් තව වැඩි කරන්න.

:       0       0

සුනිල් ගාල්ල Wednesday, 11 January 2012 09:55 AM

පුද්ගලික බස් වලට අධිවේගේ යන්න දෙනව නම් දැඩි කොන්දේසි දමන්න. ලංගම බස් රියැදුරන්ට සල්ලි දීලා ප්‍රමාද කරවයි. ඊට පස්සේ ටික දවසක්. යනකොට ලංගම ආදායම අඩු වෙනව. පුද්ගලික බස් වලට ඉන්නේ හරිම නරක රියැදුරන්. එහෙම නැති පුද්ගලික බස් වලට නම් දෙන්න එපා.

:       0       0

කාවින්දි Wednesday, 11 January 2012 10:01 AM

පෞද්ගලික බස් අධිවේගයේ යන්න දුන්නොත් , අපි එම එම මාර්ගය භාවිතයෙන් අයින් වෙනවා. අපි දැන් බය නැතුව යන්නේ ඒ පාරේ විතරයි. ඔවුන් කිසිම විනයක් නැති පිරිසක්.

:       0       0

බන්දුල ද සිල්වා Monday, 16 January 2012 06:10 PM

අමුතුවෙන් අධිවේග මාර්ගයක් මේ අයට අවශ්‍ය නෑ. සාමාන්‍ය පාරෙත් යන්නේ අධිවේගයෙන් තමයි. මේ ගොල්ලො නම් අනේ නාවට කමක් නෑ.

:       0       0

bas riyadurek Monday, 16 January 2012 06:18 PM

කොහොම කීවත් අපි තමා වෙලාවට පාසලට, කාර්යාලයට රැගෙන යන්නේ

:       0       0

කනිෂ්ක සිරිමාන්න Wednesday, 11 January 2012 10:46 AM

ඔවුන් පැමිණියොත්, අපි නැවතත් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නේ නැහැ

:       0       0

රංජිත් Wednesday, 11 January 2012 10:59 AM

දෙන්න නම් එපා. කැබැල්ලාවාගේ ගෙට ඉත්තෑවා රිංගුවා වාගේ වේවි

:       0       0

ගාමිනී Wednesday, 11 January 2012 10:53 AM

පෞද්ගලික බස් දැම්මොත් අපි අධිවේගී මාර්ගය භාවිතයෙන් අයින් වෙනවා. මොකද අපි සල්ලි දීලා අණතුරු කරගන්න කැමති නැහැ. ජනාධිපතිතුමනි සාමාන්‍ය ජනතාවට යන්න රජයේ බස් තව වැඩි කරන්න.

:       0       0

Kamal Monday, 16 January 2012 07:31 PM

පෞද්ගලික බස් වලට අවස්ථාවක් දෙන්න එපා.

:       0       0

මම Wednesday, 11 January 2012 11:02 AM

බුදු අම්මෝ..එපෝ

:       0       0

ගයාන් Wednesday, 11 January 2012 11:29 AM

ඕකනම් කරන්න එපා

:       0       0

ජානක Wednesday, 11 January 2012 11:48 AM

ලංගම රියැදුරන්ට මගීන්ගේ ජීවිත පිළිබදව වගකීමක් තියෙනවා. විනීතයි, නීතිගරුකයි, ඉවසිලිවන්තයි. පුද්ගලික බස් රියැදුරන්ට මේ කිසිවක් නෑ. අවසර දෙන්න එපා

:       0       0

thushara Monday, 16 January 2012 09:55 PM

අධි වේගී මාර්ගයට බස් සුදුසු නැහැ. ප්‍රවාහන ඇමැති තුමනි. පුළුවන්නම් බස් රථවලට වගේ සීමා පන්නල මාර්ග අනතුරු අඩුකරන් සිතිය යුතුයි.

:       0       0

සුජීව Wednesday, 11 January 2012 12:06 PM

දෙන්න නම් එපා......

:       0       0

කසුන් Thursday, 26 January 2012 12:25 AM

ගාන වැඩිවුණාට කමක් නෑ. පුද්ගලික බස්රථ නම් දාන්න එපා.. මෙහෙම හොදයි, ලංගම බස් එකට සෙනග නැති කරන අධිවේගෙන් ඒවා අයින් කරන්න කරන සැලසුමක්. පුද්ගලික බස් වලට අධිවේගී පාරට බලපත් දෙන්න එපා. ලංගම බස් තව වැඩි කරන්න.

:       0       0

CANDEMA Wednesday, 11 January 2012 01:01 PM

එපෝ එපෝ එපෝ

:       0       0

විමල් බලපිටිය Wednesday, 11 January 2012 01:16 PM

පුද්ගලික බස් අධිවේගී මාර්ගයේ දුවන වනම් අධිවේගය අසල කැරකොප්පුවක් හදන්න.

:       0       0

kln Monday, 16 January 2012 10:58 PM

අමෝ කීයටවත් පෞද්ගලික බස්වලට නම් අධිවේගයේ යන්න දෙන්න හොඳ නෑ. එයාලට තියෙන හදිස්සියයි පටවන සෙනගයි දැක්කම මගේ ජනතාටව දෙයියන්ගේම පිහිටයි.

:       0       0

මධුර Wednesday, 11 January 2012 02:19 PM

මගීන්ට නොසලකන, අනෙකුත් රියදුරන් ගැන තැකීමක් නැති, මුදල්ම ඉලක්ක කරගත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක් දීමට පෙර වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුය. සාමාන්‍ය මහා මාර්ග වලදී ජනතාව අපහසුවට පත් කරන ඔවුන් අධිවේගී මාර්ග තුලද ඵසේ කිරීම අනිවාර්යෙන්ම බලාපොරොත්තු විය යුතුමය.අනෙකුත් රියදුරු ජීවිත අවධානමක නොදැමිය යුතුය. ලංගම දියුණු කිරීම සංවර්ධනය වන ලංකාවට ඉතාම වැදගත්වේ. ජනතා අදහස් බළධාරීන්ගෙ අවධානයට යොමු කිරීම 'ලංකාදීප' ඔබගේ වගකීමකි.

:       0       0

ප්‍රසන්ග Wednesday, 11 January 2012 02:52 PM

ඉඩදෙන්න එපා

:       0       0

තුවාන් Tuesday, 17 January 2012 07:06 AM

මම ස්විස්ටර්ලන්තයෙනි, පෞද්ගලික බස් වලට අධිවේගී මාර්ගයේ යන්න ඉඩ දෙන්න එපා. ස්විස්ටර්ලන්තයේ මහජනතාවට රජයේ ගමනා ගමනය පමණයි දීලා තියෙන්නේ. එවිට තමයි රටක් හදන්න පුලුවන් වෙන්නේ

:       0       0

Yaser Wednesday, 11 January 2012 03:27 PM

අපි කොච්චර කිව්වත් දේශපාලන බලපෑම් මත පෞද්ගලික බස් අවසර ගනියි. ඊට පස්සෙ???

:       0       0

අනුර Saturday, 14 January 2012 10:17 AM

අධිවේගයේ සිට කනත්තට රුපියල් 300යි

:       0       0

Gamarala Tuesday, 10 January 2012 08:48 AM

බැරිවෙලාවත් ලංගම ගාස්තුව රුපියල් 100 කලා. දැන්?

:       0       0

මදුරංග Tuesday, 10 January 2012 09:07 AM

හොද තීරණයක්,ජනතාවට සහන ලබා දෙනවනමි රට දියුණු කරන්න පහසු වෙනවා

:       0       0

shiraz Tuesday, 10 January 2012 09:07 AM

අධ්ාවගී මාර්ගෙත් රේස් යන්නද හදන්නේ?

:       0       0

සමන් Tuesday, 10 January 2012 09:10 AM

මෙයාලා මුලින් කියන්නේ මෙහෙමයි. පස්සට තමා බලන්න ඕනේ මෙයලාගේ වෑඩ ටික. පෙට්‍රල් ගනන් ගියා ගස්තු වෑඩි කරන්න ඕනේ ඔන්න දෑන් ස්ට්‍රයික්. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට......

:       0       0

එරා Tuesday, 10 January 2012 09:16 AM

හොද වැඩක්.. පාඩුවෙන එකක් නෑ.. වාර 2ක් 3ක් දුවයි... මගියටත් ලාභයි..

:       0       0

Majanaya Tuesday, 10 January 2012 09:24 AM

Rs.100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි

:       0       0

I kelum Tuesday, 10 January 2012 09:27 AM

විනයක් නැතිව කොහොමද අධිවේගයෙන් යන්නේ?

:       0       0

ජානක Tuesday, 10 January 2012 10:05 AM

එතකොට මිනිස්සු ලංගමේ යන එකක් නැහැ.ලංගමට බස් ටික ඩිපොවල ගාල් කරල කියන්න වෙයි..

:       0       0

ගාල්ලෙ මලයා Tuesday, 10 January 2012 10:06 AM

ගාන වැඩිවුණාට කමක් නෑ. පුද්ගලික බස්රථ නම් දාන්න එපා.. මෙහෙම හොදයි

:       0       0

DWJM Tuesday, 10 January 2012 10:02 AM

මේ පිරිස මුලින් කියන්නේ මෙහෙමයි. පහුවෙනකොට තමා බලන්න ඕනේ මෙයලාගේ වෑඩ ටික. අරක ගනන් ගියා මේක ගනන් ගියා ගස්තු වෑඩි කරන්න ඕනේ ඔන්න දෑන් වැඩවර්ජන.. තියන මාර්ග වල හරියට ප්‍රෙව්ශපත් දීල දුවන්න බැරිව කොහොමද මේකේ දුවන්නේ ?? දෙන්නම හොඳ නෑ මුන්ට !!

:       0       0

මගියෙක් Tuesday, 17 January 2012 10:56 AM

දෙන්න ඒපා පුද්ගලික බස් වලට අධිවේගී පාර. ලංගම සැමදා වාසනාවන් අදත් විනයක් ඇත්තේ ලංගම රියැදුරන්ට විතරයි

:       0       0

Prabath Tuesday, 10 January 2012 10:17 AM

මෙයාලට නම් දෙන්න එපා. ඉත්තවගේ ගෙට කැබැල්ලව රිංගුවා වගේ තියෙයි

:       0       0

නුවන් ගුණවර්ධන Tuesday, 10 January 2012 10:55 AM

ප්‍රභාත් මහත්තයගේ කීම හරි..

:       0       0

මගියා Tuesday, 10 January 2012 10:57 AM

අවුරුදු තුනකට ගාස්තු වැඩි නොකිරීමේ පොරොන්දුව මත මෙයට අවසර දෙන්න.

:       0       0

සිරා Tuesday, 10 January 2012 11:09 AM

ජනපතිතුමනි, පුද්ගලික බස්රථ නම් දාන්න දෙන්න එපා.. ඒ අය සාමාන්‍ය ජනයා ගැන හිතන්නේ නෑ. පුළුවන්තරම් ලංගම බස් දාන්න.....

:       0       0

යෝධයා Tuesday, 10 January 2012 11:16 AM

අධිවේගී මාර්ගයේ විතරක් ඇති? අකිත් මාර්ගවලත් අඩු කරමුකො.

:       0       0

මේනකා Tuesday, 10 January 2012 11:26 AM

පුද්ගලික බස් ගැන මහජනතාවට විශ්වාසයක් නෑ.

:       0       0

ඒකනායක Tuesday, 10 January 2012 11:35 AM

වැඩවර්ජන කරන්න තමයි හදන්නේ..

:       0       0

දුමී Tuesday, 10 January 2012 11:38 AM

අපෝ මෙයලා අවොත් අධි වේගී මාර්ගයේත් මාර්ග තදබවය ඇති වෙයි.

:       0       0

රනිල් Wednesday, 11 January 2012 11:35 PM

මෙතන 100 ක් වැඩියෙන් දීල ලංගම බස් එකේ යනව කියල කෑගහන අය 100ක් අඩුවෙන් ප්‍රයිවෙට් දැම්මොත් නොයා ඉදීද කියල බලමුකො,මම කියන්නෙ දෙගොල්ලොන්ටම දෙන්න ඕන කැමති අයට කැමති කැමති එකේ යන්න පුලුවන්,ඉබිගමනින් යන්න ඕන අයට ctb තියනව,ඉක්මට යන්න ඕන අයට අඩුගානට ප්‍රයිවෙට් තියනව,ප්‍රයිවෙට් දුරකතන සමාගම් ආපු එකෙන් ටෙලිකොම් වල තිබ්බ ඒකදිකාරිය නැති උනා ඒ වගේ ctb ස්ට්‍රයික් වෙලේට ප්‍රයිවෙට්,ප්‍රයිවෙට් ස්ට්‍රයික් වෙලාවට ලංගම තියෙයි.

:       0       0

ලංකා Tuesday, 10 January 2012 11:53 AM

එපෝ එපෝ එපෝ !!! සාමාන්‍ය පාරක එලවන්න බැරි කට්ටිය කොහොමද අධිවේගේ යන්නේ

:       0       0

කෞෂල්‍ය Tuesday, 10 January 2012 12:10 PM

අධිවේගයේ පුද්ගලික බස් නම් දාන්න එපා

:       0       0

නිමල් Tuesday, 10 January 2012 12:27 PM

මේ ගොල්ලන්ටනම් දෙන්න එපා. මාසයක් යද්දී රුපියල් 500 ක් ඉල්ලයි.

:       0       0

කමනි Tuesday, 10 January 2012 12:43 PM

මේ කට්ටිය නම් පැත්ත පළාතට ගන්න එපා! ගණන් වැඩිනං නිකං ඉන්න,කවුරුත් බලෙන් බස් දාන්න කිව්වෙ නෑනේ. ලංගම ඒක කර ගනියි.

:       0       0

රුවන් Tuesday, 10 January 2012 12:58 PM

300 නෙමෙයි 100 කැමති උනත් මේ අයටනම් ඔය පාරට බස් දන්නා දෙන්න එපා. විනයක් නැති රියදුරන් ඕකට එන එක හරිම අවදානම් .

:       0       0

ඉන්දික Tuesday, 10 January 2012 01:04 PM

අපෝ මෙයාලම් පැත්තපලාතේ ගන්න හොඳ නෑ. කිසිම විනයක් නෑ. අනික තව ටික කලකින් වර්ජනය කරල ගාන වැඩි කරන්න කියයි .

:       0       0

GAM Tuesday, 10 January 2012 01:08 PM

ඔහෝම තමයි මුලින් කියන්නේ. පස්සේ වර්ජනය කරවයි. දෙන්න නම් එපා.

:       0       0

කුමාර Tuesday, 10 January 2012 01:04 PM

රු.500 ක් දුන්නම ඉතුරු දෙන්න මාරු නෑ කියයි.

:       0       0

නිහාල් Tuesday, 10 January 2012 01:22 PM

දෙන්න නම් එපා. තව ලංගම වැඩි කරන්න

:       0       0

ගුණරත්න Tuesday, 10 January 2012 01:30 PM

හැකිනම් තව තව ලංගම බස් වැඩි කරලා පෞද්ගලික බස් නැතිම කරලා දන්නා ඇමති තුමනි, හැදෙන රටට වැදගත් වන්නේ ඒකය.

:       0       0

හාසික් Tuesday, 10 January 2012 02:02 PM

හොඳ සුඛෝපබෝගී සංචාරකයන් ප්‍රවාහනය කරන බස්රථ පමණක් ධාවනය කරන්න ඉඩ දෙන්න. නැත්තං අධි වේගී මාර්ගය විනාශයි..

:       0       0

ජගත් Tuesday, 10 January 2012 02:07 PM

තව ටික කලකින් වර්ජනය කරල ගාන වැඩි කරන්න කියයි .

:       0       0

සුමන Tuesday, 10 January 2012 02:07 PM

නොමිලයේ ධාවනය කරනවා කිව්වත් පුද්ගලික බස් නම් එපා.

:       0       0

jagath Tuesday, 10 January 2012 02:09 PM

අධිවේගී මාර්ගයේ යන්න කලින් හරියටම මන්තීරුවල ගමන් කරන හැටි වෙනම කියා දෙන්න වෙයි.

:       0       0

Nihal Tuesday, 10 January 2012 02:17 PM

මුළු ලොවම ඉන්න අවිනීත රියදුරන් තම මේ පුද්ගලික බස් වල වැඩ කරන්නේ .මේගොල්ලෝ හොද අදිවේගී මගට නෙවේ බක්කි කරත වලට .රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද ?

:       0       0

සියාම් Tuesday, 10 January 2012 02:30 PM

අධිවේගයේ පුද්ගලික බස් නම් දාන්න එපා

:       0       0

ධම්මි Tuesday, 10 January 2012 02:34 PM

මෙයාලට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ

:       0       0

ඉන්දු අම්බලංගොඩ Tuesday, 10 January 2012 02:41 PM

පුද්ගලික බස් ගාලු පාරේ යනවා වගේ අධිවේගී මාර්ගයේ ගියොත් කොහොමද?

:       0       0

ධම්මි Tuesday, 10 January 2012 02:41 PM

මෙයාලාට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ

:       0       0

නාලිංග Tuesday, 10 January 2012 03:06 PM

වඳුරට දැලිපිහිය හම්බුනා වගේ ඇත.

:       0       0

badguy Tuesday, 10 January 2012 03:05 PM

සාමාන්‍ය පාරවල්වල ගිහින් වෙන අනතුරු පේනවනේ? අධිවේගයේ ගියොත් කොහොම වෙයිද?

:       0       0

රාදිකා Tuesday, 10 January 2012 03:12 PM

හරිම හොඳයි

:       0       0

කමල් Tuesday, 10 January 2012 03:29 PM

මෙයාලට නම් දෙන්න හොඳ නෑ. ලංකාවේ දියුණු වෙන්න ඕන විනයක් ඇති රටක් විදියට

:       0       0

අම්ල් පෙරේරා Tuesday, 10 January 2012 03:39 PM

අපෝ දෙන්නම් එපා

:       0       0

saadarana Tuesday, 10 January 2012 03:39 PM

අධිවේගී මාර්ග තව හදද්දි සාමාන්‍ය බස් ගාස්තු අඩුකරනවාද?

:       0       0

චමී Tuesday, 10 January 2012 03:46 PM

දාන්ඩ නම් එපා, ලංගම හොදටම ඇති...

:       0       0

ප්‍රියාන් Tuesday, 10 January 2012 04:04 PM

මෙයාලට නම් දෙන්න හොඳ නෑ,මෙයාලාට දුන්නොත් අනිත් අයගෙ ජීවිත අනතුරේ

:       0       0

සංකපාල Tuesday, 10 January 2012 04:11 PM

මෙයාලට දීල ඔය බස් වලට තියන ප්‍රමිතියත් නැති කරයි. 300 ට ඉල්ලුවට පොල් පටවනවා වගේ පටවන්න හදයි.

:       0       0

citizen Tuesday, 10 January 2012 04:27 PM

රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද

:       0       0

අමිල විජේසිංහ Tuesday, 10 January 2012 05:00 PM

දෙන්න නම් එපා, ජිවිත රක්‌ෂණයක්‌ ගන්න වෙයි.

:       0       0

ශ්‍රීනාත් සංජීව Friday, 10 February 2012 11:47 AM

අවසර දුන්නොත් ආදායමට වඩා රෝහල් වියදම ඉහල යයි. මනුෂ්‍යකමයි විනයයි නැතිව අධිවේගෙන් යන්නෙ කොහොමද? අවසර දුන්නොත් පසුතැවීම ඒකාන්තයි

:       0       0

ජෝසප් Tuesday, 10 January 2012 05:16 PM

අවසර දෙන්න නම් එපා..!

:       0       0

සම්ප Tuesday, 10 January 2012 05:23 PM

දෙන්න නම් එපා..

:       0       0

yamuna Tuesday, 10 January 2012 05:39 PM

දෙන්න නම් එපා......

:       0       0

darshana Tuesday, 10 January 2012 06:09 PM

අවසර දෙන්න නම් එපා පුද්ගලික බස් ගාලු පාරේ යනවා වගේ අධිවේගී මාර්ගයේ ගියොත් කොහොමද

:       0       0

SADARA Tuesday, 10 January 2012 06:20 PM

රුපියල් 100 වඩා ජීවිතය වටිනවා නේද දෙන්න නම් එපා..

:       0       0

ජයී Tuesday, 10 January 2012 06:36 PM

අධිවේගී නොවෙයි මුලින්ම අඩුවේගී මාර්ගවල විනයානුකූලව බස්රිය පදවන්න ඉගෙන ගත්ත නම් හොඳයි.

:       0       0

ASELA Tuesday, 10 January 2012 07:01 PM

දෙන්න නම් එපා.

:       0       0

ගයාන් Tuesday, 10 January 2012 07:18 PM

දෙන්න නම් එපා මේගොල්ලෝ කාවී.

:       0       0

harsha Tuesday, 10 January 2012 07:56 PM

මම නිතරම බස්රථ වල ගමන්කරන කෙනෙක් පෞද්ගලික බස් ගෑන මට අත්දෑකීම් ඕන තරම් තියනව. ඒ හෑම අත්දෑකීමක්ම කනගටුදායකයි. ඒවා මේ විදියයි. 1- ඔවුන් හිතන්නෙ මුදල් ගෑන විතරයි. 2- බොහො පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් කතාකරන්න වගෙම හැසිරෙන්න දන්නෙ නෑහෑ. 3-භයානකමදේ බොහොමයක් අය බසය නිසි පරිදි නොනවත්වා මගීන් ගොඩකරවා ගන්නවා බස් වනව. 4- අධික වේගයෙන් ධාවනය කරනවා වගේම වැරදි විදියට ඉස්සර කරනව. 5- පාරෙ ගමන් කරන මිනිසුන් හෝ විශේෂයෙන් පොඩිවාහන ගෑන හිතන්නේ නෑ . 6- අනතුරක් වු සෑනින් පලා යනවා . මේ මම කීවෙ 10% තව කියන්න පුලුවන් නමුත් කලතුරකින් ස්වල්පයක් හොද පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තර මහතුන් සිටිනවා . කෙසේ හෝ අධිවේගී මාර්ගයට පෞද්ගලික බස් දාන්න අවසර දෙන්න එපා. එහෙම කළොත් මහා අනතුරු වගේම අධිවෙගී පාරෙත් අනගතයේ බස් වෑඩ වර්ජන බලන්න පුලුවන් වෙයි. ( මම මගේ මතෘ භූමියට අවංකවම අදරෙයි. ඒ නිසයි ඈත්ත තිත්ත වුනත් පෙන්නුවෙ .පෞද්ගලික බස් හිමියන් හො සේවකයන් සමග මගේ කිසිම අමනාපයක් නෑහෑ. ඔවුන් නිසි මඟට එනවනම් සන්තොශයි.)

:       0       0

සෑම් Tuesday, 10 January 2012 07:56 PM

මේ ගොල්ලන්ට දුන්නොත් රුපියල් 300ට ‘‘අධිවේගයෙන් කනත්තට‘ තමයි යන්නවෙන්නේ.

:       0       0

u.m.munasinghe Tuesday, 10 January 2012 08:00 PM

රුපියල්100 ක් වැඩියෙන් දීල ලංගමේ යන එක සැපයි

:       0       0

niyamasinhalaya Tuesday, 10 January 2012 08:20 PM

පුද්ගලික බස් අධිවේගී මාර්ගයේ යනවනම් අපි අධිවේගී මාර්ගය පාවිච්චි නොකරමු. රජයට 300 ගානේ බස් පහකින් සල්ලි ගන්න කියන්න.

:       0       0

කපිල ප්‍රසාද් Tuesday, 10 January 2012 08:36 PM

එන පොට හොඳනෑ දෙන්නනං එපා වගකිවයුතු අයගේ අවධානය යොමු වෙන්න ඕන වෙලාවක්

:       0       0

Island Tuesday, 10 January 2012 08:41 PM

මෙයලටත් අවස්ථාවක් දෙන්න නැතුව අපිට කලින් නිගමනය කරන්න බෑ, හොඳද නරකද කියල .මොනවා වුනත් ගාන අඩුකරන එක නම් බොහොම හොඳයි.

:       0       0

Jayantha - Ibbagamuwa Tuesday, 10 January 2012 09:16 PM

පොඩ්ඩක් හිත්නන. Island මහත්තයගේ කීම හරි..

:       0       0

Nirmala Tuesday, 10 January 2012 09:17 PM

ගාන අඩුකරන එක හොඳයි.ඒත් ඔබහිතනවද බලධාරීන් ඔබේ ඉල්ලීම් සලකා බලයි කියලා?

:       0       0

රසික Monday, 16 January 2012 09:44 AM

ඉඩදෙන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 654 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 607 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 862 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1088 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site