(චන්දන හෙන්දුරුගොඩ)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්‍රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.
මේ වර්ෂයේ තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48000 ක්ද , එක් කන්ටේනරයකින් ඩොලර් 38000 / 40000 ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02 ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.
මහා මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන 1/3 මාළු ගොඩ බිමට රැගෙන එන විට විනාශ වන බවත් එය මහ ුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බව ඔවුන් පවසයි.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් , ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක , ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාල
ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.
පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.
බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි
Perera Sunday, 30 March 2025 06:56 AM
හරිම සතුටුයි සුබ පැතුම්
Mohan Mangala Mapa Sunday, 30 March 2025 07:05 AM
දක්ෂ උත්සහවන්ත රටට ආදරේ ඇති මිනිස්සු
Sisindya Sunday, 30 March 2025 07:18 AM
එවැනි ව්‍යාපාර වලට එන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබා දිය යුතුය .පසුගිය ආන්ඩු වගේ නැතිව .
වන්නකු Sunday, 30 March 2025 07:27 AM
ජය වේවා
මුට්ටිය Sunday, 30 March 2025 07:42 AM
අම්බලන්ගොඩ ධීවර සංකිර්ණයේ මාලු වෙළද පොලට වඩා හැම මාලුවක්ම මාලු මාර්කට් ඒකේ ගාන අඩුයි.බඩු්ත් හොදයි. ඒ්ක ගැන සොයල බලන්න. සාලයා වැල්ලෙ රැපියල් 280 යි. දීවර සංස්ථා වෙළද පොලේ 360 යි බලයා වැල්ලෙ 700 යි. සංස්ථාවේ 1200 යි කාවිද ඉතිං.
මැක්ස් Sunday, 30 March 2025 08:11 AM
කොහොමද අපේ ජාජබ ආංඩුවෙ වැඩ! ඇවිල්ල මාස 6යි. අවුරුදු 6ක් යනකොට අනුර සහෝදරයා රට අරං යනවා ලොවෙත් නැති තත්ත්වයකට
MDSunday, 30 March 2025 05:03 PM
තව ටික දවසකින් ඔය මාලිමා කාරයෙකුට යන්න වෙන්නේ සැමන් ටින්වල හැංගිලා වෙන්නත් බෝහෝ දුරට ඉඩ තියෙනවා.බොරු කියලා රට ඇති වෙන්න පහත්ම'තත්වයට ඇවිත්.
Lalla Sunday, 30 March 2025 08:41 AM
ධීවර පසු අස්වනු කලමණාකරන වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න විශේෂඥ දැනුම ලංකාවට නැතිද
kdn chandrasiri Sunday, 30 March 2025 08:56 AM
ඉතා අගය කළ යුතු වැඩක්
පොඩිඑකා Sunday, 30 March 2025 02:38 PM
යෝගටත් එකක් යවන්න හොදේ…!