IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ලංකා කුකුල් මස් චීනයට

(අංජුල මහික වීරරත්න)

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත. 

ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (8)

ලංකා කුකුල් මස් චීනයට

Hasith Tuesday, 07 January 2025 03:53 PM

දැන් කුකුල් මස් චීනයට යවන්න හදන්නේ, ලංකාවේ කුකුල් මස් ස්වයංපෝෂිත වෙලාද?

:       11       27

karolisTuesday, 07 January 2025 09:21 PM

චීනෙට රිලවා යවල ලංකාවේ මිනිස්සුන්ට කුකුළා දෙන්න සීය හැදුව. මාලිමාව චීනෙට කුකුළා යවල ලංකාවට රිලවා දෙනවා. නැත්තන් කියයි සීය කරපු එකම කරනවා කියල

:       1       3

Pradeep Kumara Tuesday, 07 January 2025 03:55 PM

අපනයනය කිරීම නම් හොඳයි. නමුත් දේශීය පාරිභෝගිකයාටත් පහසු මිළකට ලබා ගන්න බැරි පසුබිමක අපනයනය කිරීම නිසා දේශීය මිළ නැවත ඉහල නොයයිද?

:       2       33

ලක්විදුTuesday, 07 January 2025 07:27 PM

ප්‍රදීප් මහතා, ඇයි අපි දැනුත් පොල්, මාළු වගේ ඒවා අපනයනය කරනවනේ. ඒ වගේ තමයි.

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:40 PM

කවුරුවත් හිතුවේත් නැති තැනකට රට අරන් යන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පුළුවන් බවයි පෙනෙන්නේ. ලංකාවේ කුකුල් මස් හිඟයක් නැහැ. දැනට තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ නිශ්පාදන වියදම ඉහළ යාමයි. ඒක අඩු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මහ පරිමාණයෙන් නිශ්පාදන කිරිම. එසේ නිෂ්පාදන කරන භාණ්ඩවලට වෙළඳ පොළ සොයාදීමේ ආණ්ඩුවේ කාර්ය භාරය තමයි ආණ්ඩු මේ කරමින් ඉන්නේ...

:       1       1

පිටිගල මිලානෝ Tuesday, 07 January 2025 05:04 PM

රිලා, දඩුලේන්, ඉත්තෑ, මෙණර, වල් ඌරු මස් හෝ සතුන් යවන්න බැරි ඇයි…?

:       0       1

Kumar Tuesday, 07 January 2025 10:36 PM

ඔයා කවුරුවත් කන්නෙ නැති කුකුල් කකුල් (කොරපොතු තිබෙන කොටස) චීනයට යවන්න . තටු ඇමෙරිකාවට යවන්න . ඇමෙරිකාවෙත් කුකුල් කකුල් චීනේට යවනවා . චීනේ කුකුල් තටු ඇමෙරිකාවට එවනවා

:       0       1

Patel Wednesday, 08 January 2025 11:39 AM

මේ වගේ පාප කාරී වැඩ නැතුව කෘෂි කර්මය දියුණු කරලා අපනයානය කරන වැඩ පිලිවෙක් හදන්න. මස් අපනයානය අපේ රටට හොඳ දෙයක් නෙමෙයි. තවමත් මේ රටේ බහුතරයක් ඉන්නෙ බෞද්ධයෝ . පාණාති පාතා වේරමනී

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ
2025 පෙබරවාරි මස 21 16 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.


එෆ්.බී.අයි. ලොක්කා ඉන්දීය සම්භවයක් ඇති කාෂ් කටෙල්
2025 පෙබරවාරි මස 21 8 0

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.


බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක්
2025 පෙබරවාරි මස 21 57 0

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.


අද කාලගුණය
2025 පෙබරවාරි මස 21 50 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද


පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්
2025 පෙබරවාරි මස 21 1776 0

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද


වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 20 846 0

ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 68 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 378 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site