(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නව රජය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සදහා සකස් කර ඇති සැලසුම ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි බිම්ස්ටෙක් සමුළුවට අද ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත භාෂණ ගමගේ මහතා එම සැලසුම සමුළුවට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හා දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතින් සදහා තරුණයින් දායක කරගෙන ඇති ආකාරය පිළිබදව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.
තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපනික වැඩසහටන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ ඔස්සේ තරුණ තරුණියන් ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවී සිටින අතර හෙට (11)තෙක් බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙයි.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලංකා තාරුණ්‍යට සවිය දෙන සැලසුම බිම්ස්ටෙක් සමුළුවට