IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලාංකිකයාගේ ඉතාලි හෝටලයෙන් කුඩු අල්ලයි

ඉතාලියේ පිරෙන්සි නගරයේ ගවිනානා උප නගරයේ ශ්‍රී ලාංකිකයකු සතු අවන්හලකින් කොකේන් මත්කුඩු ග්‍රෑම් 50ක් සොයාගත් පොලීසිය 38 හැවිරිදි ශ්‍රී ලාංකික හෝටල් හිමියා සැකපිට අත්අඩංගුවට ගත්තේය.

ඔහුගේ ගෙදරින් මර්ජුවානා ග්‍රෑම් 60ක් ද යුද හමුදාව විසින් සොයා ගැණිනි. ඔහු මත්කුඩු අළෙවි කරන්නෙක්දැයි ඉතාලි පොලීසිය සොයයි.

 



අදහස් (0)

ලාංකිකයාගේ ඉතාලි හෝටලයෙන් කුඩු අල්ලයි

සෝමා Thursday, 17 January 2013 11:19 PM

පිටරටවල ඉන්නේ දකුණේ මිනිසුන් විතරද? ඇයි අනිත් පැතිවලින් ගිහිල්ලා ඉන්නේ රහත් වේචිච මිනිස්සුන්ද? (නි)

:       0       0

පාලි Thursday, 17 January 2013 03:26 PM

මෙයා වෙන්නප්පුවේ කෙනෙක්ද ? (ස)

:       0       0

සමන්ත Thursday, 17 January 2013 03:46 PM

ලංකාවෙ නම කනවා

:       0       0

දිලාන් Friday, 18 January 2013 12:23 AM

පුරුද්ද ලොකුයිනේ (දී)

:       0       0

රොහාන් Thursday, 17 January 2013 04:14 PM

දකුණෙද ? වෙන්නප්පුවෙද ? (ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 17 January 2013 04:26 PM

මේ විදියට හම්බකරලද මාලිගා වගේ ගෙවල් හදලා තියෙන්නෙ..!(නු)

:       0       0

ලලිත් Friday, 18 January 2013 02:12 AM

කැළණියේ කෙනෙක්වද්ද? (නි)

:       0       0

සමන් Friday, 18 January 2013 03:24 AM

මමත් ඔය කියන නගරයේ ඉන්නේ. ඒ නිසා හරියටම දැනගෙන කියන්නම්කෝ (ස)

:       0       0

කොස්වත්ත Thursday, 17 January 2013 04:51 PM

රොෂාන්, පාලි, වෙන්නප්පුවේ වේවා, දකුණේ වේවා, මොකක්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? වැරැද්ද වැරැද්දමයි. (නි)

:       0       0

දනුෂ්ක Thursday, 17 January 2013 05:02 PM

මෙයා දකුණෙ කෙනෙක්(නු)

:       0       0

දිසා Friday, 18 January 2013 05:55 AM

දැන් කොහොමද? සනීපද? (නි)

:       0       0

සිල්වා Friday, 18 January 2013 06:24 AM

දකුණේ අය ඔහොම දෙකේ පන්තියේ වැඩ කරන්නෙ නැහැ හොදද? (නි)

:       0       0

සමන් Monday, 21 January 2013 03:16 AM

වැඩේ ඇත්ත (ස)

:       0       0

ධම්ම Thursday, 17 January 2013 05:31 PM

ලංකාවෙන් පිටට ගියාම දකුණෙ ද වෙන්නප්පුවෙ ද කතාවලින් වැඩක් නැහැ.ඔක්කොම කුණු ලංකාවට තමයි. (නි)

:       0       0

දෝහා Thursday, 17 January 2013 05:33 PM

මේක හෝටලයක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

ඒකනායක Friday, 18 January 2013 04:41 PM

ලෝකේ කොහේ ගියත් නැති කරනවා (දී)

:       0       0

චමත් Friday, 18 January 2013 08:51 AM

දකුණේ... වෙන්නප්පුවේ.... නෙමෙයි. ලංකාවේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 17 January 2013 07:25 PM

එහේ වික්කත් කුඩු. මෙහේ වික්කත් කුඩු. මේවාට තමයි කුඩේ කුඩු කියන්නේ. (නි)

:       0       0

ගාමිණී Thursday, 17 January 2013 09:05 PM

පවු අහිංසකයා. මේක නම් කාගේහරි සැළසුමක්. (නි)

:       0       0

ගාමිණී Thursday, 17 January 2013 09:11 PM

අක්කර 4ක ගංජා හේනක් යාල ඇතුළේ තිබිද්දී ඕකත් ගාණක්ද? (නි)

:       0       0

පනාගොඩ Thursday, 17 January 2013 02:32 PM

මේ අය කරන වැඩ නිසා රටේ නම කැත වෙනවා (ස)

:       0       0

රත්නායක Friday, 18 January 2013 11:17 AM

ලංකාවේ නම විනාස කරනවා (ස)

:       0       0

පිටිගල Thursday, 17 January 2013 09:26 PM

මේ හෝටලයේ අයිතිකාරයත් වෙන්නප්පුවේ කෙනෙක් කියන්නේ ඇත්තද? (නි)

:       0       0

පාරු Thursday, 17 January 2013 02:38 PM

ඇයි මෙයාලාගේ නම දැම්මෙ නැත්තෙ?(නු)

:       0       0

පද්මි Friday, 18 January 2013 11:18 AM

නීතියට යටත් වෙන්නම වෙනවා (ස)

:       0       0

හිල්මි Thursday, 17 January 2013 02:49 PM

ඔය වගේ දේවල් විකුණලා තමයි මෙයාලා සල්ලිකාරයෝ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අජිත් Friday, 18 January 2013 11:51 AM

රටේ නම නැති කරනවා (දී)

:       0       0

කැටවල Thursday, 17 January 2013 10:32 PM

ලංකාවේ අය ලංකාව මෙහෙම කන එක ගැන මෙහේ ඉන්න අපිට ලැජ්ජයි. (නි)

:       0       0

ලලිත් Thursday, 17 January 2013 03:01 PM

මුකුත්ම කරගන්න බැරිද අල්ලපු කෙනා එක්ක කතාකරලා (ස)

:       0       0

ජගත් Thursday, 17 January 2013 03:12 PM

පහුගිය දවස්වල රට පැනපු පාතාලයෝ වෙන්න ඇති (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 62 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 237 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 78 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 50 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 226 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site