IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලාංකිකයා ඉතාලි පොලිසියටත් ගහයි

ඉතාලියේ බොලොඤ්ඤ බෙල්වෙද්රේ නගරයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතර ගැටුමක් බේරුම් කිරීමට ආ ඉතාලි පොලිස් කොස්තාපල්වරයකුටද එක් ශ්‍රී ලාංකිකයකු පහරදී අතක් තුවාලකර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ලාංකිකයා ඉතාලි පොලිසියටත් ගහයි

අමරසිංහ Sunday, 25 November 2012 10:11 PM

ඔය තියෙන්නේ ලංකාවේ කියලා නම් කියන්න එපා , ලැජ්ජයි

:       0       0

ෂෙහාන් Sunday, 25 November 2012 10:11 PM

ලංකාවේ පුරුද්දටද ගහන්න ගියේ

:       0       0

සුනිල් Monday, 26 November 2012 05:58 PM

මොනවා කරන්නද කරුමේ තමයි

:       0       0

චාමා Sunday, 25 November 2012 11:31 PM

අපේ අය කොහේ හිටියත් දක්ෂයෝ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 26 November 2012 01:06 AM

මහ මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

තුෂාර Monday, 26 November 2012 01:24 PM

ලංකාවේ නම ලස්සන කරන අය වගේම නම කැත කරන මිනිස්සුත් ඉන්නවා

:       0       0

සිල්වා Monday, 26 November 2012 04:29 AM

ඒ කියන්නේ බෙන්තර ගගෙන් මෙහා පැත්තේ උදවිය තොත්ත බබාලද? (නි)

:       0       0

චමිලා Monday, 26 November 2012 04:47 AM

තරිදුගේ කතාව ඇත්ත. (නි)

:       0       0

වරුණ Monday, 26 November 2012 01:38 PM

ලංකාව කියාලා හිතුවාද

:       0       0

අජිත් Monday, 26 November 2012 06:18 AM

බෙන්තර ගගෙන් එහා පැත්තේ කෙනෙකුට මිසක් ඔහොම වීර ක්‍රියාවක් කරන්න බැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 26 November 2012 07:26 AM

සොරිම තමයි. (නි)

:       0       0

අජිත් Monday, 26 November 2012 07:45 AM

විකාර ඇතිනම් අපෙන් තමයි

:       0       0

මාරසිංහ Monday, 26 November 2012 09:07 AM

පෙනේද ලාංකීයත්වය .කෝ අද වංශේ කබල් ගාන අය (ස)

:       0       0

කුරුවිට Monday, 26 November 2012 03:05 PM

බෙන්තර ගඟෙන් එහා ඉන්නේ මොඩයෝ බව පැහැදිලියි නේ (ස)

:       0       0

රත්නායක Monday, 26 November 2012 09:44 AM

අල්ලා හිරෙට දාන්න

:       0       0

කොස්වත්ත Sunday, 25 November 2012 06:14 PM

අල්ලලා හමගහන්නයි තියෙන්නේ. (නි)

:       0       0

වරුණ Sunday, 25 November 2012 06:15 PM

අයියෝ සල්ලි

:       0       0

වරාවිට Monday, 26 November 2012 03:56 PM

කුරුවිට, අදවත් දැනගන්න බෙන්තර ගගෙන් එහා ඉන්නේ හොද වෑඩ කාරයො. මෝඩ කතා කියන්න එපා.(ස)

:       0       0

ජෝස් Sunday, 25 November 2012 07:00 PM

දකුණෙද? වෙන්නප්පුවෙද? (නි)

:       0       0

පද්මි Monday, 26 November 2012 10:01 AM

බේරෙන එකනම් ලංකාවේ වගේ ලෙසී වෙන්නේ නෑ (ස)

:       0       0

සිල්වා Sunday, 25 November 2012 07:14 PM

වැඩ වරදියි

:       0       0

ෆෙරෝස් Sunday, 25 November 2012 07:22 PM

මේ වගේ අය නිසා අනෙක් අයටත් බඩේ පහර වදිනවා. (නි)

:       0       0

තරිදු Sunday, 25 November 2012 07:43 PM

ෂුවර් එකටම බෙන්තර ගගෙන් එහාපැත්තේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඉන්දික Sunday, 25 November 2012 07:57 PM

මොකාක් හරි අසාධාරණයක් වෙලා ඇති (දී)

:       0       0

අජිත් Monday, 26 November 2012 10:46 PM

කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බළලෝ... (නි)

:       0       0

අජිත් Monday, 26 November 2012 10:52 AM

මොන පිස්සුද පද්මි ? දේශපාලකයෙක්ට කිව්වම හරිනේ (ස)

:       0       0

සමීර Sunday, 25 November 2012 08:10 PM

නිකං ප්‍රශ්න ඇති කර ගන්නවා

:       0       0

ජෝස් Monday, 26 November 2012 04:41 PM

බෙන්තර ගගෙන් එහා ඉන්නේ ‍වීරයින් වුණත් කරන්නේ මෝඩ වැඩ. (නි)

:       0       0

කාලිංග Tuesday, 27 November 2012 12:57 AM

දෙයියෝ සාක්කි

:       0       0

කිර්ති Tuesday, 27 November 2012 12:50 AM

ලංකාවේ නම රකිනවා වෙනුවට මොනවාද මේ කරන වැඩ (දී)

:       0       0

කිර්ති Tuesday, 27 November 2012 12:57 AM

ඔය තියෙන්නේ ලංකාවේ නම රැකලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 16 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 627 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1245 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2870 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3243 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 377 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site